බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යන යන තැන බොන්නමයි සෙට් වෙන්නේ.. බොන්නමයි කථා කරන්නේ
    මෙතන එකයි.
    කිඹුල් ක්ලිනික් එකේ එකයි. ( ඒක හොරෙං)
    අච්චු මාමිලෑ ගෙදර එකයි (රංගු නැතුව)
    ඒ අස්සේ ට්විස්ටඩ් කාරයා (අපේ ගමේ එකා) රන්මුතු එකේ බොමුලු..

    giya sare awama twistiya set una umba game eka welath uoo umbawa halala awane :)

    eelanga sare awama set wemu eeta issella umba mehe awe nathnam :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    වඩේ කකා වයින් බොනවට වඩා ඒක හොඳයි සහෝ :dull::dull::dull::P

    වැඩක් නෑ සහෝ. ඔයාගේ කට විතරයි. තරඟෙට බොමු කීවම සමයං කියවනවා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වැඩක් නෑ සහෝ. ඔයාගේ කට විතරයි. තරඟෙට බොමු කීවම සමයං කියවනවා..

    තරඟෙට කලවම් කරල බොමු කීවාමනේ සමයං දෙඩෙව්වේ... :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යන යන තැන බොන්නමයි සෙට් වෙන්නේ.. බොන්නමයි කථා කරන්නේ
    මෙතන එකයි.
    කිඹුල් ක්ලිනික් එකේ එකයි. ( ඒක හොරෙං)
    අච්චු මාමිලෑ ගෙදර එකයි (රංගු නැතුව)
    ඒ අස්සේ ට්විස්ටඩ් කාරයා (අපේ ගමේ එකා) රන්මුතු එකේ බොමුලු..
    :(:(:(:(
    ඇයි සහෝ මට මෙහෙම රිද්දන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යකෝ... දන්න උලවුවකුත් නෑ.. ටෝක්ස් නම් තියෙනවා. වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙනගං.. :angry:
    මේකේ වයසකම හාදයා අච්චු මාමි 55යි.
    ඊට පස්සේ මදුසංඛ මාමි. 52යි.
    ඊට පස්සේ කිඹුල් මාමි 45යි.
    ඊට පස්සේ බඩා මාමි 42යි.
    ඊට පස්සේ මෝර මාමි 40යි.

    :frown::frown: තොට පිස්සුද යකෝ...... මට තවම විසිඅටක්වත් නෑ.....!! :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යන යන තැන බොන්නමයි සෙට් වෙන්නේ.. බොන්නමයි කථා කරන්නේ
    මෙතන එකයි.
    කිඹුල් ක්ලිනික් එකේ එකයි. ( ඒක හොරෙං)
    අච්චු මාමිලෑ ගෙදර එකයි (රංගු නැතුව)
    ඒ අස්සේ ට්විස්ටඩ් කාරයා (අපේ ගමේ එකා) රන්මුතු එකේ බොමුලු..

    :cool: ඔය රංගුවා නැත්නම් හොදා තමා......!! :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: තොට පිස්සුද යකෝ...... මට තවම විසිඅටක්වත් නෑ.....!! :no:

    CoC ත්‍රෙඩ් එකේ ලාවට මඩක් වැදිලා තිවුනා. ඒකම පල්සර් ක්ලබ් එකෙත් වැදිලා තිබුනා වගේ දැක්කා.
    මම නම් නෙමෙයි.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආවා ආවා ආවා........ යාන්තම් පාස්වර්ඩ් මතක් කරන් ආවා..... :D

    අදත් බීමක් සෙට් වෙලා තියෙන්නේ...... යන්දෝ නොයම්දෝ කියලා හිත හිතා ඉන්නේ..... ඔය ලොකු ලොකු හෝටල් වල බීලා පුරුද්දකුත් නෑ නේ...... :D :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආවා ආවා ආවා........ යාන්තම් පාස්වර්ඩ් මතක් කරන් ආවා..... :D

    අදත් බීමක් සෙට් වෙලා තියෙන්නේ...... යන්දෝ නොයම්දෝ කියලා හිත හිතා ඉන්නේ..... ඔය ලොකු ලොකු හෝටල් වල බීලා පුරුද්දකුත් නෑ නේ...... :D :P

    ඔව්. ඔවුවායේ තියෙන සැර ජාති දැං බඩා මාමිට හුරු නෑ. වයසත් එක්ක 50ml ආරගෙන උගුරු දෙක ගසනකොට වැදිලා ඉවරයි. සමයං කියවලා කක්කි කරගනී. ඊට වඩා හොඳා අපිත් එක්ක බීලා නිකං ඉන්නවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    CoC ත්‍රෙඩ් එකේ ලාවට මඩක් වැදිලා තිවුනා. ඒකම පල්සර් ක්ලබ් එකෙත් වැදිලා තිබුනා වගේ දැක්කා.
    මම නම් නෙමෙයි.. :lol:

    :growl: මම නොදන්නවයෑ මොකාද ඔය වගේ වැඩක් කරොත් කියලා.....!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව්. ඔවුවායේ තියෙන සැර ජාති දැං බඩා මාමිට හුරු නෑ. වයසත් එක්ක 50ml ආරගෙන උගුරු දෙක ගසනකොට වැදිලා ඉවරයි. සමයං කියවලා කක්කි කරගනී. ඊට වඩා හොඳා අපිත් එක්ක බීලා නිකං ඉන්නවා...

    :( මානසිකව වැටුනා සහෝ...... :( ජයික් එකේ...... යන්දෝ නොයම්දෝ කියලා කල්පනා කරන්නේ..... :rolleyes: ඊයේ ගෙදර එනකොට රෑ 2:30යි :yes: තාම දොයිමතයි.....!! :nerd:
     
    Status
    Not open for further replies.