ගංජා

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    dade gewanna aniwa ekek aran palayan uta dade gewanna kiyapan ,, ube wayasa keeyda ,,, wayasa adunam lowyer ta kiyapann mu nodenuwath kamak thiyana podi ekek samawa denna kiyanna kiyala
     
    Suge-Knight

    Member
    Feb 15, 2016
    17
    0
    0
    භාවිතය පිනිස මිලි ග්රෑම් 250 - 500ත් අතර නිසා තමා බොට දවසින් ඇප ලැබුනෙ කලින් පාර. මේ නඩුවාරෙදි උඹට දඩ නියම කරයි 1500 සිට 3500 දක්වා. හැබැයි දඩේ ගෙවනකන් උඹව ඇතුලට (උසාවිය ඇතුලෙ කූඩුවට) දානව. ඒක නිසා දඩ මුදල් බඳින්ඩ එකෙක් එක්ක යමං. කොහොමත් පැය බාගයක්වත් ඇතුලට දානව ;)

    :sorry::sorry::sorry: එතනින් එහාට case එක යන්නේ නැනේ මචෝ? KG කියල හිරේට දාන්නේ නෑ නේ? ඉස්තුති මචන් විස්තර වලට. reply කරපු හැමෝටම thanks
    !
     
    Suge-Knight

    Member
    Feb 15, 2016
    17
    0
    0
    dade gewanna aniwa ekek aran palayan uta dade gewanna kiyapan ,, ube wayasa keeyda ,,, wayasa adunam lowyer ta kiyapann mu nodenuwath kamak thiyana podi ekek samawa denna kiyanna kiyala

    වයස 25i .. හරි මචෝ. මම කොහොමත් lawyer ට කතාකරන්න ඉන්නේ නඩු දවසට කලින්. තැන්ක්ස් සහෝ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    happaa.. sirawata? thanks macho. mage laga thibune KG. loku case ekak yanne nathiwei ne? :baffled:

    KG nam chuttak wenna athi ne thiyenne aththe..aulak wena ekak na bn..lankawe KG kiyala wikunanneth ganja walatama mortine spray eka gahalane..:rolleyes:
     
    Suge-Knight

    Member
    Feb 15, 2016
    17
    0
    0
    KG nam chuttak wenna athi ne thiyenne aththe..aulak wena ekak na bn..lankawe KG kiyala wikunanneth ganja walatama mortine spray eka gahalane..:rolleyes:

    ඔව් මචන්. ගොඩක් තිබුනේ නැ. සාමාන්යෙන් 500 ට හම්බෙන පාරක් තිබුනේ. අවුලක් උනේ නැත්තන් ඇති බන්. :confused::oo::baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ආයෙ මුකුත් ප්‍රශ්නයක් නැ බං, දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි :)

    දැන් තියෙන්නෙ දඩේ ගෙවන්න..

    යාලුවෙක් එක්ක පලයන් පොඩ්ඩක් දෙන්නම පිලිවලට ඇදලා එහෙම,

    උබේ නම කිව්වම උබට තියෙන්නෙ කූඩුවට නැගලා ලෝයර් කිව්ව දේ කියලා බහින්න.
    ඔය වගේ කේස් ටක් ටක් ගාල අහනවා, සිගරට් බීපුවා, වෙන වෙන දඩ, අනං මනං, ඒක නිසා වැඩියාඑහෙන එකකුත් නැ,

    ඊට පස්සෙ උබව කූඩුවට දායි උසාවියේ, ඇතුලට වෙල හැංගිලා ඉන්න තියෙන්නෙ, අමුතු අමුතු පොරවල් සෙට් වෙනවා ඔය වෙලාවට :P

    ඊට පස්සෙ යාලුවට දඩේ ගෙවලා ඉන්න කියන්න, දඩේ ටිකක් වැඩිපුර අරන් යන්න, කාගෙන් හරි ඉල්ලන් ආවත් කමක් නැ.
    (අපි නම් කරන්නෙ ඇතුලට ගිය එකාව ගෙදර යවලා, ඉතුරු සල්ලි වල කුඩු වෙන්න බොන එක යාලුවාට උනදේට දුකට..
    සාමන්යෙන් මලගෙදරක වගේ ඌ ගැන, ඌ කරපු හොද වැඩ ගැන එක එකා කතා කියලා, බොරුවට අඩලා මරු ආතල් එකක් ගන්නව ඔහොම දවස් වල :D )

    ඉට පස්සෙ ගෙදර යන්න....

    සමහර විට ගමේ මිනිස්සු කතවක් හදලා තියෙයි දකුනු ආසියාවටම ගංජා, කුඩු ගෙනත් තියෙන්නෙ උබ, ඒ නිසා ඇතුලෙ ඉදලා තමයි ඇවිත් තියෙන්නෙ කියලා.
    ගමේ උන් කියන දේවල් අහන්නෙ නැතුව, තමන්ගෙ පාඩුවෙ ඇහුනෙ නැ වගෙ ඉන්න :)

    හොද පැහැදිලි කිරීමක් කොල්ලෝ. ගොඩක් ඉස්තුති! උබේ post එක නිසා සැහෙන්න බය අඩු උනා. thanks මචන්.. :love:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    bump , kudu ganja gahanna epa machanla .... beepan onema nam ... marana baya danenna nam kawuru hari bellata pihiyak tiyanna one ..... kudu ganja wala ragee danenna nam polisiyata ahuwennama one
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    බය වෙන්න එපා මචං, තනියම යන්න එපා, දඩේ ගෙවන්න එකක් එක්කන් පලයන්, 1mg=1000ක් වගේ තමා සෙට් වෙන්නේ, 5ක් විතර අරන් පලයන් ඔවා සුළු නඩු උසාවි කුඩුව ඇතුලේ උබට මාරු ඩයල් සෙට් වෙයි.. බය නොවී පලයන් ......ජය
     
    Suge-Knight

    Member
    Feb 15, 2016
    17
    0
    0
    බය වෙන්න එපා මචං, තනියම යන්න එපා, දඩේ ගෙවන්න එකක් එක්කන් පලයන්, 1mg=1000ක් වගේ තමා සෙට් වෙන්නේ, 5ක් විතර අරන් පලයන් ඔවා සුළු නඩු උසාවි කුඩුව ඇතුලේ උබට මාරු ඩයල් සෙට් වෙයි.. බය නොවී පලයන් ......ජය

    ඇප දීපු පොරවම එක්කන් යනවා මචන්. බොහොම ඉස්තුති මචන්!! ජයවේවා!
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බය වෙන්න එපා බන්. මමනම් හිරෙත් ගිහින් තියනවා. අච්චු කරා මාස 6 කට