මාත් කියන්නේ කිබුල් මාමි පැය දෙක තුකටවත් ඔලුව දාලා යමු...........


මාත් කියන්නේ කිබුල් මාමි පැය දෙක තුකටවත් ඔලුව දාලා යමු...........









bebadu hethikare bothalayak kiwwoth abalayo wage ekek comment ekak dala thiyanawa eka kiyawala comment ekak danna barida thopita diri ganwala thawa kathawak danna

bebadu hethikare bothalayak kiwwoth abalayo wage ekek comment ekak dala thiyanawa eka kiyawala comment ekak danna barida thopita diri ganwala thawa kathawak danna

ඒකෙ නං අවුලක් නැත....මගෙ හිතට නම් හරි නෑ අයියණ්ඩි.අම්මප
![]()

අන්න එහෙම නං පුළුවනි. ඔය පැයකට දෙකකට ඔලුව රුවල යන්න එන්න.මාත් කියන්නේ කිබුල් මාමි පැය දෙක තුකටවත් ඔලුව දාලා යමු...........
බීල තියන කට්ටිය විතරක් බලන්න
ඔන්න ඉතින් මේක බලන්න කට්ටිය සෙට් උනා
![]()
මේකකුයි බීර් බෝතල් 5 ක් 6 කුයි අරගෙන


ඒකෙ නං අවුලක් නැත....
සිද්ධාර්ථ ගෞතම කිව්වෙත් “බහු ජන හිතාය-බහු ජන සුඛාය-අත්තාය හිතාය-ලෝකානුකම්පාය“ කියලා......
අන්න එහෙම නං පුළුවනි. ඔය පැයකට දෙකකට ඔලුව රුවල යන්න එන්න.


....ඕක විතරමයි ගසන්නේ...
...කොහොම හරි දුමත් අරගෙන ආයෙත් ගේට් එකෙන් ඇතුල් වෙලා මේන් හෝල් එක හරියට එනව මතකයි...... පොද වැස්සක් තිබුනා...එතනින් එහාට මට මුකුත් මතක නැත
...මාත් එක්ක ගියපු එකා කියපු විදියට කතාවේ ඉතුරු ටික මෙහෙමයි.....
....
....ගොඩ එන්න අමාරු වතුරකට වැටිල වගේ

