බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද? :yes:නැදිමාල හාවි එකේ.:D මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.:eek: ඊට පස්සෙ කෙලින්ම එතහැකි.:love:

    අයි ඈම් ඉන්...
    බඩා මාමි, කිඹුල් මාමි, මධුසංඛ මාමි, කුප්ප දේසාන් මාමි, ගල්කාරයා...
    කමෙන්ට්ස් ප්ලීස්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද? :yes:නැදිමාල හාවි එකේ.:D මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.:eek: ඊට පස්සෙ කෙලින්ම එතහැකි.:love:

    මෙතන නේද අයියේ....සෙට් වෙමු.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනේ උබ බොන බකාඩි..බියර් උගුරක් ගහපු ගමන් සෙට් මෝල් වෙලා සමයන් කියවනවා....බකාඩි :P

    සමයං කියවන්නෙ නැතුව මම කියපු වෙලාව දිනය කට්ටිය්ටම සෙට්ද කියාපියව්. සෙද්ද.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අයි ඈම් ඉන්...
    බඩා මාමි, කිඹුල් මාමි, මධුසංඛ මාමි, කුප්ප දේසාන් මාමි, ගල්කාරයා...
    කමෙන්ට්ස් ප්ලීස්..
    එකෙන්ම මාත් ඉන්නවා....පේරා මතක ඇතුව අමතන්න මට හොදද:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි (පුද්ගලික) සීන් එකක් නිසා දවස් ගානකට මිසින් වෙමි. ආයිත් සීන් එක ඕ.කේ වුනාම සෙට් වෙන්නන් තොපිත් එක්ක. එතකල් සැමට ජය...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද? :yes:නැදිමාල හාවි එකේ.:D මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.:eek: ඊට පස්සෙ කෙලින්ම එතහැකි.:love:

    නැදිමාලේ හැවි එකක් තියෙන්නේ කොහෙද. මම දන්නා හැවි එක තියෙන්නේ මාදිවෙල
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ උබ බොන බකාඩි..බියර් උගුරක් ගහපු ගමන් සෙට් මෝල් වෙලා සමයන් කියවනවා....බකාඩි :P

    හෝව් හෝව් පොඩ්ඩක්!!!!
    මෙතන සෙටමෝල් දෙකක් ගැන කථා වෙනවා.
    මේ කථාකරන්නේ අච්චු මාමිලෑ ගෙදර සෙටමෝල ගැන. පටලවාගන්න එපා පුතා. දැං කවුද අච්චු මාමිලෑ ගෙදර සෙටමෝලට ඔයැයිව සෙට් කරගන්නවා කීවේ?
    අම්බානක රිදිලා තඩි හෑල්ලක් ලියයි මේකට.. :lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    weekend bari dooo?:confused:

    බෑ සහෝ.:( සිකුරාද කැම්පස් එකේ ගෙට්ටුවක් තියෙනව.;) මමයි තව එකියකුයි ඔර්ගනයිස් කරන්නෙ.:yes: සෙනසුරාදා පාන්දරම ගමේ යන්න තියෙනවා.:) අපේ අම්ම මට ඉරිද උදේ පූජාවක් සෙට් කරල තියෙන්නෙ:rolleyes:.මාරක අපලලු මේ අවුරුද්ද.
    :shocked::shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    11825965_1474931976153612_3893018466784892925_n.jpg

    http://www.lankadeepa.lk/index.php/articles/384274

    වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සැබෑ ආදරයක් සැබෑ පෙම්වතියක් දුටිමි...!!! ඔබ දෙපලට බුදු සරණයි.!:yes:
    :yes::yes::love::love:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හෝව් හෝව් පොඩ්ඩක්!!!!
    මෙතන සෙටමෝල් දෙකක් ගැන කථා වෙනවා.
    මේ කථාකරන්නේ අච්චු මාමිලෑ ගෙදර සෙටමෝල ගැන. පටලවාගන්න එපා පුතා. දැං කවුද අච්චු මාමිලෑ ගෙදර සෙටමෝලට ඔයැයිව සෙට් කරගන්නවා කීවේ?
    අම්බානක රිදිලා තඩි හෑල්ලක් ලියයි මේකට.. :lol:

    ජබොක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැදිමාලේ හැවි එකක් තියෙන්නේ කොහෙද. මම දන්නා හැවි එක තියෙන්නේ මාදිවෙල

    දෙකක් තියේ. පොල්වත්තේ හාවි එක සහ මාදිවෙල හාවි නේචර් රිසෝර්ට් එක. ඉස්සලර මාදිවෙල හාවි නේචර් රිසෝර්ට් එක තමා එලකිරියේ බේබදු සැට් එකේ නිත්‍ය නවාතැන. ඉරිදට සෙට්වීමක් සුවර්මයි... :yes: පොල්වත්තේ එකේ බයිට් සහ බීම ගනන් වැඩියි.. ඕන මඟුලක් තියෙනවා හැබැයි..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොඩි (පුද්ගලික) සීන් එකක් නිසා දවස් ගානකට මිසින් වෙමි. ආයිත් සීන් එක ඕ.කේ වුනාම සෙට් වෙන්නන් තොපිත් එක්ක. එතකල් සැමට ජය...

    :eek::eek:

    11.gif
    11.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොඩි (පුද්ගලික) සීන් එකක් නිසා දවස් ගානකට මිසින් වෙමි. ආයිත් සීන් එක ඕ.කේ වුනාම සෙට් වෙන්නන් තොපිත් එක්ක. එතකල් සැමට ජය...
    අඩේ මොකෝ බන් ඒ:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි (පුද්ගලික) සීන් එකක් නිසා දවස් ගානකට මිසින් වෙමි. ආයිත් සීන් එක ඕ.කේ වුනාම සෙට් වෙන්නන් තොපිත් එක්ක. එතකල් සැමට ජය...

    :eek:
     
    Status
    Not open for further replies.