CEPA නවතනු

waligamaya

Well-known member
  • CEPA/ETCA නවතනු


    12742364_10208625848153619_5760291217162190919_n.jpg




    12705320_10208625848673632_5510529110204342045_n.jpg



    12728992_10208625851113693_1176574464901574765_n.jpg




    12744724_10204067219239833_1931375834627638916_n.jpg


    12745843_10204067223719945_3925270857680990767_n.jpg



    එකතු වෙයල්ලා
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    වෙනස කොහොමද මචන්? :D:D:D

    ඉස්සර අපි දැක්කෙ ගොඩක් දුරට ගිනි අව්වෙ,දූවිලි-වාහන දුම් කාගෙන,පොලිසියෙන් ගුටි කාගෙන පාරට බැස්සෙ කම්කරු පන්තිය අද පාරට බහින්නෙ දොස්තර,ඉන්ජිනේරුවො වගේ උසස් යය් සම්මත jobs කරන මිනිස්සු
    :):shocked::)
     
    Last edited:

    waligamaya

    Well-known member
  • sepa epa kiwata ape un fb post dala
    ekathu weyalla kiyaddi iwadu dala gedara nawathinawa
    kohe nawaththannada bn

    එක එහෙම තමයි, කැම්පස් ඉදි මහපොළ රුපියල් 1000 කින් වැඩිකරගන්න් ලැබෙන්නේ තැති උනුත් පෙළපාලි යද්දී හිදර හියපු මහ්පොල් ලබිනුත් හිටියා ඉනවා. එහෙම මිනිස්සු ඉපදිලා මැරිලා යනවා විතරයි හිටිය කියලවත් දන්නේ නැ. එත් මේවට පෙරට එන නයකහ්වය ගන්න සුළු පිරිස තමයි ලෝකය නිර්මාණය කරන්නේ.;)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්ට උඩ දාගෙන මනාපෙ දීපු එකේ අරැමෙ දැන්නම් හොදටම දැනෙනවා නේද?.. නලුවෙක් නෙවෙයි මොලයක් කීවට තනිකරම මේකා පබයෙක්...