බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    bebadu hethikare bothalayak kiwwoth abalayo wage ekek comment ekak dala thiyanawa eka kiyawala comment ekak danna barida thopita diri ganwala thawa kathawak danna :angry::angry::angry::angry::frown::frown:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙ හිතට නම් හරි නෑ අයියණ්ඩි.:( අම්මප:yes:
    ඒකෙ නං අවුලක් නැත....
    සිද්ධාර්ථ ගෞතම කිව්වෙත් “බහු ජන හිතාය-බහු ජන සුඛාය-අත්තාය හිතාය-ලෝකානුකම්පාය“ කියලා......
    :D
    මාත් කියන්නේ කිබුල් මාමි පැය දෙක තුකටවත් ඔලුව දාලා යමු...........
    අන්න එහෙම නං පුළුවනි. ඔය පැයකට දෙකකට ඔලුව රුවල යන්න එන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බීල තියන කට්ටිය විතරක් බලන්න :shocked:

    ඔන්න ඉතින් මේක බලන්න කට්ටිය සෙට් උනා :cool:

    1374324_431306090314834_509905660_n.jpg

    මේකකුයි බීර් බෝතල් 5 ක් 6 කුයි අරගෙන ;)
    :dull:;)

    :rofl:
    විලි ලැජ්ජාවේ තංතෝසේ බැරිය......
    ශුවර් උඹ නොකා ගසන්න ඇති.
    නොකා ගැසුව ම වදිනව අමර පදමට...
    මට එහෙම වුනා දැනට අවුරුදු 2කට කලින් තිබ්බ ඉස්කෝලෙ ගෙට්ටුවෙදී....
    ෂොට් දෙකයි, ෆ්ලැට්....
    අන්තිමට කාර් එකට වෙලා නිදිය ගත්තා....:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකෙ නං අවුලක් නැත....
    සිද්ධාර්ථ ගෞතම කිව්වෙත් “බහු ජන හිතාය-බහු ජන සුඛාය-අත්තාය හිතාය-ලෝකානුකම්පාය“ කියලා......
    :D

    අන්න එහෙම නං පුළුවනි. ඔය පැයකට දෙකකට ඔලුව රුවල යන්න එන්න.

    කියන්න හදලා කුණුහරුපෙන් බනී කියලා කීවේ නෑ... :rolleyes:
    පැයකට දෙකකට එමුකෝ.. යන එක ඊට පස්සේ නේහ්... :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යන යන තැන බොන්නමයි සෙට් වෙන්නේ.. බොන්නමයි කථා කරන්නේ
    මෙතන එකයි.
    කිඹුල් ක්ලිනික් එකේ එකයි. ( ඒක හොරෙං)
    අච්චු මාමිලෑ ගෙදර එකයි (රංගු නැතුව)
    ඒ අස්සේ ට්විස්ටඩ් කාරයා (අපේ ගමේ එකා) රන්මුතු එකේ බොමුලු..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේක ඒලෙවල් කරන්න ගියපු මුල් අවුරුද්දේ උන කතාවක්....

    එදා ආර්ට් ඩේ එකට කලින් දවසේ රෑ....කස්ටිය බරටම ඉස්කෝලෙ නැවතිලා වැඩ හෙට උදේ තියන ආර්ට් ඩේ එකට..ඔය අතරෙ මායි තව තුන් දෙනෙකුයි බෝතලේකට සෙට් උනා...

    බොන්න පටන් ගත්ත මුල් කාලේ...එතකොට වයස 17ක් 18 ඇති මයෙ හිතේ.... ආසම පානේ තමයි වයිට් ලේබල්:rofl:....ඕක විතරමයි ගසන්නේ...

    කොහොම හරි ඔන්න හතර දෙනා බෝතලේ ගසලා ආව ඉස්කෝලෙ ඇතුලට.... රෑ 8 ට විතර ඇති වෙලාව....මේන් හෝල් එකේ කස්ටිය සරසනව , කොඩි දානව එක විකාරයයි......බීල ගුරුවරුන්ට නෝන්ඩි වෙන්න බැරි නිසා අපි ඉස්කෝලෙ වෙන පැත්තකට ශේප් වෙලා ගිහින් ඉන්නව....එතනදි තව සෙට් එකක් හම්බෙලා ෆ්‍රෑන්ක්ලින් බෝතලේකට සෙට් උනා එතනත්...එකත් ඉවර වෙලා දුමක් ගේන්න මායි තව එකෙකුයි හොරෙන්ම ගේට් එකෙන් එලියට ගියා...

