බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එහෙමනම් මගෙ ඉස්තරම් වයින් එක මම තනියෙම බොනවා.... :P

    මගේ එක ඉස්තරම් එකක්නන් නෙවේ, අව්ලක් නැ පෙරා වඩේ එක්ක බෝයි:P:P:P:P:P:P............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරේ... එහෙනම් ස්ථීරයෑ.. 18 සෙටමෝල කිඹුල් ක්ලිනික් හීදී පැවැත්වේ....:yes:
    බයිට් එලියෙන් ගමු. මට නම් වඩේ විස්සකයි බිත්තර ඔම්ලට් එකකුයි ඇති... :rolleyes:

    බීපුවාම වෙන ආතල් සිද්ධි දෙවන සුහද හමුව
    "ක්ලිනික් සෙටමෝල"
    පෙබරවාරි 18 වනදා රාත්‍රී 7.30 සිට
    මාලඹේ කිඹුල් ක්ලිනික් හීදී.

    18 බැරිය..............:dull::dull::dull:
    සති අන්තයක සෙට් වීම විය යුතුය මෙහේ සෙට් වෙනව නං...මොකද මේක ඇතුලේ ගද එන කොට කොහොමද පහුවෙනිදට ආතල් එක ලෙඩ්ඩුන්ට?

    මාළඹේ හරි හමං කඩ නැත. ඉස්සර එකාගෙන් කෑවොත් පහුවෙනිදාට වාඩි වෙන සැනින් නූල් සේ බඩ යයි.
    ඒ නිසා සෙට් වීමට මෙම කොන්දේසි එක් කරමි.

    සෙටමෝල ක්ලිනික් එකේ නම්....

    1-සෙනසුරාදා දිනයක් විය යුතුය.
    2-බයිට් මෙහේ දී හැදිය හැකිය.-අඩුම කුඩුම, උපකරණ තිබේ.(අපි කලින් සෙට් වීම් මලදිත් මෙහේ බයිට් හදලා, අයලි පිහල තමා කැවේ..)
    3-කණ සාක්කු ගත වන පරිදි බීම තහනම් ය.
    4- ගීත ගායනය තහනම්ය. ශ්‍රවණයට පමණක් ඉඩ ලැබේ.

    පොදුවේ කොහේ සෙටමෝල පවත්වන්නේ නම් සෙනසුරාදා හෝ සිකුරාදාට යෝජනා කරමි. මම උදේ 4ට නැගිටිය යුතුය. මා මළත්, පොඩි උන් දෙන්නාගේ ඉස්කෝලේ ගමනට බාල්දි දැමිය නොහැකිය. සෝ, සෙටමෝල් ගැන කවර කතා ද?

    එනිසා මා රහිතව සෙටමෝල පැවැත්වීම වඩා ප්‍රඥා ගෝචර බව මගේ හැගීමයි!:nerd::yes:

    එඩිට්.
    චීස් කොත්තු අවැසි නම් තැටිය තිබෙන නිසා මෙහේ ම දමා ගැනීමට යෝජනා කරමි. චීස් ඇන්න වරෙව්. මා ගසන චීස් කොත්තුව ගැන පෙරා,සෙරෙප්පුවා,පෙරා බිරිද,සෙරෙප්පු බිරිද, පැරිස් ආදී කොකටුවන් සහ කොකටිච්චියන් ගෙන් අසා දැන ගත හැකිය.
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    18 බැරිය..............:dull::dull::dull:
    සති අන්තයක සෙට් වීම විය යුතුය මෙහේ සෙට් වෙනව නං...මොකද මේක ඇතුලේ ගද එන කොට කොහොමද පහුවෙනිදට ආතල් එක ලෙඩ්ඩුන්ට?

    මාළඹේ හරි හමං කඩ නැත. ඉස්සර එකාගෙන් කෑවොත් පහුවෙනිදාට වාඩි වෙන සැනින් නූල් සේ බඩ යයි.
    ඒ නිසා සෙට් වීමට මෙම කොන්දේසි එක් කරමි.

    සෙටමෝල ක්ලිනික් එකේ නම්....

    1-සෙනසුරාදා දිනයක් විය යුතුය.
    2-බයිට් මෙහේ දී හැදිය හැකිය.-අඩුම කුඩුම, උපකරණ තිබේ.(අපි කලින් සෙට් වීම් මලදිත් මෙහේ බයිට් හදලා, අයලි පිහල තමා කැවේ..)
    3-කණ සාක්කු ගත වන පරිදි බීම තහනම් ය.
    4- ගීත ගායනය තහනම්ය. ශ්‍රවණයට පමණක් ඉඩ ලැබේ.

