Blogs liyana aya enna

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    ඕවලින් කොච්චර නම් Blogs දවසකට එකතු වෙනවද Internet එකට​.. දැනට කොච්චර Blogs තියනවද​ :dull: ඉතින් ඔය අතරින් තමන්ගේ එක Rank කරගන්න දෙන්න ඕනි ගේම හිතගන්න පුලුවම්නේ.. ඒත් හිතපන් Unique දෙයක්.. කිසි මහන්සියක් වෙන්න ඕනි නැහැ නිකන්ම Rank වෙනවා.

    high competition keywords

    තෑන්ක්ස් පහදල දුන්නට. ඇත්තටම අපි හොදට සර්ච් කරල එහෙම, හොද කීවර්ඩ් ටිකක් හොයා ගත්ත කියමුකො.ඒත් අපි ඒ ෆිල්ඩ්ස් ගැන දන්නෙ නැත්නම් ලිපි හොයාගන්නඑක ලොකු ගැටලුවක් නේද.ටෙක්,ෆැෂන්,වගේ දේවල්නම් යම් ප්‍ර‍ාණයක දැන්මක් තියෙනවානේ.එහෙම බලාපුවාම බ්ලොගියක් ලියනඑක හෙන අමාරැ වැඩක් නේද...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම php web dev ගැන පොඩියට ලියන්න හැදුවේ. ඒත් සෑහෙන්න තියෙනව ඒ වගේ බ්ලොග් :dull:

    Capture100.png
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තෑන්ක්ස් පහදල දුන්නට. ඇත්තටම අපි හොදට සර්ච් කරල එහෙම, හොද කීවර්ඩ් ටිකක් හොයා ගත්ත කියමුකො.ඒත් අපි ඒ ෆිල්ඩ්ස් ගැන දන්නෙ නැත්නම් ලිපි හොයාගන්නඑක ලොකු ගැටලුවක් නේද.ටෙක්,ෆැෂන්,වගේ දේවල්නම් යම් ප්‍ර‍ාණයක දැන්මක් තියෙනවානේ.එහෙම බලාපුවාම බ්ලොගියක් ලියනඑක හෙන අමාරැ වැඩක් නේද...

    english puluwan nam thakshanika danuma google karalaa wisthara hoyaganna puluwan nam onama keyword ekak subject ekakin karana eka loku deyak neme, dan 100% api liyapu article wenna ona issara wage neme google eke seo harima thadayi, copy ewaa danawa nam seo karanna katta kanna ona iwasala vada karanna ona ewagema risk ekak seo update apu gaman site okkoma athugalaa danawaa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං කැමතිනම් විතරක් මාත් එක්ක විස්තර ටිකක් ශෙයා කරගන්වද? :D

    ඔයා කරන්නේ බ්ලොග් එකක්ද? මොනව ගැනද? පොස්ට් කීයක් විතර තියෙනවද? පටන් අරන් කොච්චර කාලයක් වෙනවද? :D මම ඩිජිටර් ඕෂන් හොස්ට් එකක් අරන් කරන්න බැලුවේ. ඒත් මට සැකයි මම ගැනම. ට්‍රැෆික් නැති උනාම මට එපා වෙනව. :baffled:

    කැමති නම්විතරක්. අර ට්‍රැෆික් ගොඩක් තියෙන සයිට් එකේ ලිංක් එක පීම් කරන්න. මට සයිට් එක බලල අයිඩියා එකක් ගන්න ආසයි. :D

    ලින්ක් දාපන්කෝ

    link දන්න බෑ බං. එක සැරයක් ඔහොම කරලා මගේ posts copy paste කරන්න ගත්තා. ඒ නැතත් AdSense තියන හින්ද කොහොමත් බෑ.

