warellako poddak

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා, මම බිස්නස් එකක් පටන් ගන්න යන්නෙ . ටවුන් එකෙ අපෙ කඩයක් තියෙනව ඔක තට්ටු 3 වගෙ ගහල 1 මම කඩෙ දාල 2 රෙන්ට් එකට දීල 3 මම ඉන්න හදන්නෙ. මම දාන්න ඉන්නෙ කෘමි නාශක, පොහොර, කෙමිකල් වගෙ එව. මොකද අපෙ පැත්තෙ කෘශිකර්මය තමයි හුගක් අය කරන්නෙ. උබලගෙ අදහස් ඔන මචන් මට මේ ගැන
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බුදු දහමට අනුව නොකලයුතු වෙළදාම් 5න් 1නෙ බන් :oo:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පස් පව් කියන්නේ එකක් නොකළ යුතු වෙළඳාම් කියන්නේ තව එකක් මචන්..

    hmm taman maran nethuwa kohomada mchn pawa sidda wenne mata pehedili ne.e kiyanne dan api oya keels wage meat company ekaka work karath eka weradida?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    වස විස වෙළඳාම නොකළ යුතුයි කියලා දේශනා කරලා තියෙන්නේ...

    මොකද මචන් අපි බිස්නස් කරපු අය නෙමෙ ඉතින් ඔය වගෙ දෙකට ලොකු එක්ස්පීරියන්ස් එකක් ඔනෙත් නති එකෙ පටන් ගන්න බලුවෙ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මොකද මචන් අපි බිස්නස් කරපු අය නෙමෙ ඉතින් ඔය වගෙ දෙකට ලොකු එක්ස්පීරියන්ස් එකක් ඔනෙත් නති එකෙ පටන් ගන්න බලුවෙ

    මොකද බං එක්ස්පීරියන්ස් ඕනෙ නැත්තෙ? තේ කඩයක් දාල බලපන් ඒක කරන්නත් එක්ස්පීරියන්ස් ඕනෙ.

    දැන වෙළඳං
    නොදැන ගොවිතැං

    වෙළඳාම කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. වස විස ගබඩාවක් උඩ ජීවත් වෙනවට වඩ හොඳයි බං දාපන් පැළ තවානක් වගේ දෙයක්. නැත්තන් දාපන් කෘශි උපකරණ කඩයක්. ඕවටත් ඉතින් තාක්ශණින දැනුම වගේම අත්දැකීමුත් ඕනෙ බිස්නස් එකට.​
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,487
    1
    10,726
    113
    උඹ පටන් ගනින් මචන් ජය වේවා෴ කොහෙද කඩේ තියෙන්නෙ....
     
    • Like
    Reactions: manjulabw