භාවිතය පිනිස මිලි ග්රෑම් 250 - 500ත් අතර නිසා තමා බොට දවසින් ඇප ලැබුනෙ කලින් පාර. මේ නඩුවාරෙදි උඹට දඩ නියම කරයි 1500 සිට 3500 දක්වා. හැබැයි දඩේ ගෙවනකන් උඹව ඇතුලට (උසාවිය ඇතුලෙ කූඩුවට) දානව. ඒක නිසා දඩ මුදල් බඳින්ඩ එකෙක් එක්ක යමං. කොහොමත් පැය බාගයක්වත් ඇතුලට දානව![]()


එතනින් එහාට case එක යන්නේ නැනේ මචෝ? KG කියල හිරේට දාන්නේ නෑ නේ? ඉස්තුති මචන් විස්තර වලට. reply කරපු හැමෝටම thanks !dade gewanna aniwa ekek aran palayan uta dade gewanna kiyapan ,, ube wayasa keeyda ,,, wayasa adunam lowyer ta kiyapann mu nodenuwath kamak thiyana podi ekek samawa denna kiyanna kiyala
ado api adath gahuwa kisi awalak na
happaa.. sirawata? thanks macho. mage laga thibune KG. loku case ekak yanne nathiwei ne?![]()

KG nam chuttak wenna athi ne thiyenne aththe..aulak wena ekak na bn..lankawe KG kiyala wikunanneth ganja walatama mortine spray eka gahalane..![]()





)
ආයෙ මුකුත් ප්රශ්නයක් නැ බං, දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි
දැන් තියෙන්නෙ දඩේ ගෙවන්න..
යාලුවෙක් එක්ක පලයන් පොඩ්ඩක් දෙන්නම පිලිවලට ඇදලා එහෙම,
උබේ නම කිව්වම උබට තියෙන්නෙ කූඩුවට නැගලා ලෝයර් කිව්ව දේ කියලා බහින්න.
ඔය වගේ කේස් ටක් ටක් ගාල අහනවා, සිගරට් බීපුවා, වෙන වෙන දඩ, අනං මනං, ඒක නිසා වැඩියාඑහෙන එකකුත් නැ,
ඊට පස්සෙ උබව කූඩුවට දායි උසාවියේ, ඇතුලට වෙල හැංගිලා ඉන්න තියෙන්නෙ, අමුතු අමුතු පොරවල් සෙට් වෙනවා ඔය වෙලාවට
ඊට පස්සෙ යාලුවට දඩේ ගෙවලා ඉන්න කියන්න, දඩේ ටිකක් වැඩිපුර අරන් යන්න, කාගෙන් හරි ඉල්ලන් ආවත් කමක් නැ.
(අපි නම් කරන්නෙ ඇතුලට ගිය එකාව ගෙදර යවලා, ඉතුරු සල්ලි වල කුඩු වෙන්න බොන එක යාලුවාට උනදේට දුකට..
සාමන්යෙන් මලගෙදරක වගේ ඌ ගැන, ඌ කරපු හොද වැඩ ගැන එක එකා කතා කියලා, බොරුවට අඩලා මරු ආතල් එකක් ගන්නව ඔහොම දවස් වල)
ඉට පස්සෙ ගෙදර යන්න....
සමහර විට ගමේ මිනිස්සු කතවක් හදලා තියෙයි දකුනු ආසියාවටම ගංජා, කුඩු ගෙනත් තියෙන්නෙ උබ, ඒ නිසා ඇතුලෙ ඉදලා තමයි ඇවිත් තියෙන්නෙ කියලා.
ගමේ උන් කියන දේවල් අහන්නෙ නැතුව, තමන්ගෙ පාඩුවෙ ඇහුනෙ නැ වගෙ ඉන්න

bump , kudu ganja gahanna epa machanla .... beepan onema nam ... marana baya danenna nam kawuru hari bellata pihiyak tiyanna one ..... kudu ganja wala ragee danenna nam polisiyata ahuwennama one

bima watila tibilama ahinda kiyahan
waradda pili ganin
dade gewapan
gedara waren
බය වෙන්න එපා මචං, තනියම යන්න එපා, දඩේ ගෙවන්න එකක් එක්කන් පලයන්, 1mg=1000ක් වගේ තමා සෙට් වෙන්නේ, 5ක් විතර අරන් පලයන් ඔවා සුළු නඩු උසාවි කුඩුව ඇතුලේ උබට මාරු ඩයල් සෙට් වෙයි.. බය නොවී පලයන් ......ජය
මම කිව්ව හරි නේ මල්ලි3500ක් ගහල එලියට දැම්ම සිංහලු.. ඉස්තුති හැමෝටම!
