ආ හරි. පැටලුනා නේ. මේකට ඉන්නවා. අනිත් එකටනේ නැත්තේ. ආ.. කෝ මෙයාවත් දාගන්න...![]()
උඹ නම් මල්ලි තියන්න වටින්නේ නෑ. කොටි හපුවම කාපිය. පව් ඌවත් එක්කන් පල.
ආ හරි. පැටලුනා නේ. මේකට ඉන්නවා. අනිත් එකටනේ නැත්තේ. ආ.. කෝ මෙයාවත් දාගන්න...![]()
aru gedara yanakota badu behela ganata level wela thiyewiකොහෙද ගෙවල්?![]()
මන් යන්නේ නෑ අයියේ කොහෙවත්උඹ නම් මල්ලි තියන්න වටින්නේ නෑ. කොටි හපුවම කාපිය. පව් ඌවත් එක්කන් පල.

උඹ වරෙන් මල්ලි. ඔය පේර නොසලකාම හැරපන්.![]()
aru gedara yanakota badu behela ganata level wela thiyewi

kawadda ban wede ubala dagena thiyenne![]()
මටත් දුරයි බන්...ඒත් මන් එන්නේ නෑ බන්![]()
kawadda ban wede ubala dagena thiyenne
කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද?මාදිවෙල හාවි එකේ.
මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.
ඊට පස්සෙ කෙලින්ම එතහැකි.
![]()

කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද?මාදිවෙල හාවි එකේ.
මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.
ඊට පස්සෙ කෙලින්ම එතහැකි.
![]()

16 අපි පට්ටිපොළ යනවා එකත් මේකේ සෙට් එකක් එක්කමොකද කියන්නේ එනවද![]()