    මගේ areas නම් smartphone & Accounting. Accounting blog එක කරන්නේ නිකන් (Linkedin profile එකට දාන්න). එකට නම් එහෙම traffic එකක් එන්නේ නෑ. අනික් දෙකට තමයි traffic තියෙන්නේ. හැම වෙලාවේම unique articles දාන්න. කවදාවත් copy paste ඒවා දාන්න එපා. මගේ sites වල නම් එහෙමයි. මුලදින් backlinks හැදුව. traffic අවට පස්සේ මම වෙලා නැති නිසා link building නවතුවා.

    Traffic එක ගන්න පොඩි උපදෙසක් පටන් දෙන්නම් මම ගත්ත කාලේ මම කරපු. ඔයාගේ nich එකට හරියන forum වලට යන්න. කට්ටිය අහල දාල තියන thread වලට උත්තරය දීල ඔයාගේ එ සම්බන්ද posts එකක් තියනවනම් එකේ link එක දාන්න. Spam කරන්න යන්න එපා. source එක විදිහට link එක දාන්න. Yahoo answer එකත් හොදයි. ඔහොම හදන ඒවාට හොදක් කල් යනකම් traffic එක එනවා.

    Traffic තියන site වල articles 200 කට වඩා තියනවා. අවුරුදු 3-4ක් වෙනවා බන්. campus ඉදිදින් පටන් ගතේ.

    මමත් hosting කරන්නේ digital ocean එකේ. උබ USD 5 plan එකෙන් පටන්ගෙන traffic එක වැඩිවෙන කොට හිමිට upgrade කරපන්. Digital Ocean පට්ට. මගේ sites down වෙන්නේ මම site/servers maintain කරදින් විතරයි. Uptime එක 99.99999%.
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බ්ලොග් කෙරුවාව නම් කියල වැඩක් නෑ . මාත් සිංහල එකක් ලියනවා. ඔය ඉතින් සූ ගාල දෙන්නෙක් තුන්දෙනෙක් විතර එනවා
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සයිට් එක පටන් ගන්නවා නම් බන් DigitalOcean වලින් පටන් ගන්න එපා. උබට සයිට් එක කරනවට වඩා ඒක මෙයින්ටෙයින් කරන්න කාලය නාස්ති කරන්න වෙයි. මගෙත් DigitalOcean එකෘන්ට් එකක් තියෙනවා. සිස්ටම් ඇඩ්මින් කෙනෙක් වගේ නම් උබම මැනේජ් කරගන්නවා නම් හොදයි නැත්නම් පෙර්ෆෝමන්ස් ප්‍රශ්ණ, සිකුරිටි ප්‍රශ්ණ එන්න ගනියි. එක්කෝ මැනේජ් VPS එකක් ගනින් (එතකොට උන් තමයි මෙයින්ටෙයින් කරන්නේ), නැත්නම් හොද Sharedhosting එකක් ගනින්. උබට කී වර්ඩ් දැනගන්න ඕනේ නම්, Google Adward වලට ගිහින් එකේ බලාගනින් කොහොමද Keyword එහෙකට තියෙන තැන.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Blogs කෙරුවාවේ අවුල​, Adsense අරන් තිබිල කරුමෙට Ban වුනොත් කවද හරි Blog 1 මෙලෝ වැඩක් නැති වෙනවනේ :(
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    Blogger vs. WordPress

    දැන් Blogger WordPress වගේ කලාම සහ වෙනම hosting අරන් කරපුවම වෙනස මොකක්ද ?
    දැන් web developing ගැන idea නැති අය බ්ලොග් එකක් කරලා තේරුමක් තියනවද ?
    Generally අපිට topic එකක් ගැන idea එකක් නැත්නම් search කරලනේ ලියන්න වෙන්නේ ඉතින් ඊට අදාල තොරතුරු අපේ විදියට ලිව්වා කියල SEO වලින් බලපෑමක් එනවද ?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දැන් Blogger WordPress වගේ කලාම සහ වෙනම hosting අරන් කරපුවම වෙනස මොකක්ද ?
    දැන් web developing ගැන idea නැති අය බ්ලොග් එකක් කරලා තේරුමක් තියනවද ?
    Generally අපිට topic එකක් ගැන idea එකක් නැත්නම් search කරලනේ ලියන්න වෙන්නේ ඉතින් ඊට අදාල තොරතුරු අපේ විදියට ලිව්වා කියල SEO වලින් බලපෑමක් එනවද ?

