බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ පොල්වත්ත හාවි එක. එතන නම් සුපිරි බයිට්... ගාන වැඩියි. පිටින් ගේන්න බෑ. අපි මාදිවෙල හාවි එකේ සෙට් වෙමු.. :yes:
    එතන ගානත් ශේප්. නිදහස් තැන.. :yes:
    එක පාරක් ගිහින් තිබේ
    ලස්සන ප්ලේස් එක හැබැයි එතන
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කී දෙනෙක් එනවද. එතනින් කී දෙනෙක් සැර ජාති බොනවද. කිඉදෙනෙක් බිර බොනවද. කී දෙනෙක් වයින් බොනවද.

    මම නම් සර ජාති බොනවා.

    මම නම් ඔය තුනම බොනවා. නැත්තං වදින්නේ නෑ නේහ්..
    බියර් එකෙන් පටන් අරගෙන.. සැර එකෙන් 150ml ව්තර ගහලා අන්තිමට වයින් එක.. ;)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කී දෙනෙක් එනවද. එතනින් කී දෙනෙක් සැර ජාති බොනවද. කිඉදෙනෙක් බිර බොනවද. කී දෙනෙක් වයින් බොනවද.

    මම නම් සර ජාති බොනවා.

    එව්වා කතා කරගන්න වෙනවා. පෙරායි මායි වයින්. ත්‍රෙඩ් එකේ කතා වෙලා අනික්වා සෙට් කර ගන්න වෙනවා. ශිවාස් ලීටරේ 3-4 කට වගේ තමයි ඇති.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම නම් ඔය තුනම බොනවා. නැත්තං වදින්නේ නෑ නේහ්..
    බියර් එකෙන් පටන් අරගෙන.. සැර එකෙන් 150ml ව්තර ගහලා අන්තිමට වයින් එක.. ;)

    පෙරා මල්ලි..... මම ගිනි තියනවා. තෝ වයින් විටරයි බොන්නෙ කියල දහ අතේ දිවුරුවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දවස තියාගෙන වෙන තැනක් සෙට් කරනවනම් අවුලක් නෑ. කට්ටිය කතා වෙලා මට තැන කියපන්. බෝතල් පිටින් ගේන්න බැරිනම් මගෙ බෝතල් දෙක අපරාදෙ. ගිනියන්න පුළුවන් තැනක් බලල මට කියපන්. බෝතල් සල්ලිවලට ගන්න එක පාඩුයි.

    හාවි එක සෙට් වෙමු. මාදිවෙල එක. එතන ශේප්.
    ස්ථානය ස්ථිරයි.. :yes:
    දවසත් ස්ථිරයි.. :yes:
    හැමෝටම ලඟයි...:yes:
    ගානත් ශේප්..:yes:
    එන උන් තමා..
    අච්චු මාමි එනවා නේහ්?? මම අර නාකි සෙරෙප්පු වසංගතේට එන්න කියන්නද? :cool:
    මෝර මාමිගේ ජුන්ඩා බැචා නේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා මල්ලි..... මම ගිනි තියනවා. තෝ වයින් විටරයි බොන්නෙ කියල දහ අතේ දිවුරුවා.

    එව්වා කතා කරගන්න වෙනවා. පෙරායි මායි වයින්. ත්‍රෙඩ් එකේ කතා වෙලා අනික්වා සෙට් කර ගන්න වෙනවා. ශිවාස් ලීටරේ 3-4 කට වගේ තමයි ඇති.

    වයින් විතරායි....... :yes:;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එව්වා කතා කරගන්න වෙනවා. පෙරායි මායි වයින්. ත්‍රෙඩ් එකේ කතා වෙලා අනික්වා සෙට් කර ගන්න වෙනවා. ශිවාස් ලීටරේ 3-4 කට වගේ තමයි ඇති.

    ඕව හරියට දැනගෙන අවශ්‍ය බඩු එක පාර අරන් ගිහාම පහසුයි. නැත්නම් හැම දාම අපිට වෙන දේ වෙනවා. මහා රැ බඩු මදි වෙලා ලෝකේ පුරාම දුවනවා.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චොප්පේ උබ එනව නෙහ්:cool:

    4t3dav.png

    එන්න නම් තමයි බන් හිටියේ... බැලී නම් ඩොටේ නෙහ්.. රෑට එන්න කේස් වගේ වගේ....:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕව හරියට දැනගෙන අවශ්‍ය බඩු එක පාර අරන් ගිහාම පහසුයි. නැත්නම් හැම දාම අපිට වෙන දේ වෙනවා. මහා රැ බඩු මදි වෙලා ලෝකේ පුරාම දුවනවා.

    :lol:
    දැනට තුනක් ස්ථීරයි..
    මම..
    මෝර මාමි..
    අච්චු මාමි..
    අනිත් මාමලා සහ ළදරුවන් තමන්ගේ පැමිනීම ස්ථිර කරපල්ලා...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම නම් ඔය තුනම බොනවා. නැත්තං වදින්නේ නෑ නේහ්..
    බියර් එකෙන් පටන් අරගෙන.. සැර එකෙන් 150ml ව්තර ගහලා අන්තිමට වයින් එක.. ;)

    පෙරා මල්ලි..... මම ගිනි තියනවා. තෝ වයින් විටරයි බොන්නෙ කියල දහ අතේ දිවුරුවා.
    :eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕව හරියට දැනගෙන අවශ්‍ය බඩු එක පාර අරන් ගිහාම පහසුයි. නැත්නම් හැම දාම අපිට වෙන දේ වෙනවා. මහා රැ බඩු මදි වෙලා ලෝකේ පුරාම දුවනවා.
    :confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    4t3dav.png

    එන්න නම් තමයි බන් හිටියේ... බැලී නම් ඩොටේ නෙහ්.. රෑට එන්න කේස් වගේ වගේ....:(
    වරෙන්..ට්‍රාන්ස්පොර්ට් මොකක් හරි කරගමු..මත් කඩුවෙල යන්න ඔනේ නේ බන්..ඉස්සෙල්ල සෙට් වෙලා ඉමුකෝ..බඩු වැඩි උනාම පයින් හරි යයි උබ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol:
    දැනට තුනක් ස්ථීරයි..
    මම..
    මෝර මාමි..
    අච්චු මාමි..
    අනිත් මාමලා සහ ළදරුවන් තමන්ගේ පැමිනීම ස්ථිර කරපල්ලා...
    දැන් මම කී සැරයක් කිවුව්ද බන්..මම එනවා:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මම කී සැරයක් කිවුව්ද බන්..මම එනවා:angry:

    ආ හරි. පැටලුනා නේ. මේකට ඉන්නවා. අනිත් එකටනේ නැත්තේ. ආ.. කෝ මෙයාවත් දාගන්න... :lol:
     
    Status
    Not open for further replies.