බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ahh thanks aiye... :) danata uge ate 3k thiyenawa. ada unath OK... place eka near Godagama area....

ගොඩගම කියන්නේ 190 මීගොඩ බස් රූට් එකේ නේද. එයා රාජගිරිය පැත්තට එහෙම එන්නේ නැත්ත ද. කොහොමත් අද මන් අතේ එච්චර මුදලක් නැහැ. හෙට තමයි අයෙත් බැංකුවක් කඩන්නේ
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගොඩගම කියන්නේ 190 මීගොඩ බස් රූට් එකේ නේද. එයා රාජගිරිය පැත්තට එහෙම එන්නේ නැත්ත ද. කොහොමත් අද මන් අතේ එච්චර මුදලක් නැහැ. හෙට තමයි අයෙත් බැංකුවක් කඩන්නේ
    ඔව් ඔව්.. 190 ගොඩගම.. මම එයාගෙන් අහලා අයියට විස්තරේ දන්වන්නම්... btls 2ක්ද 3ක්ද ඕනේ අයියට..?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ahh ලොක්කා.. ලංකාවේ හුළඟ හොඳයිද....:P

    හුලන් බැකවිලා තියෙන්නෙ.:P
    හමට පුරුදු නෑ යකොව්. ඇගට උනු වතුර දානවා වගේ.:angry:
    එහෙන් ඔලුගෙඩිය රිදෙනවා.ටික දවසක් යයි වගේ හුරු වෙන්න:yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    නෑ අයියේ.. කසින් 2කියපි නෑ මල්ලි මම ඕල්ඩ් කෙග් දෙන්න තීරණය කළාලු...:growl::growl::growl: 2400 එච්චර අඩු ඇයි අහනවා.. හොර බඩුද...? :shocked:ස්කොට්ලන්ඩ් එක නෙමේ වෙන්න ඇතිලු..:oo: මුගේ ***** :angry: ඉතින් නේහ්... යාළුවගේ නංගි එයාර් හොස්ටර්.. හොර බඩුද අහනවා.. හැමිනෙනවා අයියේ... :baffled:මාතර බයියෙක්... මොනා කරන්නද ඉතින්... :oo:

    :frown:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ආයේ නම් එක නෑදෑ පරයෙක්වටවත් අඩුවට බෝතල් සෙට් කරලා දෙන්නේ නෑ..:growl::growl::growl: එනකොට අඬාගෙන එන්නේ.. සෙට් කරලා දුන්නම නෑ මල්ලි මම මේ ඕල්ඩ් කෙග් දෙන්න බැලුවේ.... මුගේ අ******:angry::growl::angry::growl:

    අන්තිමට මම පදිරි වෙන්නේ....:oo::oo::oo: මට හදිසියකටවත් ඊට පස්සේ හොඳ බෝතලයක් ගන්න නෑ...:oo:

    matath ohoma wela thiyena nisa dan kaatawath set karala denne na, aran dunnata passe kiyanawa uba kiyak thiya gaththada kiyala apita oken rs100 thiyagathath api moko oken ahawal wade korannada?

    ahh thanks aiye... :) danata uge ate 3k thiyenawa. ada unath OK... place eka near Godagama area....

