ELAKIRI MIN MADURA

Nov 29, 2015
128
29
0
12670064_10153349118525267_6413961740963455339_n.jpg

me Puffer fish da mcn..kohenda gatte?:cool::cool:
 

nokia4n

Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland


    Machan Tank eka nam patta gathi macha..
    supiriytama thiyenawa.

    machan ara puffer fish da hitiye.. a malu Salt water wala neda hadanna puluwan.

    Gold tinfoil uba kohenda gaththe?
     

    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    Machanla mama discus hadanna yanne 1st time aul una dan apahu yanna hadanna
    Mata dana ganna one discus hadanakota use karanna medicine monawada kiyala ....?
    (Ara arowana use karama arowana gaurd wage medicine tiyanawada discus latat)


    Denna one vitamin warga monawada .? (Danna one kohomada )

    Makat wadagat filter media ganna puluwan kohenda.?
    Filter media wala ganan kohomada .?
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    me Puffer fish da mcn..kohenda gatte?:cool::cool:

    Ow ban Puffer. mama Kandy wala thanakin gaththe.

    Machan Tank eka nam patta gathi macha..
    supiriytama thiyenawa.

    machan ara puffer fish da hitiye.. a malu Salt water wala neda hadanna puluwan.

    Gold tinfoil uba kohenda gaththe?

    Pufferla freshwater walata purudu wela bal. awulak nathuwa innawa. Tinfoil, bass, polister, Red parrot okkoma gaththe north west eken.
     

    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    Mama internal fulter akak hadanna yanne mata dana ganna puluwanda akata
    (01)glass wenuwata plastic glass shit uSe karanna puluwanda kiyala.
    unbreakable-plastic-glass-panel-board.jpg


    (02)oya plastic glass shit ganna tanak(awage ganan kohomada)

    hqdefault.jpg
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Mama internal fulter akak hadanna yanne mata dana ganna puluwanda akata
    (01)glass wenuwata plastic glass shit uSe karanna puluwanda kiyala.
    unbreakable-plastic-glass-panel-board.jpg


    (02)oya plastic glass shit ganna tanak(awage ganan kohomada)

    hqdefault.jpg

    glass walin karanna rs 1000k yana ekak na. acrylic eken karanna giyoth bara gank yai.hoya gannath amarui
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,117
    2,508
    113
    Redhat lab - Aukland
    යාලු පොඩි ප්‍රස්නයක් . ඕගොල්ලෝ වගේ දැන උගත් යලුන් ගෙන් උපදෙස් ඕනේ

    මගේ ටැංකියේ (ලඟදි ගත්තේ) කාෆ් ජෝඩු 3යි , ගෝල්ඩන් බාෆ් ජෝඩු 4යි , සීබ්‍රා ජෝඩු 4 යි , රෙඩ් ටෙල් දෙන්නෙක් ඉන්නවා (ඊයේ දැම්මේ) . මුන් ටැංකිය වනසනවා බන් .. මට දැන් එපා වෙලා..මේක හෙන කැතයි දැන් .... මම කල්පනා කරේ මලාවි පැටවූ 30 ක් වගේ ගෙනල්ලා දාන්න . මම අදක්ක මලු විකුණන තැනක ඉන්නවා.... පාට ගොඩක් ඉන්නවා... පොඩි පැටවූ නිසා ටැංකිය වනසන එකක් නැහැ නේද ?

    පින්තුර ටිකක් දානවා ඔන්න

    9sv19c.jpg

     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,117
    2,508
    113
    Redhat lab - Aukland
    මේ ත්‍රෙඩ් එකේ එක්කෙනෙක් දාල තිබ්බ කොන්ටක්ට් එකක් . බත්තරමුල්ලේ. පොරගේ මලු ලබයි... මම රෙඩ් ටෙල් ජෝඩුවක් ගත්තා 2750 යි . අඟල් 8 ක් විතර ලොකුයි බන් ... වෙන තැන් වල 8000 ක් විතර වෙනවා

    xc69ns.jpg
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යාලු පොඩි ප්‍රස්නයක් . ඕගොල්ලෝ වගේ දැන උගත් යලුන් ගෙන් උපදෙස් ඕනේ

    මගේ ටැංකියේ (ලඟදි ගත්තේ) කාෆ් ජෝඩු 3යි , ගෝල්ඩන් බාෆ් ජෝඩු 4යි , සීබ්‍රා ජෝඩු 4 යි , රෙඩ් ටෙල් දෙන්නෙක් ඉන්නවා (ඊයේ දැම්මේ) . මුන් ටැංකිය වනසනවා බන් .. මට දැන් එපා වෙලා..මේක හෙන කැතයි දැන් .... මම කල්පනා කරේ මලාවි පැටවූ 30 ක් වගේ ගෙනල්ලා දාන්න . මම අදක්ක මලු විකුණන තැනක ඉන්නවා.... පාට ගොඩක් ඉන්නවා... පොඩි පැටවූ නිසා ටැංකිය වනසන එකක් නැහැ නේද ?

    පින්තුර ටිකක් දානවා ඔන්න


    zebra tikata aba saranay red tail ta ahu unoth gilal day bun
    apo carp la ehema dala mona tank da bun podi malu danna