මචන්ලා, මම බිස්නස් එකක් පටන් ගන්න යන්නෙ . ටවුන් එකෙ අපෙ කඩයක් තියෙනව ඔක තට්ටු 3 වගෙ ගහල 1 මම කඩෙ දාල 2 රෙන්ට් එකට දීල 3 මම ඉන්න හදන්නෙ. මම දාන්න ඉන්නෙ කෘමි නාශක, පොහොර, කෙමිකල් වගෙ එව. මොකද අපෙ පැත්තෙ කෘශිකර්මය තමයි හුගක් අය කරන්නෙ. උබලගෙ අදහස් ඔන මචන් මට මේ ගැන




