බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කාලෙකින් මේ පැත්තේ ආවේ. නුල දැන් මල්ටි නුලක් වෙලා. පෙරේද නම් හීනියට බෝතලයක් ගැහුවා.
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කාලෙකින් මේ පැත්තේ ආවේ. නුල දැන් මල්ටි නුලක් වෙලා. පෙරේද නම් හීනියට බෝතලයක් ගැහුවා.

ඔන්න මෝර මාම ආවාම කස්ටිය සෙට් වෙන්න යන්නේ...:yes:

මාමත් දැන්ම දින වෙන් කරල තියා ගන්න..ගිය පාර එන්නත් බැරි උනා නේ
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    11825965_1474931976153612_3893018466784892925_n.jpg

    http://www.lankadeepa.lk/index.php/articles/384274

    වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සැබෑ ආදරයක් සැබෑ පෙම්වතියක් දුටිමි...!!! ඔබ දෙපලට බුදු සරණයි.!:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාලෙකින් මේ පැත්තේ ආවේ. නුල දැන් මල්ටි නුලක් වෙලා. පෙරේද නම් හීනියට බෝතලයක් ගැහුවා.

    අර මේ.... රාජගිරියේ සැට් වෙන කථාවක් කීවා.. මතකද දන්නේ නෑ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරා බොරලැස්ගමුවේ මා සොයමින් යයි. (සොරි වෙච්ච ඇහැ කරකවන මූන ):shocked:
    සොය ගන්න බැරිව කොකටුවෙක් සේ ආපසු යයි. ( දුක් මූණ ).:(

    එලකිරියෙන් නැතිනම් යකා සෙට් එකෙන් හරි පෙරා ගේ සොයා ගනී. :ඇස්ගැහිල්ල:
    බත් කෝප්පය විතරක් නෙවෙයි. කොට්ට පැදුරු ටිකත් එලියට විසිකරන්න ගින්න දෙයි :රවනමූණ:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔන්න මෝර මාම ආවාම කස්ටිය සෙට් වෙන්න යන්නේ...:yes:

    මාමත් දැන්ම දින වෙන් කරල තියා ගන්න..ගිය පාර එන්නත් බැරි උනා නේ

    හැම එකටම එන එකා කීවේ.
    ඌයියා වෙයි. මරු කියවයි. සමයන් දොඩවයි.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද? :yes:මාදිවෙල හාවි එකේ.:D මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.:eek: ඊට පස්සෙ කෙලින්ම එතහැකි.:love:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ... :dull::dull: මගුල....
    තෝ අදත් බාලාගිරි වෙන්නද යන්නේ :dull::dull::dull:
    නෑ නෑ බන් සොරි බන් මට එන්න වෙන පාටක් නෑ..පියන් ගේ අතේ එවුවා...එන්විලොප් එකක දාල ඇතතේ ස්ටේප්ලර් කට්ටක් ගහල.ටිකට් 5ක් ඇති හොදේ..පොර කීයට ඒවිද දන්නේ නෑ අමානා බෑන්ක් එකට යන්නත් ඔනේ කිවුවා;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අර මේ.... රාජගිරියේ සැට් වෙන කථාවක් කීවා.. මතකද දන්නේ නෑ..

    මතකයි..........හොදට මතකයි............. අරක්කු දෙන්න බැරි හින්ද රට බිම බෝතල් 2-3ක් එකතුවෙනකම් ඉන්නවා. දැනට බ්ලැක් ලීටර් 1ක් තියනවා. බකර්ඩියකුයි තව වයින් බෝතල් 2 කුයි මග එනවා. ඔක්කොම අවහම දැනුම් දෙන්නම්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හැම එකටම එන එකා කීවේ.
    ඌයියා වෙයි. මරු කියවයි. සමයන් දොඩවයි.

    මේකටත් එන්න බැරිවෙන ටයිප් එකක් වගේ තියෙන්නේ සහෝ....:(

    කිඹුල් ක්ලිනික්කුවට පනින්න ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවේ ඉඳන් හිතන් හිටියේ...තාම ඒකත් බැරි උනා:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :shocked::shocked::shocked: අපිට මොන අැපල්ද සිංහලු.. මේ මාවත් උඹලගේ ඔෆිස් එකට ගනින්කො ගල් කපන්න.. :P:P:P
    ගනින් ගනින් බන්....මෙහ ගල් කපන්න වේකන්සිස් තියෙනවා බන් අම්බනෙකට ලමයි නැතුව ඉන්නේ...සිරාවටම:confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේකටත් එන්න බැරිවෙන ටයිප් එකක් වගේ තියෙන්නේ සහෝ....:(

    කිඹුල් ක්ලිනික්කුවට පනින්න ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවේ ඉඳන් හිතන් හිටියේ...තාම ඒකත් බැරි උනා:(

    මං මොකුත් කියන්නේ නෑ නෑ නෑ මයි...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මතකයි..........හොදට මතකයි............. අරක්කු දෙන්න බැරි හින්ද රට බිම බෝතල් 2-3ක් එකතුවෙනකම් ඉන්නවා. දැනට බ්ලැක් ලීටර් 1ක් තියනවා. බකර්ඩියකුයි තව වයින් බෝතල් 2 කුයි මග එනවා. ඔක්කොම අවහම දැනුම් දෙන්නම්

    එලකිරි අයියේ... අපි සැට් වෙමු!!! :yes: :yes: :yes:
    බකාඩි.. :love::love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ නෑ බන් සොරි බන් මට එන්න වෙන පාටක් නෑ..පියන් ගේ අතේ එවුවා...එන්විලොප් එකක දාල ඇතතේ ස්ටේප්ලර් කට්ටක් ගහල.ටිකට් 5ක් ඇති හොදේ..පොර කීයට ඒවිද දන්නේ නෑ අමානා බෑන්ක් එකට යන්නත් ඔනේ කිවුවා;)

    අරූ ආවා.. එලකිරි.. තැන්කූ තැන්කූ. :P:P:love::love:
     
    Status
    Not open for further replies.