සම්පත් නම් නියම බැංකුව මචන්. Joined with them in 2012 and still 100% satisfied.![]()
I was too until i asked them for a loan..lol.
සම්පත් නම් නියම බැංකුව මචන්. Joined with them in 2012 and still 100% satisfied.![]()
Sampath eke minimum balance ekak na. Mama double S ekak issara thibila Hit Saver ekakata giya. Double S eke rupiyal 100 ta adu ganak. dan balanakota e gaana ehemmama thiyenawa dan awurudu 2k withara.
හිඟන්නගෙ පාත්තරේටමලු හෙනහුරත් වහන්නෙ
කියල වැඩක් නෑ.. ඒ අතින් කොමර්ෂල්,සම්පත් වගේ බැන්කු එහෙම නියමයි බං..![]()
2% ?මහ ජරාම මිනිස්සු බං ඉන්නේ...
ඉස්සර ඔය ලංකා බැංකුකාරයෝ අපි අද මෙහෙන් දාලා අම්මා ගමේ බැංකුවෙන් ඒ සල්ලි ගත්තොත් ඒකෙන් 2% කපා ගත්තා එකම දවස ඇතුලේ ගණුදෙනුව සිද්ධ වුනා කියලා.
එකසැරයක් ඉඩමක කේස් එකකට 3M දාලා මේ පක්කු පට්ට ගාණක් කපාගන්න හැදුවා/ඒ ගාණ කපාගත්තට පස්සේ සල්ලි එළියට ගත්තාම කරන්න ගිය වැඩේ කරන්න සල්ලි මදි වෙනවා.පුදුම රටක් බං මේක..
I don't think it would be hard if you bring damn good documents. Most of the new unpopular banks give away loans because they want more customers. Not because of a profound affection to their customers.I was too until i asked them for a loan..lol.
This is all because our Central Bank is sleeping and the people are also very lethargic to fight against banks.
In UK they give interest for current accounts. There are no banking charges for minimum balance. I used to get banking statements to SL for more than 10 years when account balance was zero.
They issue credit and debit card free of charge and if you lost no additional charges are made.
In sl they charge even for withdrawals from atm(this was first started by Commercial Bank- so called no 1 bank in sl, but now most of the banks do charge a fee even when you withdraw from their own atm machines.
Banks make millions of profits due to this fraudulent means. The customers of the banks are silent and no banking supervision is done by Central Bank or consumer authority on these issues.
Is it time for social media to take them to task.
I had a similar experience last December also at BoC. It was not for me but to an innocent poor lady. I was very upset the way they spoke to this elderly person. She ask why her account was closed, and said she had money in it. This is how state banks make profits .
Where is the social responsibility!(CSR)- Not even heard about it, but read their annual reports how they help the poor.....all hypocrisy.
2% ?
3M kiyanne ban 60,000k ne. Hena gahanna epa.

I was too until i asked them for a loan..lol.

k&*6 wada
![]()

they rob these poor people while covering under the state bank labelThis is all because our Central Bank is sleeping and the people are also very lethargic to fight against banks.
In UK they give interest for current accounts. There are no banking charges for minimum balance. I used to get banking statements to SL for more than 10 years when account balance was zero.
They issue credit and debit card free of charge and if you lost no additional charges are made.
In sl they charge even for withdrawals from atm(this was first started by Commercial Bank- so called no 1 bank in sl, but now most of the banks do charge a fee even when you withdraw from their own atm machines.
Banks make millions of profits due to this fraudulent means. The customers of the banks are silent and no banking supervision is done by Central Bank or consumer authority on these issues.
Is it time for social media to take them to task.
I had a similar experience last December also at BoC. It was not for me but to an innocent poor lady. I was very upset the way they spoke to this elderly person. She ask why her account was closed, and said she had money in it. This is how state banks make profits .
Where is the social responsibility!(CSR)- Not even heard about it, but read their annual reports how they help the poor.....all hypocrisy.

දැන් ඒකත් නැතුව ඇතිtahikei. mage 275 thiyenne

Sampath eke minimum balance ekak na. Mama double S ekak issara thibila Hit Saver ekakata giya. Double S eke rupiyal 100 ta adu ganak. dan balanakota e gaana ehemmama thiyenawa dan awurudu 2k withara.

I don't think it would be hard if you bring damn good documents. Most of the new unpopular banks give away loans because they want more customers. Not because of a profound affection to their customers.

ඔව් බං.හොයලා බලපන් මම කියන්නේ බොරුද කියලා..
අද සල්ලි දාලා අදම ගත්තොත් උන් 2%ක් කපාගන්නවා..

කොමර්ෂල් BOC NTB ඔක්කොම එකයි

BOC නම් ජරාවක් බන්,

මුන් මාර විදියටනෙ කොල්ලකන්නෙ මිනිස්සුන්ව..boc එකේ ඔය 1500ට අඩු උනොත් 25ක් කපන සීන් එක ඉස්සර ඉදන්ම තිබ්බ එකක් බන්.
මන් නම් සම්පත් එක නැතුව boc එකක් හදාගත්තේ atm වැඩිපුර තියන නිසා. දැන් නම් ඒ අවුලත් අඩුයි වගේ

bump..

lanka bank eke account eka close karala godak kal

ඒකනං ඇත්ත බං.. ඒත් දැනට සම්පත් හොඳ නිසා ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතමු.මටත් ඕක උනා HNB එකෙන්. හදිස්සිම වෙලාවක කෙල වුනේ.
40 000 ක් දාලා අනිත් පැත්තේ බැංකුවෙන් ආවේ 39 9-- ගානක් මට ගාන මතක නෑ.
මාස කීපයක් පාවිච්චි කරපු නැති account එකක්.
මම account ඒක අයින් කරලා දැම්මා. ඒක අයින් කරනවාටත් 300 ක් ද කොහොදෝ කපලා දැම්මා.
මගේ ගොඩක් පරණ account එකක් තිබ්බා Sampath bank එකේ.
එකේ අවුරුදු 3 කට පස්සේ වගේ දාපු සල්ලි වගයක් එහෙම්මම තිබ්බා.
සතයක් වත් අඩු නෑ.
එයින් පස්සේ මම සම්පත් bank එකේ account ඒක දිගටම පාවිච්චි කරනවා.
හැබැයි ඕකුන් ඔක්කොම ඒක ජාතියේ බිස්නස් කාරයෝ නිසා හෙට මොනා කරයිද කියන්න බෑ.

What UK bank are you talking about mate? Interest rate is just a tiny fraction, and savings account come with a monthly or annual price. Credit cards are quite easy to get though.
BOC witarak newe. hema bank 1 ehema tama. minimum balance 1 wada adu wuna gamana monthly ganak kepenawa.