බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආ හරි. පැටලුනා නේ. මේකට ඉන්නවා. අනිත් එකටනේ නැත්තේ. ආ.. කෝ මෙයාවත් දාගන්න... :lol:

    උඹ නම් මල්ලි තියන්න වටින්නේ නෑ. කොටි හපුවම කාපිය. පව් ඌවත් එක්කන් පල.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    aru gedara yanakota badu behela ganata level wela thiyewi
    asd.jpg


    මටත් දුරයි බන්...ඒත් මන් එන්නේ නෑ බන්:sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    kawadda ban wede ubala dagena thiyenne

    කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද? :yes:මාදිවෙල හාවි එකේ.:D මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.:eek: ඊට පස්සෙ කෙලින්ම එතහැකි.:love:

    මොකද කියන්නේ එනවද:rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද? :yes:මාදිවෙල හාවි එකේ.:D මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.:eek: ඊට පස්සෙ කෙලින්ම එතහැකි.:love:

    මට මේ දොස්තර මුනගැසීම අතිශයින්ම සැකසහිතයි. කලින් පාර සෙටමෝල වෙලාවෙත් මට කෝල් කරන්නත් එපා කියලා ගියපු තැන මම දන්නවා. ඒ නිසා ගෙදර ගියාම අක්කට කියන්න ඕනේ 18 දොස්තරගාවට යනකොට අයියත් එක්ක යන්න කියලා.. :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද කියන්නේ එනවද:rolleyes:
    16 අපි පට්ටිපොළ යනවා එකත් මේකේ සෙට් එකක් එක්ක
    17 එන්නෙ රෑ 2ට වගේ බන්
    අපි කලින් ඉඳලා ප්ලෑන් කරපු එකක්
    යනවමයි කියලා තියෙන්නෙ ඌ යන්න කලින්
    16 17 සේටාර් වෙලා 18ට සේටාර් උනොත් බඩුම තමා
     
    Status
    Not open for further replies.