Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    12745426_1043581115703037_2288999522319761237_n.jpg

    paththare nama mokakda?

    $43.14 payoneer account eke thiyenawa.
    Balance eka balanne nathuwa ganna one.
    Nattham ekatath kapanawane.
    Keeyak ganna puluwanda kiyala kiyapalla kauru hari.
    Wenada nam mama balance eka balala tiyena gaanata wada 1000k aduwen gannawa.

    5500k ganna
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මට මේක තේරෙන්නේ නෑ බන්. පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ.
    ඇයි බන් හැමෝම පේපැල් ලංකාවට ඕනේ කියලා කියන්නේ? අපිට බැරිද payoneer වලින් ෂේප් වෙන්නේ? දැන් payoneer වල තියෙනවා local bank transfer සර්විස් එකක්. ඒකෙන් කරන්නේ, උබලට ලැබෙන සල්ලි, payoneer හරහා අපේ බැංකුවට ඩිපෝසිට් කරන එකයි. කරන්සි එක ලෝකල් විදියට නිසා බැංකුවෙන් ෆී එකක් ගන්නේ නෑ කන්වේට් කරන්න කියලා.

    receive payment ඔබලා කොම්පැනි වලින් විතරක් නෙවෙයි, තනි තනි උන්ගෙන් පවා සල්ලි ගන්න පුලුවන්. ඊට පස්සේ ඒ සල්ලි, local bank transfer එක හරහා අපේ බැංකුවට දාගන්නවා, බැංකුවෙන් VISA කාර්ඩ් එකක් අරගෙන, ලංකාවේ විදියට paypal එක හදාලා, කාර්ඩ් එක ඒකට දාලා, වෙරිෆයි කරලා, ඒ එකෘන්ට් එකෙන් ඔන්ලයින් බඩු ගන්නවා, සර්විසස් වලට ගෙවනවා. අපි පේපැල් වලට සල්ලි ගන්නේ නැති නිසා ආයි අමුතුවෙන් විත්ඩ්‍රෝවින් ක්‍රමයක් ඕනේ නෑ. :confused:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මට මේක තේරෙන්නේ නෑ බන්. පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ.
    ඇයි බන් හැමෝම පේපැල් ලංකාවට ඕනේ කියලා කියන්නේ? අපිට බැරිද payoneer වලින් ෂේප් වෙන්නේ?

    Payoneer වලට වඩා Paypal support කරන ආයතන ගණන ගොඩක් වැඩි. මිනිස්සු උනත් වැඩිපුර දන්නේ Paypal. Payoneer ගැන දන්නේ අපි වගේ Paypal වලට විකල්පයක් විදියට පාවිච්චි කරන අය තමයි ගොඩක් වෙලාවට

    මඊට පස්සේ ඒ සල්ලි, local bank transfer එක හරහා අපේ බැංකුවට දාගන්නවා, බැංකුවෙන් VISA කාර්ඩ් එකක් අරගෙන, ලංකාවේ විදියට paypal එක හදාලා, කාර්ඩ් එක ඒකට දාලා, වෙරිෆයි කරලා, ඒ එකෘන්ට් එකෙන් ඔන්ලයින් බඩු ගන්නවා, සර්විසස් වලට ගෙවනවා. අපි පේපැල් වලට සල්ලි ගන්නේ නැති නිසා ආයි අමුතුවෙන් විත්ඩ්‍රෝවින් ක්‍රමයක් ඕනේ නෑ. :confused:

    මෙහෙම කරනකොට exchange rate එක හින්ද සෑහෙන පාඩුයි. ඒත් ඔච්චර දුරදිග යන්නේ නැතුව කෙලින්ම Payoneer card එකෙන් online payments කරන්න පුළුවන්නේ
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    359
    205
    43
    දන්න කට්ටිය කියන්න බලන්න හරියටම සමහර බැංකු ATM වලින් සල්ලි ගන්න දෙන්නැත්තේ කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113

    මට මේක තේරෙන්නේ නෑ බන්. පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ.
    ඇයි බන් හැමෝම පේපැල් ලංකාවට ඕනේ කියලා කියන්නේ? අපිට බැරිද payoneer වලින් ෂේප් වෙන්නේ? දැන් payoneer වල තියෙනවා local bank transfer සර්විස් එකක්. ඒකෙන් කරන්නේ, උබලට ලැබෙන සල්ලි, payoneer හරහා අපේ බැංකුවට ඩිපෝසිට් කරන එකයි. කරන්සි එක ලෝකල් විදියට නිසා බැංකුවෙන් ෆී එකක් ගන්නේ නෑ කන්වේට් කරන්න කියලා.

    receive payment ඔබලා කොම්පැනි වලින් විතරක් නෙවෙයි, තනි තනි උන්ගෙන් පවා සල්ලි ගන්න පුලුවන්. ඊට පස්සේ ඒ සල්ලි, local bank transfer එක හරහා අපේ බැංකුවට දාගන්නවා, බැංකුවෙන් VISA කාර්ඩ් එකක් අරගෙන, ලංකාවේ විදියට paypal එක හදාලා, කාර්ඩ් එක ඒකට දාලා, වෙරිෆයි කරලා, ඒ එකෘන්ට් එකෙන් ඔන්ලයින් බඩු ගන්නවා, සර්විසස් වලට ගෙවනවා. අපි පේපැල් වලට සල්ලි ගන්නේ නැති නිසා ආයි අමුතුවෙන් විත්ඩ්‍රෝවින් ක්‍රමයක් ඕනේ නෑ. :confused:

    cc accept nokarana sites paypal support karanawa.
    samahara sites payoneer payout walata fees gannawa. paypal walata fees naha.

    receive payment walin personal baha. un support karana companies walin witharai.

    payoneer to bank withdraw karala aaith local bank visa card eken paypal walata salli add karanakota lkr to usd exchange rate eken apita godak padu wenawa. paypal ekenma payments karanna puluwan nam godak laabai.
     
    xyMM7jk.png

    7fUGRm7.png

    kGHOmE3.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    dan Payneer US payment service Bank 1a First Century Bank da..?

    Aeth kota tibba "BANK OF AMERICA, N.A. HENRICO, VA, UNITED STATES" money send kaloth kohata da yanne..?

    ube account ekatama enawa. podi ganak send karala balanna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    Ado sure da..?

    Aehema send karana 1a da hoda nethtum dan US Payment service wala tiyana bank 1a add karala 1ta send kara ganna 1a da..?

    Ado awe nethtum aparade bun...

    mata wechcha kathawa kiyannamko
    mata mulinma hambune first century bank eken. eeka mama paypal walata add karala withdraw karagena hitiya. payoneer eken aluthen bank of america account assign kara. mama e account eka paypal ekata add karanna hadhanakota paypal reject kara. karanna deyak nathi thana $2-3k paypal eken parana first century ekata withdraw kara. dawas 3-4kata passe menna bole payoneer ekata load wela. eeta passe $20 withara withdraw kara. eekath aawa. payoneer eken apita accounts keepak ganna puluwan bawath aluthen account assign karata parana accounts deactivate nowena bawath mama dana gaththa.

    ubata sure nath nam podi gaanak withdraq karala balapanko mama kiyanwata
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,231
    13,112
    113
    33
    ෆින්ලන්ඩ්
    mata wechcha kathawa kiyannamko
    mata mulinma hambune first century bank eken. eeka mama paypal walata add karala withdraw karagena hitiya. payoneer eken aluthen bank of america account assign kara. mama e account eka paypal ekata add karanna hadhanakota paypal reject kara. karanna deyak nathi thana $2-3k paypal eken parana first century ekata withdraw kara. dawas 3-4kata passe menna bole payoneer ekata load wela. eeta passe $20 withara withdraw kara. eekath aawa. payoneer eken apita accounts keepak ganna puluwan bawath aluthen account assign karata parana accounts deactivate nowena bawath mama dana gaththa.

    ubata sure nath nam podi gaanak withdraq karala balapanko mama kiyanwata

    Thanks machang...
    mama demma.. balamu ko ai da kiyala..