[Discussion] Windows 10 ගැන

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Mama aaapu dawasema update kala
    OTA update kalaata passe nam pc eka maara slow mchng
    Apooo
    Ape nangi gen banum ahapu ekamai une daapu dawas wala
    Dan nam poddak shape updates ekka
    Eth startup eka thaama maara slow
    Chrome eke ehema open wenna tikak wela yanawa
    Habai lapata clean install kala eeeye onee pukak kiyala
    Badu elata wada
    Smoothly run wenawa ;)
     
    Last edited:

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    මාත් දැම්මා Windows 10 pro Original එක, ඒත් මගේ ලැප් එක (Dell 3542 i5) සමහර වෙලාවට off වෙන්නෙ නෑනේ, Screen එක ඔෆ් වෙලා ෆැන් එක වැඩ කරනවා. එ වගේම ඔන් කරද්දී පාස්වර්ඩ් ගහන තැනට එද්දී එතන ලොක් ස්ක්‍රීන් එක උඩ පහල යනවා එක දිගට, BIOS පවා සයිට් එකෙන් අලුත්ම ඒවට Update කලා , මේකට විසදුමක් නැද්ද ?:(
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    Ela math dema Windows 10 :yes:meke auto update wena eka nathara karana berida?:confused:

    Capture1.png


    Capture2.png


    Capture3.png
     
    • Like
    Reactions: vmsgamer

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    ඔය ඔක්කොටම වඩා ලේසියි netlimiter කියල පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියනව ඒක දාගන්න එක.ඒකෙන් ඔය අනවශ්‍ය නෙට් යූස් වෙන එක නවත්තන්න පුලුවන්
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඔය ඔක්කොටම වඩා ලේසියි netlimiter කියල පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියනව ඒක දාගන්න එක.ඒකෙන් ඔය අනවශ්‍ය නෙට් යූස් වෙන එක නවත්තන්න පුලුවන්
    හැබැයි ඒකට හරියටම දැනගන්න ඕන අපි නවත්වන process එක system එකට අත්‍යවශ්‍ය එකක් නෙවෙයි කියල.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    Use කරන අය කියන්න බලන්න, දාන්නද එපාද.. win 10 :nerd:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    machan windows 10 pro eka purchase karala dala thiyenne lap ekaka
    ekata updates on karala thiyenne

    office 2016 kms lite eken activate karoth
    adobe wage software cracks demmoth microsoftlata notify weida ban?

    original win10 ekata cracked office demmoth case da?
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කලු පූසා;19780616 said:
    machan windows 10 pro eka purchase karala dala thiyenne lap ekaka
    ekata updates on karala thiyenne

    office 2016 kms lite eken activate karoth
    adobe wage software cracks demmoth microsoftlata notify weida ban?

    original win10 ekata cracked office demmoth case da?

    ehema awulak wenne na bro :)
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,976
    113
    මහනුවර
    Dapan Machan Smoothly Run wenawaa Mama Parana Toshiba Lap ekakata Daalath try kalaa Ake 1 GB thamai Ram Ekath Niyameta wada karanwa...

    e unata godak ewun complain karanawa hoda na kiyala. mama 2nd gen i3 ekakatath damma.technical preview wala idan use karanne.kisima awulak nathuwa parana i3 ekei dan ekei 2ma wada.godak unta driver case enne :)
     
    • Like
    Reactions: Sub Zer0