බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කාලෙකින් ආතල් එකක් දාන්න කියලා හිටියට වෙලාවක් තිබ්බේ න ඔන්න එහෙනං අලුත්ම කතා පුවත......

    මේක වුනේ මගේ අතිජාත මිත්‍රයෙක් රැකියාව කොරන්නේ ආරබිකරේ, මු ලංකාවට ආපු ගමන් කට්ටිය සෙට් වෙනවා, මේ සැරේ මුගේ වෙඩිමට අවේ නිසා නිකං මුගෙන් ලැබෙන රට විස්කි බෝතල් දෙකත් නැති නිසා :baffled::baffled::baffled: ලගම තිබ්බ කීල්ස් එකෙන් ගෙනාව බෝතලයක් (අපි හැමදාම බෝතල් ගන්න යන්නේ 9ට කිට්ටු කරලා කඩිමුඩියේ):D:D, එදා බොන්න හිටියේ 3i වෙනදට 4ක් අනිත් එක බැන්ද අලුත ගැනිගෙන් තහංචි හා හා ඒවා වැඩක් නැත ආයෙත් කතාවට බහිමු, කොහොම කොහොම හරි කට්ටියම ආවා බයිට් ටිකකුත් අරන් අපේ ගෙදර, පුටු මේස දාලා වැඩේ සෙට් කරන් වාඩි වුණා හා හා පුර ගසන්න, අහ කියන්න අමතක උනා අපේ ගෙදර සාලේ තියෙන ටීපෝ එක ගත්තොත් අම්මගෙන් බර බරේ නිසා බොන්ඩම හදපු මේස කැල්ලක් තියෙනවා එක තමා ගත්තේ ඕක උඩින් දැම්මා පත්තර කොල දෙකක් එක පැත්තකින් පොඩ්ඩක් එලියට ඇවිල්ල තිබ්බේ පත්තර කොලේ, මම මුලින්ම ඔක්කොටොම කිව්වා පත්තරේ එලියට ඇවිල්ල තියෙන්නේ glasses තියද්දි පරිස්සමෙන් කියලා, කියලා කට ගත්තා විතරයි මගේ අතිජාත යාළුවා ගත්තා බෝතලේ ෂොට් එක දාල තිබ්බා සලාන් ගාලා පත්තරේ උඩින් බෝතලේ කුඩු:confused::confused::confused::confused: අනේ ඉතින් කට්ටියම කල්පනේ කොලේ ආයේ මේ රැ බෝතල් ගන්නේ කොහෙන්ද කියලා, මොනා කොරන්නද ගෙදර තිබ්බ කාලාන්තරයක් පරණ වේවි තිබ්බ රෙඩ් ලේබල් බෝතලක් අරුට බැන බැන බිව්වා(red label බිව්වහම උදේට තියෙන ආතල් එක කව්රුත් දන්නවා නේ)
    :P:P
     
    ඕන්න ඉතින් මමත් හිමිට කථාවක් කොටනවා ඈ (කියන්නත් ලැජ්ජයි )

    :lol::lol::lol::lol:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕන්න ඉතින් මමත් හිමිට කථාවක් කොටනවා ඈ (කියන්නත් ලැජ්ජයි )

    දැනට අවුරුදු දෙකකට විතර කලියෙන් දවසක යාළුවො ටික එක්ක සෙට්වුනා මීගමුවේ පොඩි හොටෙල් එකක ඈ :D

    කොහොම හරි කට්ටියත් එක්ක බයිලා ගහලා බෝතල් හතර පහක් හිස් කරලා එහෙම කට්ටිය සතුටින් විසිර ගියා කියහල්ලකෝ .. ඉතින් වීරයා වගේ එලියට බැස්සට මොකෑ මටත් ඉතින් කන සාක්කුවට වැටෙන්න ඔන්න මෙන්න සයිස් එකට වැදිලා හිටියේ :dull:.. එහෙම්මම ගාටලා මීගමුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකකට නැගලා ජනේලේ අයිනේම සිට් එකක ඉදගත්තා , සිහිල් සුලන් වැදී වැදී වැදී දුරක් එන්න ලැබුනේ නැහැ මම එහෙම්මම බස් එකේ දොයිය බබා කියලා..:eek:

    (2 කොටස )
    කොහොම හරි එහෙන් මෙහෙන් සද්දයක් ඇවිල්ලා මාව ඇහැරුනා ඇහැරිච්ච ගමන් ජනේලෙන් ඔලුව දාලා බැලුවා බස් එක කොහෙද දැන් තියෙන්නේ කියලා .. බැලින්නම් බස් එක කොළබ කොටුවේ :growl:..(මම බහින්න හිටියේ ජාඈලට කිට්ටුව ) ඒ මදිවට මොර සූරන වර්ෂාව :(,

    දැන් ඉතින් මොනවා කරන්නද බස් එක නවත්තපු තැනින් බැහැලා කොටුවේ ස්ටේෂම ඉස්සරහා තියෙන බස් හෝල්ට් එකට ආව එතකොට වෙලාව දොළහත් පහුවෙලා , බස් හෝල්ට් එකෙත් බලු බල්ලෙක් නැහැ බස් එකක් හොයාගන්නත් විදියක් නැහැ වැස්ස නිසා ඒ ෆෝන් එකත් බැටරි ලෝ වෙලා ඔෆ් වෙලා ගෙදරට පණිවිඩයක් දෙන්න විදියකුත් නැහැ . අන්ත අසරණ වෙච්ච මොහොතක් :(,

    එතනත් පැයකට ආසන්න කාලයක් චාටර් කාලා වැස්සේ තෙත බරියන් වෙලා යාන්තං බස් එකක් අල්ල ගත්තා ඒකත් මග නවත්තන එකක් නෙමේ වව්නියා එක්ස්ප්‍රස් එකක්:shocked: .. කොන්දට ඒ වගක් කියන්නේ නැතුව බස් එකට නැගලා වවුනියාවට ටිකට් අරගෙන . ජා ඇල දිහාට යද්දී කොන්දට කෑ ගහලා බස් එක නවත්තගෙන කොන්දගෙන් බැනුනුත් අහගෙන යාන්තං පාන්දර කිට්ටුව ගෙදර ගිහින් සිතලේ ගැහි ගැහි බව්වත් එක්ක කොරිඩෝවේම දොයිය ගත්තා :no:..වෙරි හිදුනා :dull::dull:
    කොහොමද කොන්දා ගෙදර කට්ටිය මතක් කරාද ලොල්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාලෙකින් ආතල් එකක් දාන්න කියලා හිටියට වෙලාවක් තිබ්බේ න ඔන්න එහෙනං අලුත්ම කතා පුවත......

