සින්ග මචන් චාලි බැලුවද සින්හලූ ?ට්‍රේලර් එක බැලුව ලස්සනයි වගේ නේහ්
සෑඩ් එන්ඩින්ග්ද හැපි එන්ඩින්ග්ද දන්නෑ ?
![]()

මගේ රිෆ්ලෙක්ටර් ඒකත් උඩ පැත්තේ සුදු වේගෙන එනවා දැන්.HID එකේ සැරට පිච්චිලා වගේ![]()
mama me para mobil 20w50 oil damma bola. ade patta wenasak thiyenawa.
ඇයි උඹ කලින් දැම්මේ කැල්ටෙක්ස් ද ?
නෑ මචන් 6000K තමා දැම්මේ.දැන් අවුරුදු 2ටත් කිට්ටුයි.ඔව් 6000 අවුලක් නෑ.machan 6000K eka da demme eta wada sera ekakda? normal 6000k brightness awulak ne kiyawna neda?
දාලම බලපන්කෝ සෑහෙන වෙනසක් තියෙනවා.mokakda wenasa ban?. den lanka oil dalnne mobil demmoth awulk weida?
අපෝ එක පාරක් ඔයිල් ගෙනියන්න බැරි වෙලා කැල්ටෙක්ස් දාලා 1200 km දුවලා ඔයිල් මාරු කළා මම.ගියර් හිර වෙන්න ගත්තානේow caltex thama damme. 20w50 can oil
ow caltex thama damme. 20w50 can oil

daapiya caltex 

මචන් සීල් වල ගනන්නම් කොහොමද දන්නෑ.ඇත්තටම මතක නෑ දැන් ටිකක් කල් මගෙ එකට වෙලා.පවිත්‍ර කිව්ව වගේ පිස්ටන් එකක් තමා හිර වෙලා ඇත්තෙ.මගෙත් උනේ ඒකමයි.සීල් දාද්දි කැලිපර් ස්ලයිඩර් දෙකයි, සීලුයි රබර් ග්‍රීස් ගාල දාන්න.බ්රේක් ඔයිල්නම් අයින් කරන්න වෙනව කැලිපර් එකේ.උඩින් පස්සෙ පුරවන්න.
පිස්ටන් හොද හින්ද ඔය පහල තියෙන "seal kit" එක තමා දාන්න වෙන්නෙ.හැබැයි එක පාර මාරු නොකර මුලින්ම රබර් ග්‍රීස් ගාල බලන්න දැන් තියෙන එකේ
![]()


