ගේ ගාවින් බුරුසුවට පේස්ට් ටිකක් දාගෙන මැද මැද බලපොකුණට එන්නම් සරම පිටින්.
එහා පැත්ත නේහ්..
සරම පිටින් එන්න එපා ඔය හරියේ අසික්කිත පොලිස් කාරයෝ ඉන්නවා.
සරම කඩයි.
ගේ ගාවින් බුරුසුවට පේස්ට් ටිකක් දාගෙන මැද මැද බලපොකුණට එන්නම් සරම පිටින්.
එහා පැත්ත නේහ්..
සරම කඩයි.
හ්ම්ම් එල එල පෙරෝ පුලුවන් තරම් ඉක්මනට කියපන්..එල එල. මම හොයලා බලලා කියන්නම්. මෙලෝ රහක් නැති ඇත්තු සෙට් එකක් නම් තේරුමක් නෑ. වාසනා හරි ඉන්දි රාජා හරි එනවා නම් මට එකක් දීපං.
මම බලලා කියන්නම් එන්නේ කවුද ඇත්තු කියලා..![]()

හ්ම්ම් මුද්‍රන අයියේ..විහාරමහදෙවි එකේ තමා..ඔයාට ඔනෙද පාස්![]()
හ්ම්ම්ම් ඕකේ ඕකේඔයා ඔය ටික අවශ්‍ය කෙනෙක්ට දෙන්න. මම පන්සලට ගිහින් පොඩි හාමුදුරුවන් ගෙන් ඉල්ලා ගන්නම්. අපි ගන්ගාරමේ දායකයෝ.
සරම පිටින් එන්න එපා ඔය හරියේ අසික්කිත පොලිස් කාරයෝ ඉන්නවා.සරම කඩයි.
![]()

අනිකා මොකාද කියලා දන්නවානේ. මගේ සහොදරයා 
පින්තූරේ හම්බුනා....
ඔය පිටිපස්සේ තියෙන්නේ තොඩ්ඩවේලි ඉස්ටේසම. කොහොමද ඒ කාලේ හැටි.. කෑලි තිබුනේ.. එලි වෙනකන් බීලා බීලා ඉන්නේ ඔය..අනිකා මොකාද කියලා දන්නවානේ. මගේ සහොදරයා
![]()
මූණෙ හැටි.
හතිලව්ව්ට ගහපු කලාබරේ වගේ.
පින්තූරේ හම්බුනා....
ඔය පිටිපස්සේ තියෙන්නේ තොඩ්ඩවේලි ඉස්ටේසම. කොහොමද ඒ කාලේ හැටි.. කෑලි තිබුනේ.. එලි වෙනකන් බීලා බීලා ඉන්නේ ඔය..අනිකා මොකාද කියලා දන්නවානේ. මගේ සහොදරයා
![]()
නුදකින්.මූණෙ හැටි.
හතිලව්ව්ට ගහපු කලාබරේ වගේ.
![]()

අපේ සැට් එකත් එක්ක බීලා. නිදියගන්න ගියා ඔක්කොමලා. ආයේ මායි දිලුමයි සුමියයි නැගිටල ඇවිත් ආයේ බීවා..
එහෙමයි බිව්වේ.. ඒත් පහුවදා 7 වෙනකොට නැගිටලා.

සොහොන් සලකුණු![]()

පින්තූරේ හම්බුනා....
ඔය පිටිපස්සේ තියෙන්නේ තොඩ්ඩවේලි ඉස්ටේසම. කොහොමද ඒ කාලේ හැටි.. කෑලි තිබුනේ.. එලි වෙනකන් බීලා බීලා ඉන්නේ ඔය..අනිකා මොකාද කියලා දන්නවානේ. මගේ සහොදරයා
![]()

මං එක පාරට දැක්කෙ රොඩ්නි වර්ණකුල තරුන කාලෙ වගේ ඕයි![]()
සිරාවටම මං ඒ විදියටමයි දැක්කේ![]()

රොඩ්නිගෙයි රොඩ්ඩගෙයි වෙනස අදුන ගන්න බැරිද බොට මල්ලි?![]()
රොඩ්නිගෙයි රොඩ්ඩගෙයි වෙනස අදුන ගන්න බැරිද බොට මල්ලි?![]()

මං මුකුත් කියන් නෑ මයි 