high and low competition keywords balala ekakata karanna![]()
මම php web dev ගැන පොඩියට ලියන්න හැදුවේ. ඒත් සෑහෙන්න තියෙනව ඒ වගේ බ්ලොග්

high and low competition keywords balala ekakata karanna![]()

මම php web dev ගැන පොඩියට ලියන්න හැදුවේ. ඒත් සෑහෙන්න තියෙනව ඒ වගේ බ්ලොග්![]()
ඕවලින් කොච්චර නම් Blogs දවසකට එකතු වෙනවද Internet එකට.. දැනට කොච්චර Blogs තියනවදඉතින් ඔය අතරින් තමන්ගේ එක Rank කරගන්න දෙන්න ඕනි ගේම හිතගන්න පුලුවම්නේ.. ඒත් හිතපන් Unique දෙයක්.. කිසි මහන්සියක් වෙන්න ඕනි නැහැ නිකන්ම Rank වෙනවා.
high competition keywords
මම php web dev ගැන පොඩියට ලියන්න හැදුවේ. ඒත් සෑහෙන්න තියෙනව ඒ වගේ බ්ලොග්![]()
තෑන්ක්ස් පහදල දුන්නට. ඇත්තටම අපි හොදට සර්ච් කරල එහෙම, හොද කීවර්ඩ් ටිකක් හොයා ගත්ත කියමුකො.ඒත් අපි ඒ ෆිල්ඩ්ස් ගැන දන්නෙ නැත්නම් ලිපි හොයාගන්නඑක ලොකු ගැටලුවක් නේද.ටෙක්,ෆැෂන්,වගේ දේවල්නම් යම් ප්රාණයක දැන්මක් තියෙනවානේ.එහෙම බලාපුවාම බ්ලොගියක් ලියනඑක හෙන අමාරැ වැඩක් නේද...
මචං කැමතිනම් විතරක් මාත් එක්ක විස්තර ටිකක් ශෙයා කරගන්වද?![]()
ඔයා කරන්නේ බ්ලොග් එකක්ද? මොනව ගැනද? පොස්ට් කීයක් විතර තියෙනවද? පටන් අරන් කොච්චර කාලයක් වෙනවද?මම ඩිජිටර් ඕෂන් හොස්ට් එකක් අරන් කරන්න බැලුවේ. ඒත් මට සැකයි මම ගැනම. ට්රැෆික් නැති උනාම මට එපා වෙනව.
කැමති නම්විතරක්. අර ට්රැෆික් ගොඩක් තියෙන සයිට් එකේ ලිංක් එක පීම් කරන්න. මට සයිට් එක බලල අයිඩියා එකක් ගන්න ආසයි.![]()
ලින්ක් දාපන්කෝ
දැන් Blogger WordPress වගේ කලාම සහ වෙනම hosting අරන් කරපුවම වෙනස මොකක්ද ?
දැන් web developing ගැන idea නැති අය බ්ලොග් එකක් කරලා තේරුමක් තියනවද ?
Generally අපිට topic එකක් ගැන idea එකක් නැත්නම් search කරලනේ ලියන්න වෙන්නේ ඉතින් ඊට අදාල තොරතුරු අපේ විදියට ලිව්වා කියල SEO වලින් බලපෑමක් එනවද ?