    Copy paste කරන්නේ නැතුව Article එකක් අරන් ඔයාම ඒව වෙනස් කරල ලියන්න මුල් කාලෙදි.. ඔයාම හිතල ලියන්න පුලුවම් නම් වැඩියෙන් හොඳයි.

    Blogger නම් ඉතින් Free Hosting Unlimted bandwidth නේ ඒක නිසා අවුලක් නැහැ. හැබැයි වැඩි වැඩ බැහැ.

    වෙනම Hosting අරන් කරන එකෙන් ඉතින් වාසි ගොඩයි
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දැන් Blogger WordPress වගේ කලාම සහ වෙනම hosting අරන් කරපුවම වෙනස මොකක්ද ?

    වෙනම හොස්ටින්ග් ගන්න එක ගොඩක් reliable. අනික WordPress free hosting වලට Adsense දාන්න බෑ

    දැන් web developing ගැන idea නැති අය බ්ලොග් එකක් කරලා තේරුමක් තියනවද ?

    Blogger/Wordpress වලින් බ්ලොග් එකක් අටවගන්න web developing ඔස්තාර් කෙනෙක් වෙන්න ඕනේ නෑ. Blogger නම් පට්ටම ලේසි. හැබැයි ගොඩක් basic විදියේ බ්ලොග් එකක් තමයි හදාගන්න පුළුවන්

    Generally අපිට topic එකක් ගැන idea එකක් නැත්නම් search කරලනේ ලියන්න වෙන්නේ ඉතින් ඊට අදාල තොරතුරු අපේ විදියට ලිව්වා කියල SEO වලින් බලපෑමක් එනවද ?

