ElaKiri Bajaj Pulsar Fan Club-4

animation

Well-known member
  • Aug 25, 2011
    15,962
    9,313
    113
    Microsoft
    bep2KQW7aWc.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්ග මචන් චාලි බැලුවද සින්හලූ ? :eek::eek: ට්‍රේලර් එක බැලුව ලස්සනයි වගේ නේහ් :love::love: සෑඩ් එන්ඩින්ග්ද හැපි එන්ඩින්ග්ද දන්නෑ ? :confused::confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    සින්ග මචන් චාලි බැලුවද සින්හලූ ? :eek::eek: ට්‍රේලර් එක බැලුව ලස්සනයි වගේ නේහ් :love::love: සෑඩ් එන්ඩින්ග්ද හැපි එන්ඩින්ග්ද දන්නෑ ? :confused::confused:

    wtf :rolleyes:
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    මගේ රිෆ්ලෙක්ටර් ඒකත් උඩ පැත්තේ සුදු වේගෙන එනවා දැන්.HID එකේ සැරට පිච්චිලා වගේ :(

    machan 6000K eka da demme eta wada sera ekakda? normal 6000k brightness awulak ne kiyawna neda?
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    yamaha mt 07(fz 07) ekak thiyenawa brand new unreg..one kukulek innwanm pm ekak dapan..(2014,1000km)..

    original reg karanna arrange karala denna puluwan..
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    machan 6000K eka da demme eta wada sera ekakda? normal 6000k brightness awulak ne kiyawna neda?
    නෑ මචන් 6000K තමා දැම්මේ.දැන් අවුරුදු 2ටත් කිට්ටුයි.ඔව් 6000 අවුලක් නෑ.
    mokakda wenasa ban?. den lanka oil dalnne mobil demmoth awulk weida?
    දාලම බලපන්කෝ සෑහෙන වෙනසක් තියෙනවා.
    මොබිල් හරි කැස්ට්‍රෝල් හරි දාපන්.
    ow caltex thama damme. 20w50 can oil
    අපෝ එක පාරක් ඔයිල් ගෙනියන්න බැරි වෙලා කැල්ටෙක්ස් දාලා 1200 km දුවලා ඔයිල් මාරු කළා මම.ගියර් හිර වෙන්න ගත්තානේ
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :yes::yes:


    මචන් සීල් වල ගනන්නම් කොහොමද දන්නෑ.ඇත්තටම මතක නෑ දැන් ටිකක් කල් මගෙ එකට වෙලා.පවිත්‍ර කිව්ව වගේ පිස්ටන් එකක් තමා හිර වෙලා ඇත්තෙ.මගෙත් උනේ ඒකමයි.සීල් දාද්දි කැලිපර් ස්ලයිඩර් දෙකයි, සීලුයි රබර් ග්‍රීස් ගාල දාන්න.බ්‍රේක් ඔයිල්නම් අයින් කරන්න වෙනව කැලිපර් එකේ.උඩින් පස්සෙ පුරවන්න.


    පිස්ටන් හොද හින්ද ඔය පහල තියෙන "seal kit" එක තමා දාන්න වෙන්නෙ.හැබැයි එක පාර මාරු නොකර මුලින්ම රබර් ග්‍රීස් ගාල බලන්න දැන් තියෙන එකේ


    caliper_front_pulsaer_220.jpg

    වැඩේ හරි මචන් . හදාගත්ත . Calipar piston වල තමා අවුල තිබ්බේ . set එකම අලුතෙන් දැම්ම . 3000ක් ගිය වැඩේට . මීමුරෙත් ගිහින් ආව :D:D:D