    kibul aiyagen ahapan ithuru tika gani pora!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්‍රීතිමත් උදෑසනක්.. මෝර මාමිගේ සුමිහිරි කටහඬ මාස 02කට පස්සේ අහන්න ලැබුනා. හෙට හවසට ගෙදර එනවා...
    :D
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    නෑ අයියේ.. කසින් අයියා කෙනෙක්ගේ වෙඩින්ග් ඒකක් ලබන මාසේ... මුට හොඳ එකක් දෙන්නත් ඕන ලාභ වෙන්නත් ඔනේ... 3200 ගානේ වැට් සෙට් කොරගෙන කාගෙන්ද.. බට් පොරට බජට් අවුල්... පස්සේ තව බෝතල් 7ක් මදි කියලා මගෙන් ඇහුවා ගන්න නැද්දා කියලා.. පස්සේ මගේ යාළුවෙක්ව සෙට් කලා 2400 ගානේ. වැඩේ කථා කරලා ඔක්කොම කරලා ඔර්ඩර් එක ප්ලේස් කලාම අන්තිමට කෝල් කරලා කියපි නෑ මල්ලි මම ඕල්ඩ් කෙග් දෙන්න තීරණය කළාලු...:growl::growl::growl: 2400 එච්චර අඩු ඇයි අහනවා.. හොර බඩුද...? :shocked:ස්කොට්ලන්ඩ් එක නෙමේ වෙන්න ඇතිලු..:oo: මුගේ ***** :angry: ඉතින් නේහ්... යාළුවගේ නංගි එයාර් හොස්ටර්.. හොර බඩුද අහනවා.. හැමිනෙනවා අයියේ... :baffled:මාතර බයියෙක්... මොනා කරන්නද ඉතින්... :oo:

    දැන් මට උට ඔර්ඩර් එක කැන්සල් කරන්න කියාගන්න බැරුව ඉන්නේ...:dull:

    දැන් බඩු උඹේ අතේ තියනවද? 2 ගන්න පුළුවන් වෙයිද? :rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නෑ අයියේ.. කසින් අයියා කෙනෙක්ගේ වෙඩින්ග් ඒකක් ලබන මාසේ... මුට හොඳ එකක් දෙන්නත් ඕන ලාභ වෙන්නත් ඔනේ... 3200 ගානේ වැට් සෙට් කොරගෙන කාගෙන්ද.. බට් පොරට බජට් අවුල්... පස්සේ තව බෝතල් 7ක් මදි කියලා මගෙන් ඇහුවා ගන්න නැද්දා කියලා.. පස්සේ මගේ යාළුවෙක්ව සෙට් කලා 2400 ගානේ. වැඩේ කථා කරලා ඔක්කොම කරලා ඔර්ඩර් එක ප්ලේස් කලාම අන්තිමට කෝල් කරලා කියපි නෑ මල්ලි මම ඕල්ඩ් කෙග් දෙන්න තීරණය කළාලු...:growl::growl::growl: 2400 එච්චර අඩු ඇයි අහනවා.. හොර බඩුද...? :shocked:ස්කොට්ලන්ඩ් එක නෙමේ වෙන්න ඇතිලු..:oo: මුගේ ***** :angry: ඉතින් නේහ්... යාළුවගේ නංගි එයාර් හොස්ටර්.. හොර බඩුද අහනවා.. හැමිනෙනවා අයියේ... :baffled:මාතර බයියෙක්... මොනා කරන්නද ඉතින්... :oo:

    දැන් මට උට ඔර්ඩර් එක කැන්සල් කරන්න කියාගන්න බැරුව ඉන්නේ...:dull:
    :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එම්බා නර පණුව! තගේ ජලස්නානය කෙබදු වීද?

    :eek:
    ජලස්නානයක් නම් දන්නේ නෑ. ඊයේ දවසට 03 පාරක් නෑවා. පුදුම රස්නයක් නේ..
    හෙට ගෙවල් පැත්තේ ඇවිත් දූවයි පුතාවයි බලලා.. අක්ක උයන දෙයක් කාලා මගේ "ඇට" ටික අරගෙන යන්න කියලා බැලුවේ.
    අන් ඉක මෝර මාමිගේ මූණ දැක්කේ නෑ මාස එකහාමාරකින්... :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :eek:
    ජලස්නානයක් නම් දන්නේ නෑ. ඊයේ දවසට 03 පාරක් නෑවා. පුදුම රස්නයක් නේ..
    හෙට ගෙවල් පැත්තේ ඇවිත් දූවයි පුතාවයි බලලා.. අක්ක උයන දෙයක් කාලා මගේ "ඇට" ටික අරගෙන යන්න කියලා බැලුවේ.
    අන් ඉක මෝර මාමිගේ මූණ දැක්කේ නෑ මාස එකහාමාරකින්... :P

    ඇට වලින් භාගයයි තියෙන්නෙ
     
    Status
    Not open for further replies.