    SEO Optimized article එකක් ලියන්නේ කොහොමද කියල google කරලා ඒ අනුව ලියපන්. එතකොට rank කරන්න ලේසි
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    එහෙම ඔය කියලා තියෙන තරම් සෙල්ෆ් හෝස්ටින් ලේසි නෑ බන්. මේවා කරන්න බැරි නම්, එක්කෝ wordpress මැනේජ් හෝස්ටින් එකක් අරගෙන කරපන්, නැත්නම් blogger වල කරපන්.
    wordpress එකේ core එක ගොඩක් අන් ඔප්ටිමයිස්, ගොඩක් වැඩ කෑලි නෑ, ප්ලග්නිස් දාලා, මොඩිෆයි කරලා ගත්තම තමයි ඒක ෆාස්ට් වෙන්නේ. මම නම් මේක ටික කරලා තියෙන්නේ.
    JavaScript/CSS/HTML මිනිෆයි කරලා තියෙන්නේ, JavaScript/CSS ෆයිල් 2 කට වඩා තියෙනවා නම් ඒවා තනි ෆයිල් එහෙක දාලා තියෙන්නේ, Above-the-fold ප්‍රශ්ණ විසදගන්න ඕන නිසා අවශ්‍යාම කරන JavaScript/CSS හැරෙන්න අනෙක් ඒවා සයිට් එකේ යටටම දාලා තියෙන්නේ, Above-the-fold ප්‍රශ්ණ විසදගන්න ඕන නිසා critical css ඉන්ලයින් දාලා තියෙන්නේ, ඉමේජ් ඔප්ටිමයිසර් එකක් දාලා PNG/JPG ෆයිල්ස් කොම්ප්‍රෙස් කරලා තියෙන්නේ, ඒකෙන් ඉමේජස් කොම්ප්‍රෙස් කරනවා, ලොකු තඩි සයිස් ඉමේජ් ෆයිල්ස් වල සයිස් එක අඩු කරනවා, තම්බ්නෙයිල් වල සයිස් එක css/html වලින් පොඩි කරන්නේ නැතුව, php වලින් පොඩි කරලා තියෙන්නේ, ත්‍රීම් චෙකර් එකක් දාලා තීම් වල තියෙන ප්‍රශ්ණ හොයලා බලනවා, කැෂ් ප්ලගින් එකක් දාලා php කෝඩ් රන් කරන්නේ නැතුව apache වලින් html cache වලට රිඩෙරක්ට් කරලා තියෙන්නේ එතකොට එක පාරයි php එක රන් වෙන්නේ, පෝස්ට් එක අප්ඩේට් කරාම කැෂ් ක්ලියර් වෙනවා html ෆයිල් හැදෙනවා, ඊට පස්සේ apache වලින් ඒකට එන කෝල් ඔක්කොම රිඩෙරක්ට් කරනවා මේ ක්‍රමයෙන් මට පුලුවන් උනා එකපාර විසිටර්ලා 100 ගන්න එක මොහොතක CPU යූසේජ් එක 1% වත් යවන්නේ වත් නැතුව,ඉමේජස් වගේ ලොකු ෆයිල්ස් මම සබ් ඩොමෙන් එහෙක දාලා තියෙන්නේ එතකොට පැරලල් ඩවුන් ලෝඩ් වෙන නිසා සයිට් එක සුපර් ෆාස්ට්.
    ඩේටාබේස් එක ඔප්ටිමයිස් කරනවා සැරෙන් සැරේ, ඩේටා බැකප් කරනවා ගුගුල් ඩ්‍රයිව් එකට කෙලින්ම, තව httaccess එකෙන් gzip එක ඔන් කරලා තියෙන්නේ තව දුරටත් ෆයිල්ස් කොම්ප්‍රේස් වෙන්න, හැක් කරන්න බැරි වෙන්න admin ෆෝල්ඩර් එකට ඇක්සස් කරන්න බැරි කරලා තියෙන්නේ, Clouflare එක දාලා, javascript/css/html කැෂ් කරගෙන තියෙන්නේ, නේකිඩ් ඩොමෙන් එකට www- එකෙන් රිඩෙර්ක්ට් කරලා තියෙන්නේ, ෆයිල් වල ලයිෆ් ටයිම් එක දවස් 8 ක් දාලා තියෙන්නේ, බ්‍රවුසර් කැෂින් එනබේල් කරලා තියෙන්නේ, SEO එක ගැන තාම කියන්න ගත්තේ නෑ, ඒක කියන්න ගියොත් ඉඩත් නෑ බන් මේ වගේ සෑහෙන්න දේවල් තියෙනවා කරන්න.

    මට VPS එකක් තියෙනවා DigitalOcean වල. $ 20 / mo Most Popular Plan
    මේ ප්ලෑන් එක තමයි මම ගත්තේ.
     
    උඹ මොනව Site එකක්ද කරන්නේ :eek:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    දවසට විසිටර්ස්ල කීයක් විතර දැන් එනවද? ඉන්කම් එක කොහොමද මාසෙට? ඇවරේජ්? :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දවසට විසිටර්ස්ල කීයක් විතර දැන් එනවද? ඉන්කම් එක කොහොමද මාසෙට? ඇවරේජ්? :)

    වර්ඩ් ප්‍රේෂ් මැනේජ් හෝස්ට් එකක් බන් දැන් කරන්නේ, ඒකට නම් හොද ඉන්කම් එකක් තියෙනවා.
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    Copy paste කරන්නේ නැතුව Article එකක් අරන් ඔයාම ඒව වෙනස් කරල ලියන්න මුල් කාලෙදි.. ඔයාම හිතල ලියන්න පුලුවම් නම් වැඩියෙන් හොඳයි.

    Blogger නම් ඉතින් Free Hosting Unlimted bandwidth නේ ඒක නිසා අවුලක් නැහැ. හැබැයි වැඩි වැඩ බැහැ.

    මොනාද මචන් වැඩි වැඩ බෑ කියන්නේ ?

    වෙනම Hosting අරන් කරන එකෙන් ඉතින් වාසි ගොඩයි

    මොනාද මචන් තියන වාසී ?