    පොදුවේ කොහේ සෙටමෝල පවත්වන්නේ නම් සෙනසුරාදා හෝ සිකුරාදාට යෝජනා කරමි. මම උදේ 4ට නැගිටිය යුතුය. මා මළත්, පොඩි උන් දෙන්නාගේ ඉස්කෝලේ ගමනට බාල්දි දැමිය නොහැකිය. සෝ, සෙටමෝල් ගැන කවර කතා ද?

    එනිසා මා රහිතව සෙටමෝල පැවැත්වීම වඩා ප්‍රඥා ගෝචර බව මගේ හැගීමයි!:nerd::yes:

    නැතහොත් මා රහිතව අනික් උන්ට සෙට් වීමටද පුළුවන. :yes:මගේ කිසි අමනාපයක් නැත. :yes::Dමෙවර මට ඇත්තේ එක් සිකුරාදා දිනම් සහ එක් සෙනසුරාදාවක් පමණි.
    සිකුරදා මා විසින් සංවිදානය කල ගෙට්ටුවක් ඇත. :rolleyes:සෙනසුරාදා ගෙදර යා යුතුමය. අම්මාගේ ඇසක සුද ඉවත් කිරීමට අපොයින්ට්මන්ට් දමා ඇත.
    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැතහොත් මා රහිතව අනික් උන්ට සෙට් වීමටද පුළුවන. :yes:මගේ කිසි අමනාපයක් නැත. :yes::Dමෙවර මට ඇත්තේ එක් සිකුරාදා දිනම් සහ එක් සෙනසුරාදාවක් පමණි.
    සිකුරදා මා විසින් සංවිදානය කල ගෙට්ටුවක් ඇත. :rolleyes:සෙනසුරාදා ගෙදර යා යුතුමය. අම්මාගේ ඇසක සුද ඉවත් කිරීමට අපොයින්ට්මන්ට් දමා ඇත.
    :yes:
    උඹ නැතුව සෙට් වී වැඩක් නැත.
    ඒ නිසා මා රහිතව මාදිවෙල දී සෙට්වීමට යෝජනා කරමි.
    මාගේ සුබපැතුම් මෙසේ එක් කරමි.:love:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    බීල තියන කට්ටිය විතරක් බලන්න :shocked:

    ඔන්න ඉතින් මේක බලන්න කට්ටිය සෙට් උනා :cool:

    1374324_431306090314834_509905660_n.jpg

    මේකකුයි බීර් බෝතල් 5 ක් 6 කුයි අරගෙන ;)

    bacardi.jpg

    $(KGrHqF,!pEF!YryRK1eBQZr(bJ!Eg~~60_35.JPG

    4 දෙනෙක් හිටිය :) දැන් අහන්න එපා අපෝ 4ක් හිටියද කියල :frown: අපි ඉතින් උබල වගෙ බේබද්දො නෙවෙයිනෙ :no:

    ඕකත් බීල හිමිහිට අතුලට පය තැබුව :dull:

    තියල එක සින්දුවකට පය තිබ්බ දිගට හරහට ;)

    ඔන්න ඔච්චරයි මට මතක බන් :shocked::eek::confused:

    ආයෙ නැගිටිද්දි මම හිටියෙ මගෙ ඇදේ උදේ:eek::baffled:

    මට මොකුත් මතක නෑ බන් :nerd::no: අර සින්දුවට නැටුව විතරයි මතක :sorry:

    මම එතන හිටියලු කැරකි කැරකි ඊට පස්සෙ හොයාගන්න බැරි උනාලු :dull: බලද්දි මම කාර් එක ලගට ඇවිල්ල ඉස්සරහ ඉදගෙන ඉන්නවලු :baffled::oo: මම කිව්වලු මට නිදාගන්න ඔනෙ කියල :baffled: ඊට පස්සෙ මාව කර් එක අතුලට දාල ගියාලු :rolleyes: පස්සෙ ආයෙ පැය බාගෙකින් විතර ඇවිල්ල බලදිදි මම කාර් එක ඇතුලෙ වමනෙ දාලලු

    ඊට පස්සෙ මාව ගෙදර ගෙනල්ල
    අපේ ගෙදරට එන්න පඩි පෙල් නගින්න ඕනෙ
    මට ඔය එකක්වත් මතක නැ :baffled::confused::confused:

