අඩෝ මේ පල්ලෙහා තියෙන ලිනක්ස් වල තියෙන ස්විස්ගියර් බැක්පැක්ස් ටික ජෙනුයින් කියල හිතෙනවද?
මේ ගානට ජෙනුයින් ඒවා ගන්න බැහැ නේද?
මම පිටකොටුවේ නිකමට බැලුව, රු. 3000ට දෙන්නම් කිව්වා මේ වගේම එකක්..ඌ නම් කිව්වා අවුරුදු පහක් වොරන්ටිත් දෙනවා කියල
(පිටකොටුවේ වොරන්ටි ගැන ඉතින් කියන්න ඕනේ නැහැනේ) 
15.6" Laptop Backpack School Outdoor Bag SWISS GEAR Shoulders Bag
Laptop Backpack Computer Bag Waterproof Outdoor School bag SwissGear
Men Backpack Swiss Laptop Computer Black Swissgear Outdoor Book School Travel