එක පාරක් ගිහින් තිබේඒ පොල්වත්ත හාවි එක. එතන නම් සුපිරි බයිට්... ගාන වැඩියි. පිටින් ගේන්න බෑ. අපි මාදිවෙල හාවි එකේ සෙට් වෙමු..
එතන ගානත් ශේප්. නිදහස් තැන..![]()
ලස්සන ප්ලේස් එක හැබැයි එතන
එක පාරක් ගිහින් තිබේඒ පොල්වත්ත හාවි එක. එතන නම් සුපිරි බයිට්... ගාන වැඩියි. පිටින් ගේන්න බෑ. අපි මාදිවෙල හාවි එකේ සෙට් වෙමු..
එතන ගානත් ශේප්. නිදහස් තැන..![]()
කී දෙනෙක් එනවද. එතනින් කී දෙනෙක් සැර ජාති බොනවද. කිඉදෙනෙක් බිර බොනවද. කී දෙනෙක් වයින් බොනවද.
මම නම් සර ජාති බොනවා.

මම නම් ඔය තුනම බොනවා. නැත්තං වදින්නේ නෑ නේහ්..
බියර් එකෙන් පටන් අරගෙන.. සැර එකෙන් 150ml ව්තර ගහලා අන්තිමට වයින් එක..![]()
දවස තියාගෙන වෙන තැනක් සෙට් කරනවනම් අවුලක් නෑ. කට්ටිය කතා වෙලා මට තැන කියපන්. බෝතල් පිටින් ගේන්න බැරිනම් මගෙ බෝතල් දෙක අපරාදෙ. ගිනියන්න පුළුවන් තැනක් බලල මට කියපන්. බෝතල් සල්ලිවලට ගන්න එක පාඩුයි.

පෙරා මල්ලි..... මම ගිනි තියනවා. තෝ වයින් විටරයි බොන්නෙ කියල දහ අතේ දිවුරුවා.
එව්වා කතා කරගන්න වෙනවා. පෙරායි මායි වයින්. ත්‍රෙඩ් එකේ කතා වෙලා අනික්වා සෙට් කර ගන්න වෙනවා. ශිවාස් ලීටරේ 3-4 කට වගේ තමයි ඇති.

චොප්පේ උබ එනව නෙහ්![]()

ඕව හරියට දැනගෙන අවශ්‍ය බඩු එක පාර අරන් ගිහාම පහසුයි. නැත්නම් හැම දාම අපිට වෙන දේ වෙනවා. මහා රැ බඩු මදි වෙලා ලෝකේ පුරාම දුවනවා.

![]()
එන්න නම් තමයි බන් හිටියේ... බැලී නම් ඩොටේ නෙහ්.. රෑට එන්න කේස් වගේ වගේ....
ම්ම් ම්ම්... එළ එළ.. කිඹුලා මාමා ඩ්‍රොප් එකක් දෙයිද...?යන්න කාව හරි සට් වේවි.. උඹ වර!!!

මම නම් ඔය තුනම බොනවා. නැත්තං වදින්නේ නෑ නේහ්..
බියර් එකෙන් පටන් අරගෙන.. සැර එකෙන් 150ml ව්තර ගහලා අන්තිමට වයින් එක..![]()
පෙරා මල්ලි..... මම ගිනි තියනවා. තෝ වයින් විටරයි බොන්නෙ කියල දහ අතේ දිවුරුවා.

ඕව හරියට දැනගෙන අවශ්‍ය බඩු එක පාර අරන් ගිහාම පහසුයි. නැත්නම් හැම දාම අපිට වෙන දේ වෙනවා. මහා රැ බඩු මදි වෙලා ලෝකේ පුරාම දුවනවා.

ammo![]()
එන්න නම් තමයි බන් හිටියේ... බැලී නම් ඩොටේ නෙහ්.. රෑට එන්න කේස් වගේ වගේ....

වරෙන්..ට්‍රාන්ස්පොර්ට් මොකක් හරි කරගමු..මත් කඩුවෙල යන්න ඔනේ නේ බන්..ඉස්සෙල්ල සෙට් වෙලා ඉමුකෝ..බඩු වැඩි උනාම පයින් හරි යයි උබ![]()
එන්න නම් තමයි බන් හිටියේ... බැලී නම් ඩොටේ නෙහ්.. රෑට එන්න කේස් වගේ වගේ....
දැන් මම කී සැරයක් කිවුව්ද බන්..මම එනවා
දැනට තුනක් ස්ථීරයි..
මම..
මෝර මාමි..
අච්චු මාමි..
අනිත් මාමලා සහ ළදරුවන් තමන්ගේ පැමිනීම ස්ථිර කරපල්ලා...

![]()
එන්න නම් තමයි බන් හිටියේ... බැලී නම් ඩොටේ නෙහ්.. රෑට එන්න කේස් වගේ වගේ....

ම්ම් ම්ම්... එළ එළ.. කිඹුලා මාමා ඩ්‍රොප් එකක් දෙයිද...?![]()

දැන් මම කී සැරයක් කිවුව්ද බන්..මම එනවා![]()

උට්ට එන්නේ නෑ මම මොකකටවත්ආ හරි. පැටලුනා නේ. මේකට ඉන්නවා. අනිත් එකටනේ නැත්තේ. ආ.. කෝ මෙයාවත් දාගන්න...![]()