එහෙම ඔය කියලා තියෙන තරම් සෙල්ෆ් හෝස්ටින් ලේසි නෑ බන්. මේවා කරන්න බැරි නම්, එක්කෝ wordpress මැනේජ් හෝස්ටින් එකක් අරගෙන කරපන්, නැත්නම් blogger වල කරපන්.
wordpress එකේ core එක ගොඩක් අන් ඔප්ටිමයිස්, ගොඩක් වැඩ කෑලි නෑ, ප්ලග්නිස් දාලා, මොඩිෆයි කරලා ගත්තම තමයි ඒක ෆාස්ට් වෙන්නේ. මම නම් මේක ටික කරලා තියෙන්නේ.
JavaScript/CSS/HTML මිනිෆයි කරලා තියෙන්නේ, JavaScript/CSS ෆයිල් 2 කට වඩා තියෙනවා නම් ඒවා තනි ෆයිල් එහෙක දාලා තියෙන්නේ, Above-the-fold ප්රශ්ණ විසදගන්න ඕන නිසා අවශ්යාම කරන JavaScript/CSS හැරෙන්න අනෙක් ඒවා සයිට් එකේ යටටම දාලා තියෙන්නේ, Above-the-fold ප්රශ්ණ විසදගන්න ඕන නිසා critical css ඉන්ලයින් දාලා තියෙන්නේ, ඉමේජ් ඔප්ටිමයිසර් එකක් දාලා PNG/JPG ෆයිල්ස් කොම්ප්රෙස් කරලා තියෙන්නේ, ඒකෙන් ඉමේජස් කොම්ප්රෙස් කරනවා, ලොකු තඩි සයිස් ඉමේජ් ෆයිල්ස් වල සයිස් එක අඩු කරනවා, තම්බ්නෙයිල් වල සයිස් එක css/html වලින් පොඩි කරන්නේ නැතුව, php වලින් පොඩි කරලා තියෙන්නේ, ත්රීම් චෙකර් එකක් දාලා තීම් වල තියෙන ප්රශ්ණ හොයලා බලනවා, කැෂ් ප්ලගින් එකක් දාලා php කෝඩ් රන් කරන්නේ නැතුව apache වලින් html cache වලට රිඩෙරක්ට් කරලා තියෙන්නේ එතකොට එක පාරයි php එක රන් වෙන්නේ, පෝස්ට් එක අප්ඩේට් කරාම කැෂ් ක්ලියර් වෙනවා html ෆයිල් හැදෙනවා, ඊට පස්සේ apache වලින් ඒකට එන කෝල් ඔක්කොම රිඩෙරක්ට් කරනවා මේ ක්රමයෙන් මට පුලුවන් උනා එකපාර විසිටර්ලා 100 ගන්න එක මොහොතක CPU යූසේජ් එක 1% වත් යවන්නේ වත් නැතුව,ඉමේජස් වගේ ලොකු ෆයිල්ස් මම සබ් ඩොමෙන් එහෙක දාලා තියෙන්නේ එතකොට පැරලල් ඩවුන් ලෝඩ් වෙන නිසා සයිට් එක සුපර් ෆාස්ට්.
ඩේටාබේස් එක ඔප්ටිමයිස් කරනවා සැරෙන් සැරේ, ඩේටා බැකප් කරනවා ගුගුල් ඩ්රයිව් එකට කෙලින්ම, තව httaccess එකෙන් gzip එක ඔන් කරලා තියෙන්නේ තව දුරටත් ෆයිල්ස් කොම්ප්රේස් වෙන්න, හැක් කරන්න බැරි වෙන්න admin ෆෝල්ඩර් එකට ඇක්සස් කරන්න බැරි කරලා තියෙන්නේ, Clouflare එක දාලා, javascript/css/html කැෂ් කරගෙන තියෙන්නේ, නේකිඩ් ඩොමෙන් එකට www- එකෙන් රිඩෙර්ක්ට් කරලා තියෙන්නේ, ෆයිල් වල ලයිෆ් ටයිම් එක දවස් 8 ක් දාලා තියෙන්නේ, බ්රවුසර් කැෂින් එනබේල් කරලා තියෙන්නේ, SEO එක ගැන තාම කියන්න ගත්තේ නෑ, ඒක කියන්න ගියොත් ඉඩත් නෑ බන් මේ වගේ සෑහෙන්න දේවල් තියෙනවා කරන්න.

මට VPS එකක් තියෙනවා DigitalOcean වල. $ 20 / mo Most Popular Plan
මේ ප්ලෑන් එක තමයි මම ගත්තේ.

දවසට විසිටර්ස්ල කීයක් විතර දැන් එනවද? ඉන්කම් එක කොහොමද මාසෙට? ඇවරේජ්?![]()
Copy paste කරන්නේ නැතුව Article එකක් අරන් ඔයාම ඒව වෙනස් කරල ලියන්න මුල් කාලෙදි.. ඔයාම හිතල ලියන්න පුලුවම් නම් වැඩියෙන් හොඳයි.
Blogger නම් ඉතින් Free Hosting Unlimted bandwidth නේ ඒක නිසා අවුලක් නැහැ. හැබැයි වැඩි වැඩ බැහැ.
මොනාද මචන් වැඩි වැඩ බෑ කියන්නේ ?
වෙනම Hosting අරන් කරන එකෙන් ඉතින් වාසි ගොඩයි