CEPA/ETCA නවතනු එකතු වෙයල්ලා
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Feb 12, 2016 #1 CEPA/ETCA නවතනු එකතු වෙයල්ලා
rigamage Well-known member Feb 18, 2007 3,388 1,220 113 මහවිලච්චිය Feb 12, 2016 #14 oka gana me rate media kata karanne nati eka gana tamai duka..desapaluwekwat parliment eke hariyata me prashne gana tawa wena kam kata kale na...
oka gana me rate media kata karanne nati eka gana tamai duka..desapaluwekwat parliment eke hariyata me prashne gana tawa wena kam kata kale na...
N Nirmal1991 Member Nov 4, 2012 2,004 177 0 Feb 12, 2016 #15 වෙනස කොහොමද මචන්? ඉස්සර අපි දැක්කෙ ගොඩක් දුරට ගිනි අව්වෙ,දූවිලි-වාහන දුම් කාගෙන,පොලිසියෙන් ගුටි කාගෙන පාරට බැස්සෙ කම්කරු පන්තිය අද පාරට බහින්නෙ දොස්තර,ඉන්ජිනේරුවො වගේ උසස් යය් සම්මත jobs කරන මිනිස්සු Last edited: Feb 12, 2016
වෙනස කොහොමද මචන්? ඉස්සර අපි දැක්කෙ ගොඩක් දුරට ගිනි අව්වෙ,දූවිලි-වාහන දුම් කාගෙන,පොලිසියෙන් ගුටි කාගෙන පාරට බැස්සෙ කම්කරු පන්තිය අද පාරට බහින්නෙ දොස්තර,ඉන්ජිනේරුවො වගේ උසස් යය් සම්මත jobs කරන මිනිස්සු
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Feb 12, 2016 #16 https://www.facebook.com/gmoasl/videos/1686866154915525/?fref=nf
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Feb 12, 2016 #17 sepa epa kiwata ape un fb post dala ekathu weyalla kiyaddi iwadu dala gedara nawathinawa kohe nawaththannada bn
sepa epa kiwata ape un fb post dala ekathu weyalla kiyaddi iwadu dala gedara nawathinawa kohe nawaththannada bn
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Feb 12, 2016 #18 djnick said: sepa epa kiwata ape un fb post dala ekathu weyalla kiyaddi iwadu dala gedara nawathinawa kohe nawaththannada bn Click to expand... එක එහෙම තමයි, කැම්පස් ඉදි මහපොළ රුපියල් 1000 කින් වැඩිකරගන්න් ලැබෙන්නේ තැති උනුත් පෙළපාලි යද්දී හිදර හියපු මහ්පොල් ලබිනුත් හිටියා ඉනවා. එහෙම මිනිස්සු ඉපදිලා මැරිලා යනවා විතරයි හිටිය කියලවත් දන්නේ නැ. එත් මේවට පෙරට එන නයකහ්වය ගන්න සුළු පිරිස තමයි ලෝකය නිර්මාණය කරන්නේ.
djnick said: sepa epa kiwata ape un fb post dala ekathu weyalla kiyaddi iwadu dala gedara nawathinawa kohe nawaththannada bn Click to expand... එක එහෙම තමයි, කැම්පස් ඉදි මහපොළ රුපියල් 1000 කින් වැඩිකරගන්න් ලැබෙන්නේ තැති උනුත් පෙළපාලි යද්දී හිදර හියපු මහ්පොල් ලබිනුත් හිටියා ඉනවා. එහෙම මිනිස්සු ඉපදිලා මැරිලා යනවා විතරයි හිටිය කියලවත් දන්නේ නැ. එත් මේවට පෙරට එන නයකහ්වය ගන්න සුළු පිරිස තමයි ලෝකය නිර්මාණය කරන්නේ.
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Feb 12, 2016 #20 මුන්ට උඩ දාගෙන මනාපෙ දීපු එකේ අරැමෙ දැන්නම් හොදටම දැනෙනවා නේද?.. නලුවෙක් නෙවෙයි මොලයක් කීවට තනිකරම මේකා පබයෙක්...
මුන්ට උඩ දාගෙන මනාපෙ දීපු එකේ අරැමෙ දැන්නම් හොදටම දැනෙනවා නේද?.. නලුවෙක් නෙවෙයි මොලයක් කීවට තනිකරම මේකා පබයෙක්...