    මේක වුනේ මගේ අතිජාත මිත්‍රයෙක් රැකියාව කොරන්නේ ආරබිකරේ, මු ලංකාවට ආපු ගමන් කට්ටිය සෙට් වෙනවා, මේ සැරේ මුගේ වෙඩිමට අවේ නිසා නිකං මුගෙන් ලැබෙන රට විස්කි බෝතල් දෙකත් නැති නිසා :baffled::baffled::baffled: ලගම තිබ්බ කීල්ස් එකෙන් ගෙනාව බෝතලයක් (අපි හැමදාම බෝතල් ගන්න යන්නේ 9ට කිට්ටු කරලා කඩිමුඩියේ):D:D, එදා බොන්න හිටියේ 3i වෙනදට 4ක් අනිත් එක බැන්ද අලුත ගැනිගෙන් තහංචි හා හා ඒවා වැඩක් නැත ආයෙත් කතාවට බහිමු, කොහොම කොහොම හරි කට්ටියම ආවා බයිට් ටිකකුත් අරන් අපේ ගෙදර, පුටු මේස දාලා වැඩේ සෙට් කරන් වාඩි වුණා හා හා පුර ගසන්න, අහ කියන්න අමතක උනා අපේ ගෙදර සාලේ තියෙන ටීපෝ එක ගත්තොත් අම්මගෙන් බර බරේ නිසා බොන්ඩම හදපු මේස කැල්ලක් තියෙනවා එක තමා ගත්තේ ඕක උඩින් දැම්මා පත්තර කොල දෙකක් එක පැත්තකින් පොඩ්ඩක් එලියට ඇවිල්ල තිබ්බේ පත්තර කොලේ, මම මුලින්ම ඔක්කොටොම කිව්වා පත්තරේ එලියට ඇවිල්ල තියෙන්නේ glasses තියද්දි පරිස්සමෙන් කියලා, කියලා කට ගත්තා විතරයි මගේ අතිජාත යාළුවා ගත්තා බෝතලේ ෂොට් එක දාල තිබ්බා සලාන් ගාලා පත්තරේ උඩින් බෝතලේ කුඩු:confused::confused::confused::confused: අනේ ඉතින් කට්ටියම කල්පනේ කොලේ ආයේ මේ රැ බෝතල් ගන්නේ කොහෙන්ද කියලා, මොනා කොරන්නද ගෙදර තිබ්බ කාලාන්තරයක් පරණ වේවි තිබ්බ රෙඩ් ලේබල් බෝතලක් අරුට බැන බැන බිව්වා(red label බිව්වහම උදේට තියෙන ආතල් එක කව්රුත් දන්නවා නේ)

    යාලුවා යොහාන් කියලා අනුමාන කරන්න පුළුවන්. සෙට් උන අනිත් එවුන් කවුද? සෑහෙන්න ඉන්න නිසා 04 දෙනා ගෙස් කරන්න බෑ..
     
    අපෝ අරුව කන්න එපාය
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    නැ නැ ඉස්කෝලේ යාලුවෝ නෙවේ මචෝ ගෙවල් ගාව වැලි කෙලියේ ඉදන් ඉන්න යාළුවො.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ දැන් එහේද බන් ඉන්නෙ
    ඉස්සර කැලණිය ඒරියා එකේ නෙ හිටියේ

    මං හැමතැනම ඉන්නවා බබෝ..
    සේදවත්තේ, කෝට්ටේ, කිරුලපනේ... :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපෝ අරුව කන්න එපාය

    කතා කරලා වැඩක් නැ, මු ඕකට පස්සේ ආපු වෙලේ උම ගෙනාපු බෝතලයක් ගසන්න ගියා හොටෙල් එකකට එතන manager අපේ මලය අපි ඉතින් මලයාගේ ඔෆිස් රූම් එකට ගිහින් කතා කර කර හිටියා බොන්න කලින්, ඔය මම කියපු බුවාම එදත් ඌ ගෙනාපු බෝතලේ මේසේ උඩ තියලා මලයාගේ table එකේ තිබ්බ ෆොටෝ එකක් ගත්තා මු අතට ගනිද්දී අර බෝතලේ වැටිලා කුඩු උන කියහන්කෝ, එදාට පස්සේ තාමත් අරු එක්ක සෙට් වෙද්දී උට බෝතලේ අල්ලන්න තහනම්, ෂොට් එක දාලා දෙන්නේ අපි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීපුවාම වෙන ආතල් සිද්ධි දෙවන සුහද හමුව
    "ක්ලිනික් සෙටමෝල"
    පෙබරවාරි 18 වනදා රාත්‍රී 7.30 සිට
    මාලඹේ කිඹුල් ක්ලිනික් හීදී.

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බීපුවාම වෙන ආතල් සිද්ධි දෙවන සුහද හමුව
    "ක්ලිනික් සෙටමෝල"
    පෙබරවාරි 18 වනදා රාත්‍රී 7.30 සිට
    මාලඹේ කිඹුල් ක්ලිනික් හීදී.

    එල මම ගානේ බොට වයින් බෝතලයක්,මේ පාප මිත්‍රයෝ සෙට් කල එකේ ආනිසංස..............
     
    Last edited:
    Status
    Not open for further replies.