යන යන තැන බොන්නමයි සෙට් වෙන්නේ.. බොන්නමයි කථා කරන්නේ
මෙතන එකයි.
කිඹුල් ක්ලිනික් එකේ එකයි. ( ඒක හොරෙං)
අච්චු මාමිලෑ ගෙදර එකයි (රංගු නැතුව)
ඒ අස්සේ ට්විස්ටඩ් කාරයා (අපේ ගමේ එකා) රන්මුතු එකේ බොමුලු..
giya sare awama twistiya set una umba game eka welath uoo umbawa halala awane

eelanga sare awama set wemu eeta issella umba mehe awe nathnam












ඌ ඔය කෙලවගන්න තමා 
18 හාවී බොනවා. කිඹුලා පැයකට දෙහෙකට එනවා. එහෙමද?
ඊයේ ගෙදර එනකොට රෑ 2:30යි 