එහෙමනම් මගෙ ඉස්තරම් වයින් එක මම තනියෙම බොනවා....![]()
මගේ එක ඉස්තරම් එකක්නන් නෙවේ, අව්ලක් නැ පෙරා වඩේ එක්ක බෝයි





............එහෙමනම් මගෙ ඉස්තරම් වයින් එක මම තනියෙම බොනවා....![]()





............හරේ... එහෙනම් ස්ථීරයෑ.. 18 සෙටමෝල කිඹුල් ක්ලිනික් හීදී පැවැත්වේ....
බයිට් එලියෙන් ගමු. මට නම් වඩේ විස්සකයි බිත්තර ඔම්ලට් එකකුයි ඇති...![]()
18 බැරිය..............බීපුවාම වෙන ආතල් සිද්ධි දෙවන සුහද හමුව
"ක්ලිනික් සෙටමෝල"
පෙබරවාරි 18 වනදා රාත්රී 7.30 සිට
මාලඹේ කිඹුල් ක්ලිනික් හීදී.





මගේ එක ඉස්තරම් එකක්නන් නෙවේ, අව්ලක් නැ පෙරා වඩේ එක්ක බෝයි............















මාමේ....මගේ එක ඉස්තරම් එකක්නන් නෙවේ, අව්ලක් නැ පෙරා වඩේ එක්ක බෝයි............



18 බැරිය..............
සති අන්තයක සෙට් වීම විය යුතුය මෙහේ සෙට් වෙනව නං...මොකද මේක ඇතුලේ ගද එන කොට කොහොමද පහුවෙනිදට ආතල් එක ලෙඩ්ඩුන්ට?
මාළඹේ හරි හමං කඩ නැත. ඉස්සර එකාගෙන් කෑවොත් පහුවෙනිදාට වාඩි වෙන සැනින් නූල් සේ බඩ යයි.
ඒ නිසා සෙට් වීමට මෙම කොන්දේසි එක් කරමි.
සෙටමෝල ක්ලිනික් එකේ නම්....
1-සෙනසුරාදා දිනයක් විය යුතුය.
2-බයිට් මෙහේ දී හැදිය හැකිය.-අඩුම කුඩුම, උපකරණ තිබේ.(අපි කලින් සෙට් වීම් මලදිත් මෙහේ බයිට් හදලා, අයලි පිහල තමා කැවේ..)
3-කණ සාක්කු ගත වන පරිදි බීම තහනම් ය.
4- ගීත ගායනය තහනම්ය. ශ්රවණයට පමණක් ඉඩ ලැබේ.
පොදුවේ කොහේ සෙටමෝල පවත්වන්නේ නම් සෙනසුරාදා හෝ සිකුරාදාට යෝජනා කරමි. මම උදේ 4ට නැගිටිය යුතුය. මා මළත්, පොඩි උන් දෙන්නාගේ ඉස්කෝලේ ගමනට බාල්දි දැමිය නොහැකිය. සෝ, සෙටමෝල් ගැන කවර කතා ද?
එනිසා මා රහිතව සෙටමෝල පැවැත්වීම වඩා ප්රඥා ගෝචර බව මගේ හැගීමයි!![]()
මගේ කිසි අමනාපයක් නැත. 
මෙවර මට ඇත්තේ එක් සිකුරාදා දිනම් සහ එක් සෙනසුරාදාවක් පමණි.
සෙනසුරාදා ගෙදර යා යුතුමය. අම්මාගේ ඇසක සුද ඉවත් කිරීමට අපොයින්ට්මන්ට් දමා ඇත. 
උඹ නැතුව සෙට් වී වැඩක් නැත.නැතහොත් මා රහිතව අනික් උන්ට සෙට් වීමටද පුළුවන.මගේ කිසි අමනාපයක් නැත.
මෙවර මට ඇත්තේ එක් සිකුරාදා දිනම් සහ එක් සෙනසුරාදාවක් පමණි.
සිකුරදා මා විසින් සංවිදානය කල ගෙට්ටුවක් ඇත.සෙනසුරාදා ගෙදර යා යුතුමය. අම්මාගේ ඇසක සුද ඉවත් කිරීමට අපොයින්ට්මන්ට් දමා ඇත.
![]()




දැන් අහන්න එපා අපෝ 4ක් හිටියද කියල
අපි ඉතින් උබල වගෙ බේබද්දො නෙවෙයිනෙ 







අර සින්දුවට නැටුව විතරයි මතක 
බලද්දි මම කාර් එක ලගට ඇවිල්ල ඉස්සරහ ඉදගෙන ඉන්නවලු 
මම කිව්වලු මට නිදාගන්න ඔනෙ කියල
ඊට පස්සෙ මාව කර් එක අතුලට දාල ගියාලු
පස්සෙ ආයෙ පැය බාගෙකින් විතර ඇවිල්ල බලදිදි මම කාර් එක ඇතුලෙ වමනෙ දාලලු 

මම බීල නැති එකෙක් නැවෙයි ඔයිට වඩා වැටෙන්න බීලා තියනව ඒත් අමතක වෙලා නෑ මෙහෙම 
හැබැයි මම කලින් මුලු දවසම නිදාගත්තෙ නෑ
දවසක් නිදි මරල හිටියෙ ඒක නිසාද දන්නෙ නැ
හැබැයි හොදටම විශ්වාසයි බීල වැඩි නිසා නෙවෙයි කියල







http://www.elakiri.com/forum/showthread.php?t=1584621


මාමේ....
බෝතලා ගැන හැව්වැයි???![]()
අතේ සල්ලි තියේ ද?සදුදා අරන් දෙන්නම් කිව්වා ඉරිදා රැට ගාන කියන්නම් කිව්වා, මම කිව්වා ගණන් තමා උපරිම. මම රැ වෙලා අමතන්න හිටියේ මාම බිසී ඇති කියලා.

සසගයෙහි යෙදිය...!කිඹුලා මාමිගේ සහ මෝරමාමිගේ කාර්ය බහුලත්වය ගැන අපි වැනි බේබද්දන් සලකා බැලිය යුතුමයෑ..
මගේ නම් අදහස මේකයි...
අපි..
සෙටමෝල් දෙකම තියමු...
හාවි එකේ සහ ක්ලිනික් එකේ...
කිඹුල් කොත්තුව මතක් වෙලා හොස් ගාලා ගියා ඌයි.........

අතේ සල්ලි තියේ ද?
කලින් පේමන්ට් එකක් ඒන නං කියපං මම සෙට් කරන්නං...
අනේ එන්න වෙලාවක් නෑ මස්සිනේ....එක අව්ලක් නැ මම ඉරිදා අරු price එක කියපු ගමන් අමතන්නම්. කටුනායකට ඇවිත් උගෙන්ම ගන්නවද නැත්තම් මම අරන් එන්නද?


අනේ එන්න වෙලාවක් නෑ මස්සිනේ....
මම කාලයත් එක්ක මාර අරගලයක් දැන් කරන්නේ...
පින් සිද්ද වෙනව ගෙනෙල්ල දුන්නොත්.....![]()



උඹ නැතුව සෙට් වී වැඩක් නැත.
ඒ නිසා මා රහිතව මාදිවෙල දී සෙට්වීමට යෝජනා කරමි.
මාගේ සුබපැතුම් මෙසේ එක් කරමි.![]()
අම්මප
මගෙ හිතට නම් හරි නෑ අයියණ්ඩි.අම්මප
![]()
මාත් කියන්නේ කිබුල් මාමි පැය දෙක තුකටවත් ඔලුව දාලා යමු...........
