ELAKIRI MIN MADURA

damith0220

Member
Jun 3, 2014
560
6
0
kottawa
Podi help akak one
(01)apa elakiri min madura inna ayagen tank aka atula filter room hadala use karana kattiya innawane ayala a filter room aka photos tikak dannako loku help akak:):):)
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යාලු පොඩි ප්‍රස්නයක් . ඕගොල්ලෝ වගේ දැන උගත් යලුන් ගෙන් උපදෙස් ඕනේ

    මගේ ටැංකියේ (ලඟදි ගත්තේ) කාෆ් ජෝඩු 3යි , ගෝල්ඩන් බාෆ් ජෝඩු 4යි , සීබ්‍රා ජෝඩු 4 යි , රෙඩ් ටෙල් දෙන්නෙක් ඉන්නවා (ඊයේ දැම්මේ) . මුන් ටැංකිය වනසනවා බන් .. මට දැන් එපා වෙලා..මේක හෙන කැතයි දැන් .... මම කල්පනා කරේ මලාවි පැටවූ 30 ක් වගේ ගෙනල්ලා දාන්න . මම අදක්ක මලු විකුණන තැනක ඉන්නවා.... පාට ගොඩක් ඉන්නවා... පොඩි පැටවූ නිසා ටැංකිය වනසන එකක් නැහැ නේද ?

    පින්තුර ටිකක් දානවා ඔන්න

    9sv19c.jpg



    මචන් උබ රෙඩ් ටේල්ලා දෙන්නා (අගල් 8ටේ ) ඊයෙනේ ගත්තේ.. ඉවසන් ඉදපන්. මාසෙකින් උබ මෙහෙම පෝස්ට් එකක් දායි:lol::lol:



    යාලු පොඩි ප්‍රස්නයක් . ඕගොල්ලෝ වගේ දැන උගත් යලුන් ගෙන් උපදෙස් ඕනේ

    මගේ ටැංකියේ රෙඩ් ටෙල් දෙන්නෙක් විතරක් ඉන්නවා (අඩියක් විතර දිගයි) . මුන් ටැංකිය වනසනවා බන් .. මට දැන් එපා වෙලා..මේක හෙන කැතයි දැන් .... මම කල්පනා කරේ මලාවි පැටවූ 30 ක් වගේ ගෙනල්ලා දාන්න . මම අදක්ක මලු විකුණන තැනක ඉන්නවා.... පාට ගොඩක් ඉන්නවා... පොඩි පැටවූ නිසා ටැංකිය වනසන එකක් නැහැ නේද ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ ටැංකියේ අමතරව තියෙන්නේ ඔක්සිජන් එන බාර් එකයි ෆිල්ටරෙයි (ඕවර්හෙඩ් ) රෙඩ්ටේල් එකයි පන්ගාසියුස්ලයි ඒකත් ගලවලා දානවා:(
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mchnla nildiya eke malu patta gananda....?,...paratilapiyek hitiya..wadiya lokuth na..4000k qwane...:confused: