මඤ්ඤොක්කයි ඉඟුරුයි කේස් එක ?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දානේ ගෙදරවත් එන්න උඹට මොනවත් වෙන්න කලින් ඇඩ්‍රස් එක දාපන්
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    wadi dyk naha bn marenwa wiatarai wena aul mkut naha podk eka parata marei echrai wena amaru mkut naha
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සිංහලු මඤ්ඤොක්ක කාල නං ඉඟුරු දාපු තේ බොන්න හොඳ නැති කතාව ඇත්තක්ද ?
    හොඳ නෑ කියලා අහලා තියනවා. :yes:
    ඒත් එහෙම කරලා ප්‍රශ්නයක් වුන කෙනෙක් අහලා නෑ. :no:
    විෂ වෙන මඤ්ඤොක්ක තියනවා. ඒවා කාලානම් එක එක ඒවා වුන අය අහලා තියනවා. :yes:
    දැන් ඕකට බයවෙන්න ඕනේ නෑ. මුකුත් වෙන්නේ නෑ. ඒත් ආයේ එපා. :D


    JY3XVUEFZE-c8R0qDWlVMQ2.gif
    :lol: :lol: :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ දෙක ප්‍රතික්‍රියා කරලා විෂක් හැදෙනවලු බන්. අපේ පැත්තේ ඇන්ටි කෙනෙක්ට අමාරු වුණා ඔය වැඩේ වෙලාමම පොඩි කාලේ. ඒකෙන් තමයි මාත් දන්නේ. මොකුත් අමාරුවක් වගේ ලාවට හරි දැනෙනවානම් ඉක්මනටම බෙහෙත් ගන්න යන්න.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වෙනසක් දැනෙනවානම් දොස්තර කෙනෙක් ලගට යන්න කලින් කිරියේ ත්‍රෙඩ් එකක් දාල උපදෙස් ගන්න ඕන හරි
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඕකෙන් මැරෙන්නේ එක පාරටම මචන් :sorry: ගොඩක් උන් නින්දෙන් තමයි මැරෙන්නේ :sorry::sorry:
    නැගිටල හිටියනම් හරිනෙ....:D
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    තාම මොකුත් වුන්නෑනෙ :baffled: :baffled:

    දැක්කනේ King Jeoffrey ට වුන දේ :shocked: . අන්න ඒවගේ නොසිතු වෙලාවක එකපාරම choke වෙන්න ගත්තොත් දෙයියෝ බුදුන් සිහිකරගන්න එකයි ඇත්තේ :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    තාම මොකුත් වුන්නෑනෙ :baffled: :baffled:

    Reaction එක තැපෑලෙන් තමයි එන්නේ. ඉක්මනට GOT ඉතිරි ටික බලපන්. නැත්නම් Pen drive එකකට ඉතිරි ටික දාලා ගිලපන්. යන තැනකදි බලන්න පුලුවන් නේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    ගෙදර කාට හරි කියන්න බන පොතක් කියවන්න කියල. පිරිත් අහන්න :P:lol::lol: