යකෝ ලන්කාවට මොකද මේ වෙලා තියෙන්නෙ. දැන් මාර ප්‍රයිස්නෙ වාහන වලට තියෙන්නෙ. 1000 විට්ස් එකක් ගන්න ගානටත් අඩුවෙන් 141 කොරොල්ල එකක් ගන්න පුලුවන් නෙ. ඩෙමියො එකක් ගන්න ගානට axela එකක් 3 එකක් ගන්න පුලුවන්.![]()

Machan Mazda 2 eka 5.3 M walata paduda machan ?![]()
රත්තරං;19698370 said:
යාරිස්,වියොස්,බෙල්ටා, වියොස්, මැස්ඩා2, සනි (අලුත් එක ) මේවා සබ්කම්පැක්ට්. මෙලෝ රහකට නෑ.. කාර් එකක් ගද්දි කම්පැක්ට් හෝ මිඩ් සයිස් එකක් ගන්න
Unregisted ekak wenna oni 
the only option i have right now is this Mazda 2
thawa baluwoth oya ganata oka gannath ne next month order karanna baluwe CM lagen 
Machan Mazda 2 eka 5.3 M walata paduda machan ?![]()

ලක්ස 53ක් තියන් බට්ට කාර් ගන්න පිස්සුද ?
ඉතුරු ලක්ශ 2ට ෆිනෑන්ස් එකක් දාල මේක ගන්න 55ට ටෝක් කරල
http://ikman.lk/en/ad/mazda-3-titanium-flash-2014-for-sale-colombo

podi look ekak natthema ne
Company warranty ekkama ekak ganna eka thamai hondama wade man hithanne 
බයික් එකට ආයෙ කෙලියා යාකෝ.. ඩොටේ යන්නයි හදන්නේ..
යකෝ මෙච්චර දවසක් මම හිතන් හිටියේ ඒ බයික් එක ඥ් එකක් කියලා......!!! 
ලක්ස 53ක් තියන් බට්ට කාර් ගන්න පිස්සුද ?
ඉතුරු ලක්ශ 2ට ෆිනෑන්ස් එකක් දාල මේක ගන්න 55ට ටෝක් කරල
http://ikman.lk/en/ad/mazda-3-titanium-flash-2014-for-sale-colombo

රත්තරං;19699002 said:kiwwata hadenne na
apita hadannath ba
kiyana eka ahanneth na![]()

රත්තරං;19698356 said:

12ps, large rotors:240mm, fat tyres: 120
CB125T එකක් මිට හොඳයි.

Lankawe pawicchi karapu ekak ganna hitha denne
Mazda 2 Sedan eka kiyana tharamma battek neme ne banpodi look ekak natthema ne
Company warranty ekkama ekak ganna eka thamai hondama wade man hithanne
![]()

රත්තරං;19698356 said:

ටොම් මාම ඇවිල්ල, මම දැක්කෙත් නෑ...![]()
ඉදලා හිටලා ඇවිත් යනවා පුටේ..අම්මෝ ටොම් අයියෙ සෑහෙන කාලෙකින්.. කොහොමෙයි ඉතින් වාසෙ දේසෙ..මන් බලන්නන් ඔයා කිව්ව තැන.. හදිසියක් නෑ හිමිහිට හොයල තියා ගන්නට ඕනා
![]()