යාළුවගේ_boyfriend

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    ජෝඩුව යාලුවෙ වේවි
    පැත්තක ඉන්න උබ වැරිදි කාරයා වෙන්න පුලුවන් හොදේ
    කොකටත් කල්පනාවෙන්

    AGREED.! ! !
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    කෙල්ලව විශ්වාස කරනවා කියන්නෙ උඹටත් ලෙඩක් වෙන්න ඕන මචන් :P

    අප්පා.. මූ එක්ක කතා කරල වැඩක් නෑ කිවුවට තේරෙන්නෙ නැ. කට වහගෙන ඉන්න එක හොඳයි පැත්තකට වෙලා.
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අප්පා.. මූ එක්ක කතා කරල වැඩක් නෑ කිවුවට තේරෙන්නෙ නැ. කට වහගෙන ඉන්න එක හොඳයි පැත්තකට වෙලා.
    අප්පා ගෑනු විශ්වාස කරනවා කියන්නෙ කෙප්ප ගොනෙක් වෙන්න ඕන මූ
    කට වහගෙන ඉන්න එක හොඳයි පැත්තකට වෙලා
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් කියන්නෙ පැත්තකට වෙයන් ඕකෙන්. මළ ලෙඩක් වෙනවා නැත්නම්. උඹට තමා නරක නාමෙ එන්නෙ නැත්නම්. අපේ තාත්තටත් ඔහොම සීන් එකක් වුනා නෑයෙක්ගෙ පවුල් ප්‍රශ්නයක් විසදන්නගිහින්. අන්තිමට පට්ට බැණුම් අහලා නෑදෑකමත් නැතිකරගත්තා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකපැත්තක සොන්නයෙක්, අනික් පැත්තෙ සොන්නියක්.....

    උඹ පැත්තකට වෙයං නැත්තං හොදට තියන *කේ ටිංකිරි තමා අන්තිමේ!
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    එකපැත්තක සොන්නයෙක්, අනික් පැත්තෙ සොන්නියක්.....

    උඹ පැත්තකට වෙයං නැත්තං හොදට තියන *කේ ටිංකිරි තමා අන්තිමේ!

    ow bn. owata atha gahanna yan na
     
    Jun 10, 2008
    298
    24
    0
    What would you do if you were in that guy's shoes?

    personally, I never get involved with someone else's love life and I never share my life problems with others. (Parents are the only people that's capable of giving you advice regard anything)
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    :lol::lol::lol::lol: මෙන්න තවත් කේස් එකක්. පිදුරු දාන්න එපා යකෝ තව ඇවිලෙන්න. එහෙම සීන් එකක් නෑ හු..... මම මේ වෙච්ච සීන් එක කිවුවෙ. :angry: :angry: :angry:

    මම එහෙම කිවුවේ මගේ කෙල්ලත් මට සෙට් උනේ ඔය වගේම සින් එකක් හින්ද එකයි :lol::lol: හැබැයි එයාගේ කලින් කොල්ලන් මට මුකුත් කියවන්න අවේ එහෙම නැහැ එහෙම උනානං උගේ දත් ටික ගලවනවා මම. එතනයි උඹේ එකෙයි මගේ එකෙයි වෙනස! :rofl::rofl: එහෙම සින් එකක් නැත්තන් හොඳම දේ තමයි උඹ එකී එක්ක ආශ්‍රය නවත්තන එක! :yes::yes:

    :eek::eek::eek: :eek::eek::eek:

    මේ දෙකම එකයිනේ බොල

    :eek::eek::eek: :eek::eek::eek:

    වැඩිය හිතන්න එපා බ්‍රෝ! වැඩිය හිතන්න එපා! :baffled::baffled:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Tho anunge sini kiranne nathuva ain veyan :P
    machan uba kellata kiyahan ekige kolla podi detath saka karanavanam e vage saka karana deval karanne nathuva inna kiyala :D
    kollage paththen monavada vela thiyenne kiyala api danne nane bn,anika oya kella kohoma charithayakda kiyala uba hondatama dannavada??

    uba kellata kiyahan kelinma oyage boyta saka hithena deval karanne nathuva inna kiyala

    ekigeth varaddane bn,ekige kolla hama magulama saka hithanavanam mona labbatada bn uba ekka indagena giye.vena thanakin inna thibbane :)