    ගේට් එක ගාවම මේන් හෝල් එක තියන නිසා එතනින් පනින්න හෙන අමාරුයි:yes:...කොහොම හරි දුමත් අරගෙන ආයෙත් ගේට් එකෙන් ඇතුල් වෙලා මේන් හෝල් එක හරියට එනව මතකයි...... පොද වැස්සක් තිබුනා...එතනින් එහාට මට මුකුත් මතක නැත:dull::dull:...මාත් එක්ක ගියපු එකා කියපු විදියට කතාවේ ඉතුරු ටික මෙහෙමයි.....

    මේන් හෝල් එක ගාවින් එනකොට ගුරුවරුන්ට පෙනෙයි කියල කොන්ද පොඩ්ඩක් පහත් කරගෙන නැවිල එන්න ඇවිත් තියනවා...එතන කලින් සිමෙන්ති අනන්න ගත්තු පොඩි වලක් තිබිල...ඒකෙ වතුර අඟල් දෙකක් විතර පිරිල තිබිල...මගෙ කකුල පැටලිල මං ඕකට වැටිල:rofl:....

    අරූ ටික දුරක් ගිහින් බලද්දි මං නෑලු...ආයෙ එනකොට මං අර අඟල් දෙක තුනක් වතුර පිරිල තිබුන එකේ වැටිල පීනනවලු:lol::lol:....ගොඩ එන්න අමාරු වතුරකට වැටිල වගේ:lol::lol::lol:.....

    එතනින් මාව නැගිට්ටවගෙන යන්න හදනකොටම මං අරූටත් බැනල, යකෝ සර් ල දකියි කියල...ආමි එකේ වගේ ඩවුන් ගිහින්:lol::lol:.... අර කම්බි අස්සෙන් බඩ ගාන්නේ..අන්න ඒ වගේ ඩවුන් ගිහින් බඩ ගානවලු:lol::lol:.....
    පස්සෙ අරූ බැනල බැනල ඇදගෙන ගිහින්....පහුවදා තමයි මට සීන් එක මීටර් උනේ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේක ඒලෙවල් කරන්න ගියපු මුල් අවුරුද්දේ උන කතාවක්....

    ඒකාලේ මේ කාලේ කියලා වෙනසක් නෑ. උඹ හෙන දෝදුයි..
    උ.ඌ.ස. පෙන්නයි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :)

    umba bonawata amatharawa wena monawada karala thiyenne :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එතනත් පැයකට ආසන්න කාලයක් චාටර් කාලා වැස්සේ තෙත බරියන් වෙලා යාන්තං බස් එකක් අල්ල ගත්තා ඒකත් මග නවත්තන එකක් නෙමේ වව්නියා එක්ස්ප්‍රස් එකක්:shocked: .. කොන්දට ඒ වගක් කියන්නේ නැතුව බස් එකට නැගලා වවුනියාවට ටිකට් අරගෙන . ජා ඇල දිහාට යද්දී කොන්දට කෑ ගහලා බස් එක නවත්තගෙන කොන්දගෙන් බැනුනුත් අහගෙන යාන්තං පාන්දර කිට්ටුව ගෙදර ගිහින් සිතලේ ගැහි ගැහි බව්වත් එක්ක කොරිඩෝවේම දොයිය ගත්තා :no:..වෙරි හිදුනා :dull::dull:

    තාම කොරිඩෝවක නම් නිදල නෑ මතක හැටියට;).....
    බස් හෝල්ට් එකක නම් පොඩ්ඩක් ඇලට් එකක් දාල තියේ:rofl:

    ++++
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බීල තියන කට්ටිය විතරක් බලන්න :shocked:

    ඔන්න ඉතින් මේක බලන්න කට්ටිය සෙට් උනා :cool:

    1374324_431306090314834_509905660_n.jpg

    මේකකුයි බීර් බෝතල් 5 ක් 6 කුයි අරගෙන ;)

    bacardi.jpg

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1584621
    :dull:;)

    මතක නැතිවෙන සීන් එක ගොඩක් වෙලාවට වෙන්නේ එක්කො බඩගින්නේ බීපුවම, නැත්නම් මහන්සිවෙලා හිටියොත්..... :yes::yes:

    කනමදය වගේ බිව්වත් එහෙම වෙනව මං හිතන්නේ:baffled::baffled:

    ++++
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    තාම කොරිඩෝවක නම් නිදල නෑ මතක හැටියට;).....
    බස් හෝල්ට් එකක නම් පොඩ්ඩක් ඇලට් එකක් දාල තියේ:rofl:

    ++++

    mama eka sarayak colombo campus eke function ekakata gihin malak ehema gahala out gihin gahak yata nidiyan hitiya wage lawata mathakai. honda welawata math ekka giya eka mawa hoyagena kohoma hari gedara genawa :)
     
    Status
    Not open for further replies.