na na 1L
කොහෙද තියෙන්නේ. 7ක් ම ගන්න නම් බැරි වෙයි 2-3ක් ගන්න බලන්නම්.
na na 1L
ahh thanks aiye...කොහෙද තියෙන්නේ. 7ක් ම ගන්න නම් බැරි වෙයි 2-3ක් ගන්න බලන්නම්.
danata uge ate 3k thiyenawa. ada unath OK... place eka near Godagama area.... ahh thanks aiye...danata uge ate 3k thiyenawa. ada unath OK... place eka near Godagama area....
ඔව් ඔව්.. 190 ගොඩගම.. මම එයාගෙන් අහලා අයියට විස්තරේ දන්වන්නම්... btls 2ක්ද 3ක්ද ඕනේ අයියට..?ගොඩගම කියන්නේ 190 මීගොඩ බස් රූට් එකේ නේද. එයා රාජගිරිය පැත්තට එහෙම එන්නේ නැත්ත ද. කොහොමත් අද මන් අතේ එච්චර මුදලක් නැහැ. හෙට තමයි අයෙත් බැංකුවක් කඩන්නේ
ඔව් ඔව්.. 190 ගොඩගම.. මම එයාගෙන් අහලා අයියට විස්තරේ දන්වන්නම්... btls 2ක්ද 3ක්ද ඕනේ අයියට..?
ahh ලොක්කා.. ලංකාවේ හුළඟ හොඳයිද....
හුලන් බැකවිලා තියෙන්නෙ.
හමට පුරුදු නෑ යකොව්. ඇගට උනු වතුර දානවා වගේ.
එහෙන් ඔලුගෙඩිය රිදෙනවා.ටික දවසක් යයි වගේ හුරු වෙන්න![]()
නෑ අයියේ.. කසින් 2කියපි නෑ මල්ලි මම ඕල්ඩ් කෙග් දෙන්න තීරණය කළාලු...2400 එච්චර අඩු ඇයි අහනවා.. හොර බඩුද...?
ස්කොට්ලන්ඩ් එක නෙමේ වෙන්න ඇතිලු..
මුගේ *****
ඉතින් නේහ්... යාළුවගේ නංගි එයාර් හොස්ටර්.. හොර බඩුද අහනවා.. හැමිනෙනවා අයියේ...
මාතර බයියෙක්... මොනා කරන්නද ඉතින්...

ආයේ නම් එක නෑදෑ පරයෙක්වටවත් අඩුවට බෝතල් සෙට් කරලා දෙන්නේ නෑ..එනකොට අඬාගෙන එන්නේ.. සෙට් කරලා දුන්නම නෑ මල්ලි මම මේ ඕල්ඩ් කෙග් දෙන්න බැලුවේ.... මුගේ අ******
අන්තිමට මම පදිරි වෙන්නේ....මට හදිසියකටවත් ඊට පස්සේ හොඳ බෝතලයක් ගන්න නෑ...
ahh thanks aiye...danata uge ate 3k thiyenawa. ada unath OK... place eka near Godagama area....

නෑ අයියේ.. කසින් අයියා කෙනෙක්ගේ වෙඩින්ග් ඒකක් ලබන මාසේ... මුට හොඳ එකක් දෙන්නත් ඕන ලාභ වෙන්නත් ඔනේ... 3200 ගානේ වැට් සෙට් කොරගෙන කාගෙන්ද.. බට් පොරට බජට් අවුල්... පස්සේ තව බෝතල් 7ක් මදි කියලා මගෙන් ඇහුවා ගන්න නැද්දා කියලා.. පස්සේ මගේ යාළුවෙක්ව සෙට් කලා 2400 ගානේ. වැඩේ කථා කරලා ඔක්කොම කරලා ඔර්ඩර් එක ප්ලේස් කලාම අන්තිමට කෝල් කරලා කියපි නෑ මල්ලි මම ඕල්ඩ් කෙග් දෙන්න තීරණය කළාලු...2400 එච්චර අඩු ඇයි අහනවා.. හොර බඩුද...?
ස්කොට්ලන්ඩ් එක නෙමේ වෙන්න ඇතිලු..
මුගේ *****
ඉතින් නේහ්... යාළුවගේ නංගි එයාර් හොස්ටර්.. හොර බඩුද අහනවා.. හැමිනෙනවා අයියේ...
මාතර බයියෙක්... මොනා කරන්නද ඉතින්...
දැන් මට උට ඔර්ඩර් එක කැන්සල් කරන්න කියාගන්න බැරුව ඉන්නේ...![]()

දැන් බඩු උඹේ අතේ තියනවද? 2 ගන්න පුළුවන් වෙයිද?![]()
mage yaluwa langa tiyenne. danata pora ate bothal 3k tiye...
අහ්... චොපා.. තා එනවා නේහ්?
එම්බා නර පණුව! තගේ ජලස්නානය කෙබදු වීද?

ඔව් යකෝ දකුනේ කොල්ලෙක්.....උබ මාතර දන්නේ කොහෙද කියහන්ubath matara da?
matara koi?

ජලස්නානයක් නම් දන්නේ නෑ. ඊයේ දවසට 03 පාරක් නෑවා. පුදුම රස්නයක් නේ..
හෙට ගෙවල් පැත්තේ ඇවිත් දූවයි පුතාවයි බලලා.. අක්ක උයන දෙයක් කාලා මගේ "ඇට" ටික අරගෙන යන්න කියලා බැලුවේ.
අන් ඉක මෝර මාමිගේ මූණ දැක්කේ නෑ මාස එකහාමාරකින්...![]()