.....
.... අර කම්බි අස්සෙන් බඩ ගාන්නේ..අන්න ඒ වගේ ඩවුන් ගිහින් බඩ ගානවලු
.....
මේක ඒලෙවල් කරන්න ගියපු මුල් අවුරුද්දේ උන කතාවක්....
මේක ඒලෙවල් කරන්න ගියපු මුල් අවුරුද්දේ උන කතාවක්....
එදා ආර්ට් ඩේ එකට කලින් දවසේ රෑ....කස්ටිය බරටම ඉස්කෝලෙ නැවතිලා වැඩ හෙට උදේ තියන ආර්ට් ඩේ එකට..ඔය අතරෙ මායි තව තුන් දෙනෙකුයි බෝතලේකට සෙට් උනා...
බොන්න පටන් ගත්ත මුල් කාලේ...එතකොට වයස 17ක් 18 ඇති මයෙ හිතේ.... ආසම පානේ තමයි වයිට් ලේබල්....ඕක විතරමයි ගසන්නේ...
කොහොම හරි ඔන්න හතර දෙනා බෝතලේ ගසලා ආව ඉස්කෝලෙ ඇතුලට.... රෑ 8 ට විතර ඇති වෙලාව....මේන් හෝල් එකේ කස්ටිය සරසනව , කොඩි දානව එක විකාරයයි......බීල ගුරුවරුන්ට නෝන්ඩි වෙන්න බැරි නිසා අපි ඉස්කෝලෙ වෙන පැත්තකට ශේප් වෙලා ගිහින් ඉන්නව....එතනදි තව සෙට් එකක් හම්බෙලා ෆ්රෑන්ක්ලින් බෝතලේකට සෙට් උනා එතනත්...එකත් ඉවර වෙලා දුමක් ගේන්න මායි තව එකෙකුයි හොරෙන්ම ගේට් එකෙන් එලියට ගියා...
ගේට් එක ගාවම මේන් හෝල් එක තියන නිසා එතනින් පනින්න හෙන අමාරුයි...කොහොම හරි දුමත් අරගෙන ආයෙත් ගේට් එකෙන් ඇතුල් වෙලා මේන් හෝල් එක හරියට එනව මතකයි...... පොද වැස්සක් තිබුනා...එතනින් එහාට මට මුකුත් මතක නැත
...මාත් එක්ක ගියපු එකා කියපු විදියට කතාවේ ඉතුරු ටික මෙහෙමයි.....
මේන් හෝල් එක ගාවින් එනකොට ගුරුවරුන්ට පෙනෙයි කියල කොන්ද පොඩ්ඩක් පහත් කරගෙන නැවිල එන්න ඇවිත් තියනවා...එතන කලින් සිමෙන්ති අනන්න ගත්තු පොඩි වලක් තිබිල...ඒකෙ වතුර අඟල් දෙකක් විතර පිරිල තිබිල...මගෙ කකුල පැටලිල මං ඕකට වැටිල....
අරූ ටික දුරක් ගිහින් බලද්දි මං නෑලු...ආයෙ එනකොට මං අර අඟල් දෙක තුනක් වතුර පිරිල තිබුන එකේ වැටිල පීනනවලු....ගොඩ එන්න අමාරු වතුරකට වැටිල වගේ
.....
එතනින් මාව නැගිට්ටවගෙන යන්න හදනකොටම මං අරූටත් බැනල, යකෝ සර් ල දකියි කියල...ආමි එකේ වගේ ඩවුන් ගිහින්.... අර කම්බි අස්සෙන් බඩ ගාන්නේ..අන්න ඒ වගේ ඩවුන් ගිහින් බඩ ගානවලු
.....
පස්සෙ අරූ බැනල බැනල ඇදගෙන ගිහින්....පහුවදා තමයි මට සීන් එක මීටර් උනේ....

එතනත් පැයකට ආසන්න කාලයක් චාටර් කාලා වැස්සේ තෙත බරියන් වෙලා යාන්තං බස් එකක් අල්ල ගත්තා ඒකත් මග නවත්තන එකක් නෙමේ වව්නියා එක්ස්ප්රස් එකක්.. කොන්දට ඒ වගක් කියන්නේ නැතුව බස් එකට නැගලා වවුනියාවට ටිකට් අරගෙන . ජා ඇල දිහාට යද්දී කොන්දට කෑ ගහලා බස් එක නවත්තගෙන කොන්දගෙන් බැනුනුත් අහගෙන යාන්තං පාන්දර කිට්ටුව ගෙදර ගිහින් සිතලේ ගැහි ගැහි බව්වත් එක්ක කොරිඩෝවේම දොයිය ගත්තා
..වෙරි හිදුනා
..... 
කාලෙකින් ආතල් එකක් දාන්න කියලා හිටියට වෙලාවක් තිබ්බේ න ඔන්න එහෙනං අලුත්ම කතා පුවත......


බීල තියන කට්ටිය විතරක් බලන්න
ඔන්න ඉතින් මේක බලන්න කට්ටිය සෙට් උනා
![]()
මේකකුයි බීර් බෝතල් 5 ක් 6 කුයි අරගෙන
![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1584621![]()




ඒකාලේ මේ කාලේ කියලා වෙනසක් නෑ. උඹ හෙන දෝදුයි..
උ.ඌ.ස. පෙන්නයි.




මේක ඒලෙවල් කරන්න ගියපු මුල් අවුරුද්දේ උන කතාවක්....
++++





තාම කොරිඩෝවක නම් නිදල නෑ මතක හැටියට.....
බස් හෝල්ට් එකක නම් පොඩ්ඩක් ඇලට් එකක් දාල තියේ
++++