    ඇයි බන් එහම උනේ :nerd: මම බීල නැති එකෙක් නැවෙයි ඔයිට වඩා වැටෙන්න බීලා තියනව ඒත් අමතක වෙලා නෑ මෙහෙම :no::baffled: හැබැයි මම කලින් මුලු දවසම නිදාගත්තෙ නෑ :yes: දවසක් නිදි මරල හිටියෙ ඒක නිසාද දන්නෙ නැ :baffled: හැබැයි හොදටම විශ්වාසයි බීල වැඩි නිසා නෙවෙයි කියල:no:

    මට හෙන ප්‍රශ්නෙ යකෝ මට ඇයි අමතක උනෙ කියල අඩුම ගානෙ අතනින් එලියට එනව වත් මතක නෑ :no::no::(:baffled::oo:

    උබලටත් මෙහෙම වෙලා තියනවද ? :dull::dull:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1584621

    :dull:;)
     
    • Like
    Reactions: RIDER89

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මාමේ....
    බෝතලා ගැන හැව්වැයි???:confused::rolleyes::rolleyes:

    සදුදා අරන් දෙන්නම් කිව්වා ඉරිදා රැට ගාන කියන්නම් කිව්වා, මම කිව්වා ගණන් තමා උපරිම. මම රැ වෙලා අමතන්න හිටියේ මාම බිසී ඇති කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සදුදා අරන් දෙන්නම් කිව්වා ඉරිදා රැට ගාන කියන්නම් කිව්වා, මම කිව්වා ගණන් තමා උපරිම. මම රැ වෙලා අමතන්න හිටියේ මාම බිසී ඇති කියලා.
    අතේ සල්ලි තියේ ද?
    කලින් පේමන්ට් එකක් ඒන නං කියපං මම සෙට් කරන්නං...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා මාමිගේ සහ මෝරමාමිගේ කාර්ය බහුලත්වය ගැන අපි වැනි බේබද්දන් සලකා බැලිය යුතුමයෑ..
    මගේ නම් අදහස මේකයි...
    අපි..
    සෙටමෝල් දෙකම තියමු... :D
    හාවි එකේ සහ ක්ලිනික් එකේ...

    කිඹුල් කොත්තුව මතක් වෙලා හොස් ගාලා ගියා ඌයි.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මාමිගේ සහ මෝරමාමිගේ කාර්ය බහුලත්වය ගැන අපි වැනි බේබද්දන් සලකා බැලිය යුතුමයෑ..
    මගේ නම් අදහස මේකයි...
    අපි..
    සෙටමෝල් දෙකම තියමු... :D
    හාවි එකේ සහ ක්ලිනික් එකේ...

    කිඹුල් කොත්තුව මතක් වෙලා හොස් ගාලා ගියා ඌයි.........
    සසගයෙහි යෙදිය...!:angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අතේ සල්ලි තියේ ද?
    කලින් පේමන්ට් එකක් ඒන නං කියපං මම සෙට් කරන්නං...

    එක අව්ලක් නැ මම ඉරිදා අරු price එක කියපු ගමන් අමතන්නම්. කටුනායකට ඇවිත් උගෙන්ම ගන්නවද නැත්තම් මම අරන් එන්නද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක අව්ලක් නැ මම ඉරිදා අරු price එක කියපු ගමන් අමතන්නම්. කටුනායකට ඇවිත් උගෙන්ම ගන්නවද නැත්තම් මම අරන් එන්නද?
    අනේ එන්න වෙලාවක් නෑ මස්සිනේ....
    මම කාලයත් එක්ක මාර අරගලයක් දැන් කරන්නේ...
    පින් සිද්ද වෙනව ගෙනෙල්ල දුන්නොත්.....:sorry::sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අනේ එන්න වෙලාවක් නෑ මස්සිනේ....
    මම කාලයත් එක්ක මාර අරගලයක් දැන් කරන්නේ...
    පින් සිද්ද වෙනව ගෙනෙල්ල දුන්නොත්.....:sorry::sorry:

    :cool::cool::cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹ නැතුව සෙට් වී වැඩක් නැත.
    ඒ නිසා මා රහිතව මාදිවෙල දී සෙට්වීමට යෝජනා කරමි.
    මාගේ සුබපැතුම් මෙසේ එක් කරමි.:love:

    මගෙ හිතට නම් හරි නෑ අයියණ්ඩි.:( අම්මප:yes:
     
    Status
    Not open for further replies.