හ්ම්ම් අවුලක් නෑ නේහ් එහෙනම් අයියේ...ශේප්. 64 ජී.බී එකක් ඩුබායි වල ඩොලර් 833 යි.![]()
කාලෙකින් මේ පැත්තේ ආවේ. නුල දැන් මල්ටි නුලක් වෙලා. පෙරේද නම් හීනියට බෝතලයක් ගැහුවා.


කාලෙකින් මේ පැත්තේ ආවේ. නුල දැන් මල්ටි නුලක් වෙලා. පෙරේද නම් හීනියට බෝතලයක් ගැහුවා.
http://www.lankadeepa.lk/index.php/articles/384274
වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සැබෑ ආදරයක් සැබෑ පෙම්වතියක් දුටිමි...!!! ඔබ දෙපලට බුදු සරණයි.!

පේරා බොරලැස්ගමුවේ මා සොයමින් යයි. (සොරි වෙච්ච ඇහැ කරකවන මූන )
සොය ගන්න බැරිව කොකටුවෙක් සේ ආපසු යයි. ( දුක් මූණ ).
ඔන්න මෝර මාම ආවාම කස්ටිය සෙට් වෙන්න යන්නේ...
මාමත් දැන්ම දින වෙන් කරල තියා ගන්න..ගිය පාර එන්නත් බැරි උනා නේ
මාදිවෙල හාවි එකේ.
මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.
ඊට පස්සෙ කෙලින්ම එතහැකි.
නෑ නෑ බන් සොරි බන් මට එන්න වෙන පාටක් නෑ..පියන් ගේ අතේ එවුවා...එන්විලොප් එකක දාල ඇතතේ ස්ටේප්ලර් කට්ටක් ගහල.ටිකට් 5ක් ඇති හොදේ..පොර කීයට ඒවිද දන්නේ නෑ අමානා බෑන්ක් එකට යන්නත් ඔනේ කිවුවාමේ...මගුල....
තෝ අදත් බාලාගිරි වෙන්නද යන්නේ![]()

අර මේ.... රාජගිරියේ සැට් වෙන කථාවක් කීවා.. මතකද දන්නේ නෑ..
හැම එකටම එන එකා කීවේ.
ඌයියා වෙයි. මරු කියවයි. සමයන් දොඩවයි.


ගනින් ගනින් බන්....මෙහ ගල් කපන්න වේකන්සිස් තියෙනවා බන් අම්බනෙකට ලමයි නැතුව ඉන්නේ...සිරාවටමඅපිට මොන අැපල්ද සිංහලු.. මේ මාවත් උඹලගේ ඔෆිස් එකට ගනින්කො ගල් කපන්න..
![]()

මේකටත් එන්න බැරිවෙන ටයිප් එකක් වගේ තියෙන්නේ සහෝ....
කිඹුල් ක්ලිනික්කුවට පනින්න ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවේ ඉඳන් හිතන් හිටියේ...තාම ඒකත් බැරි උනා
මතකයි..........හොදට මතකයි............. අරක්කු දෙන්න බැරි හින්ද රට බිම බෝතල් 2-3ක් එකතුවෙනකම් ඉන්නවා. දැනට බ්ලැක් ලීටර් 1ක් තියනවා. බකර්ඩියකුයි තව වයින් බෝතල් 2 කුයි මග එනවා. ඔක්කොම අවහම දැනුම් දෙන්නම්




අනේ උබ බොන බකාඩි..බියර් උගුරක් ගහපු ගමන් සෙට් මෝල් වෙලා සමයන් කියවනවා....බකාඩිඑලකිරි අයියේ... අපි සැට් වෙමු!!!![]()
![]()
බකාඩි..![]()

නෑ නෑ බන් සොරි බන් මට එන්න වෙන පාටක් නෑ..පියන් ගේ අතේ එවුවා...එන්විලොප් එකක දාල ඇතතේ ස්ටේප්ලර් කට්ටක් ගහල.ටිකට් 5ක් ඇති හොදේ..පොර කීයට ඒවිද දන්නේ නෑ අමානා බෑන්ක් එකට යන්නත් ඔනේ කිවුවා![]()



