වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,390
    17,332
    113
    Auckland
    යකෝ ලන්කාවට මොකද මේ වෙලා තියෙන්නෙ. දැන් මාර ප්‍රයිස්නෙ වාහන වලට තියෙන්නෙ. 1000 විට්ස් එකක් ගන්න ගානටත් අඩුවෙන් 141 කොරොල්ල එකක් ගන්න පුලුවන් නෙ. ඩෙමියො එකක් ගන්න ගානට axela එකක් 3 එකක් ගන්න පුලුවන්. :lol: :lol:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    :oo::eek:

    Machan Mazda 2 eka 5.3 M walata paduda machan ? :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo::eek:

    Machan Mazda 2 eka 5.3 M walata paduda machan ? :dull:

    යාරිස්,වියොස්,බෙල්ටා, වියොස්, මැස්ඩා2, සනි (අලුත් එක ) මේවා සබ්කම්පැක්ට්. මෙලෝ රහකට නෑ.. කාර් එකක් ගද්දි කම්පැක්ට් හෝ මිඩ් සයිස් එකක් ගන්න
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    රත්තරං;19698370 said:

    යාරිස්,වියොස්,බෙල්ටා, වියොස්, මැස්ඩා2, සනි (අලුත් එක ) මේවා සබ්කම්පැක්ට්. මෙලෝ රහකට නෑ.. කාර් එකක් ගද්දි කම්පැක්ට් හෝ මිඩ් සයිස් එකක් ගන්න

    Machan compact car ekak ganna asai, 5.5M walata wada yanna be, me ganata ganna puluwan wena monada thiyenne sinhalu padapu nathi ekak :yes: Unregisted ekak wenna oni :nerd:
    Mazda 3 2015 ekak ganna hitiye ekath ganan giya dan 6.5 withara wenawa :angry: the only option i have right now is this Mazda 2 :sorry: thawa baluwoth oya ganata oka gannath ne next month order karanna baluwe CM lagen :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,332
    113
    Auckland
    Last edited:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    :lol::lol::lol::lol::lol:

    ලක්ස 53ක් තියන් බට්ට කාර් ගන්න පිස්සුද ? :rolleyes:

    ඉතුරු ලක්ශ 2ට ෆිනෑන්ස් එකක් දාල මේක ගන්න 55ට ටෝක් කරල

    http://ikman.lk/en/ad/mazda-3-titanium-flash-2014-for-sale-colombo

    Lankawe pawicchi karapu ekak ganna hitha denne :(:(

    Mazda 2 Sedan eka kiyana tharamma battek neme ne ban :eek: podi look ekak natthema ne :rofl: Company warranty ekkama ekak ganna eka thamai hondama wade man hithanne :confused:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වටිනවා..තැන්කු රෙප්..:yes::)
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,332
    113
    Auckland
    Lankawe pawicchi karapu ekak ganna hitha denne :(:(

    Mazda 2 Sedan eka kiyana tharamma battek neme ne ban :eek: podi look ekak natthema ne :rofl: Company warranty ekkama ekak ganna eka thamai hondama wade man hithanne :confused:

    :lol::lol::lol::lol:

    full size sedan කියල ජාතියක් දැකල තියනව නම් ඕව දිහා හැරිලවත් බලන්නෙ නෑ. අපෙ ගෙදර පාවිච්චියට තියන් ඉන්නෙ පරන presea එකක්. හේතුව අත පය දිග අරන් යන්න පුලුවන් නිසා :yes::D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,332
    113
    Auckland
    රත්තරං;19698356 said:

    ජප්පු අවුරුදු 25කට කලින් හැදුවෙ මේවට වඩා ආලෝක වර්ශ ගානක් ඉස්සරහින් :yes::yes:

    clubman 250 :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මෝ ටොම් අයියෙ සෑහෙන කාලෙකින්.. කොහොමෙයි ඉතින් වාසෙ දේසෙ.. :):) මන් බලන්නන් ඔයා කිව්ව තැන.. හදිසියක් නෑ හිමිහිට හොයල තියා ගන්නට ඕනා :yes::yes:

    හොදින් ඉන්නවා මල්ලි. මොකද්ද වැඩේට කර ගත්තේ‍.
     
    Status
    Not open for further replies.