Guppiyek kuppiyaka dan haduwanam wade lesi wage..
gappia gilala bade hadapan

Guppiyek kuppiyaka dan haduwanam wade lesi wage..

මුහුදේ මාඵ් නෙමේ මේ fresh water fish

monawa wunath saththunawa hira karan inna eka paw wadak
aniwa matath ehema hithenwa![]()
යාලු පොඩි ප්රස්නයක් . ඕගොල්ලෝ වගේ දැන උගත් යලුන් ගෙන් උපදෙස් ඕනේ
මගේ ටැංකියේ (ලඟදි ගත්තේ) කාෆ් ජෝඩු 3යි , ගෝල්ඩන් බාෆ් ජෝඩු 4යි , සීබ්රා ජෝඩු 4 යි , රෙඩ් ටෙල් දෙන්නෙක් ඉන්නවා (ඊයේ දැම්මේ) . මුන් ටැංකිය වනසනවා බන් .. මට දැන් එපා වෙලා..මේක හෙන කැතයි දැන් .... මම කල්පනා කරේ මලාවි පැටවූ 30 ක් වගේ ගෙනල්ලා දාන්න . මම අදක්ක මලු විකුණන තැනක ඉන්නවා.... පාට ගොඩක් ඉන්නවා... පොඩි පැටවූ නිසා ටැංකිය වනසන එකක් නැහැ නේද ?
පින්තුර ටිකක් දානවා ඔන්න
![]()

Na ma malu tank wala witarai hadanne tank wala natuwa wana parisara wala inna kota meyala maranawa
ehema nam itin oya paw kara wade nathara karannako sull kepun
adoo mn asai bn mn gawa loku tank ekak thiynawa unta athi wennama 
adoo mn asai bn mn gawa loku tank ekak thiynawa unta athi wennama
![]()
ehenam itin malunwa kudu karan inne ai?
un kaden ganna eka loku deyak un ethana nm hira wela wage 
un kaden ganna eka loku deyak un ethana nm hira wela wage
![]()
monawa wunath saththunawa hira karan inna eka paw wadak

mchnla nildiya eke malu patta gananda....?,...paratilapiyek hitiya..wadiya lokuth na..4000k qwane...![]()
Ow tikak ganan wadi habai malu quality