සිංහල බෞද්දයෝ වැඩිපුරම අකමැති හම්බයන්ටද.? කුරුසයන්ටද.? දෙමල්ලුන්ටද.?
මම ඔය එකෙක වත් එකෙකේ නොවෙමි... මට ආගමක්, ජාතියක් නොමැත...![]()


ආගමක් ජාතියක් නැති අයට![]()

ආගමක් ජාතියක් නැති එකෙකුට රිදෙන්න බනින්නෙ කොහොමද කියපන්. එකම ක්‍රමය නැති ආගමක් බලෙන් පටවල ඒකට බනින එක.
හරියට හරි බන්. මීට කාලෙකට කලින් මේකේ හිටපු අරුන කියන ඩයල් එක මට මුලින්ම බැන්නා මම මුස්ලිම් කියලා හිතාගෙන අල්ලට කියලා මගේ පොස්ට් වල බැන්නා, ඊට පස්සේ ඌ දැනගත්තම මම දෙමල කියලා ඌ ගන දෙයියන්ට බැන්නා මගේ ත්‍රේඩ් වල. ඊට පස්සේ මම දෙමල කතොලික කිව්වම ජේසුට බැන්නා පලු යන්න. අන්තිමට ඔය ආගම ඔක්කොගෙම වැරදි මම කිව්වම ඌ මගෙන් පීඇම් කරලා ඇහුවා මම මොන ආගමේද කියලා. මොකද එතකොට ඌට ඒකට බැනලා මට රිද්දුවැකි කියලා හිතලා. ආගම කියන්නේ ඔක තමා. අනිකගේ එක පජාතයි තමාගේ එක උත්කෘශ්ටයි.. ithin නනික් උන් ඔක්කොම ලොල්ලො, තමන් හෙන කෙරුමා.. ඔකම තමා දැන් ලොකේ මිනිස්සු ආගම් වලින් ඇත් වෙලා ජිවත් වෙන්නේ.. [/SIZE]
පට්ට.!හරියට හරි බන්. මීට කාලෙකට කලින් මේකේ හිටපු අරුන කියන ඩයල් එක මට මුලින්ම බැන්නා මම මුස්ලිම් කියලා හිතාගෙන අල්ලට කියලා මගේ පොස්ට් වල බැන්නා, ඊට පස්සේ ඌ දැනගත්තම මම දෙමල කියලා ඌ ගන දෙයියන්ට බැන්නා මගේ ත්‍රේඩ් වල. ඊට පස්සේ මම දෙමල කතොලික කිව්වම ජේසුට බැන්නා පලු යන්න. අන්තිමට ඔය ආගම ඔක්කොගෙම වැරදි මම කිව්වම ඌ මගෙන් පීඇම් කරලා ඇහුවා මම මොන ආගමේද කියලා. මොකද එතකොට ඌට ඒකට බැනලා මට රිද්දුවැකි කියලා හිතලා. ආගම කියන්නේ ඔක තමා. අනිකගේ එක පජාතයි තමාගේ එක උත්කෘශ්ටයි.. ithin නනික් උන් ඔක්කොම ලොල්ලො, තමන් හෙන කෙරුමා.. ඔකම තමා දැන් ලොකේ මිනිස්සු ආගම් වලින් ඇත් වෙලා ජිවත් වෙන්නේ..
දෙමල උනට මම ඉගෙන ගත්තේ සින්හල බන්. අවන්කවම මට දෙමල බැ. දෙමල වෙන්නේ අම්මා අප්පා දෙමල නිසා.. ඒ හැරුනහම මට දෙමලට වෙන නැ කමක් නැ. මගේ අප්පා මැරුවෙත් සින්හල මිනිහා, අපිව මරන එක වලක්වලා බලාගත්තෙත් සින්හල මිනිහා. ඉගැන්නුවේ, කන්න අදින්න දුන්නේ, යහපත් මාර්ගේ පෙන්නුවේ සින්හල මිනිස්සු.. ඒ නිසා මම ජාතිය ආගම කියන දේ වැඩිය නෙමෙයි කොහෙත්ම ලොකු කරගන්නේ නැ බන්. දෙමල උන් ඉන්නවා ප‍්රබාකරන් වගේ. උන් මගෙ ජාතිය කියලා උන් කරන ඔක්කොම හරි කියන්න මට බැ බන්. අප්පා මරපු පලිය ගන්න කියලා කියපු දෙමල උන් ඉන්නවා. එහෙමට යක්කු අතරේ හොද මිනිස්සුත් ඉන්නවා. සින්හල, මුස්ලිම් උනත් එහෙමයි. ජාතිය ආගම නෙමෙයි බන් මිනිස්සුන්ගෙ ගතිගුන පෙන්නන්නේ. මට නම් සමහර දෙමල නායකයන්ට වඩා සින්හල හිගන්නො වටිනවා. උන් හිගාකැවත් මනුස්සකම තියනවා.ශ්‍රී;19678289 said:umba kohamada bang mechchara hondata sinhala katha karanne ?
අනික් දෙමළ මිනිස්සු උන්ගෙ පෙරහැරක් පැවැත්වුවත් උන් මුලින්ම ඉස්සෙල්ලම ගෙනියන්නෙ බුදුරජාණන් වහන්සේගෙ තෙමඟුල... ඊටපස්සෙ තමයි දේව රූප වගේ දේවල් ගෙනියන්නෙ... අවුරුදු 15 ක විතර ඉඳල හැම අවුරුද්දකම දකින හින්දු පෙරහැර ඒ විදියට යන්නෙ. ඉතින් දෙමළ මිනිස්සු ඇත්තටම අවුලක් නෑ. ඒත් මරක්කලයො... ෆක් තමයි පර බල්ලොදෙමල උනට මම ඉගෙන ගත්තේ සින්හල බන්. අවන්කවම මට දෙමල බැ. දෙමල වෙන්නේ අම්මා අප්පා දෙමල නිසා.. ඒ හැරුනහම මට දෙමලට වෙන නැ කමක් නැ. මගේ අප්පා මැරුවෙත් සින්හල මිනිහා, අපිව මරන එක වලක්වලා බලාගත්තෙත් සින්හල මිනිහා. ඉගැන්නුවේ, කන්න අදින්න දුන්නේ, යහපත් මාර්ගේ පෙන්නුවේ සින්හල මිනිස්සු.. ඒ නිසා මම ජාතිය ආගම කියන දේ වැඩිය නෙමෙයි කොහෙත්ම ලොකු කරගන්නේ නැ බන්. දෙමල උන් ඉන්නවා ප‍්රබාකරන් වගේ. උන් මගෙ ජාතිය කියලා උන් කරන ඔක්කොම හරි කියන්න මට බැ බන්. අප්පා මරපු පලිය ගන්න කියලා කියපු දෙමල උන් ඉන්නවා. එහෙමට යක්කු අතරේ හොද මිනිස්සුත් ඉන්නවා. සින්හල, මුස්ලිම් උනත් එහෙමයි. ජාතිය ආගම නෙමෙයි බන් මිනිස්සුන්ගෙ ගතිගුන පෙන්නන්නේ. මට නම් සමහර දෙමල නායකයන්ට වඩා සින්හල හිගන්නො වටිනවා. උන් හිගාකැවත් මනුස්සකම තියනවා.
ඊට පස්සේ ඌ දැනගත්තම මම දෙමල කියලා ඌ ගන දෙයියන්ට බැන්නා මගේ ත්‍රේඩ් වල.[/SIZE]

ශිව, විශ්නු, කාලි ඔය ඔක්කොම කොවිල් වලට යනව මචන්, දෙමල හින්දු අය. මම නම් ගිහින් නැ කොවිල් වදින්න. ඒත් බලන්න ගිහින් තියනවා මුන්නේශ්වරම කොවිලට.අපේ පැත්තෙ දෙමළ අය යන්නේ සිව කෝවිල් වලට නෙ බන්
ශිව, විශ්නු, කාලි ඔය ඔක්කොම කොවිල් වලට යනව මචන්, දෙමල හින්දු අය. මම නම් ගිහින් නැ කොවිල් වදින්න. ඒත් බලන්න ගිහින් තියනවා මුන්නේශ්වරම කොවිලට.
සිංහල බෞද්දයෝ වැඩිපුරම අකමැති හම්බයන්ටද.? කුරුසයන්ටද.? දෙමල්ලුන්ටද.?
මම ඔය එකෙක වත් එකෙකේ නොවෙමි... මට ආගමක්, ජාතියක් නොමැත...![]()

උඹේ උප්පැන්නෙ ආගම,ජාතිය හිස්ද?![]()