Air Pistol

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    Oka .177 da? speed eka fps kiyada?
    fps 1150 වගේ බන් මතක කලින් එකනම් පන්සිය ගානක්

    මේක කීයද බන්? මොකක් කියලද කියන්නේ?
    ඕක මටනම් නිකන් බන් හම්බ වුනේ ! මන් දැක්කා ඊබේ එකේ තියනවා 4ක් වගේ වෙන්නේ.. බට් මගදි අල්ලයිද දන්නේ නෑ.. Stun Gun

    ටෙස්ට් කරලා බැලුවද? :D
    සිරාවට ටෙස්ට් කරන්න විදිහක් නැතුව බන් මන් මේ ඉන්නේ.. ටෝයිස් ඒවාට වඩා මේකේ පවර් හෙණ වැඩී වගේ බන්.. නිකන් ඕන් කරද්දිත් පට පටාස් ගාලා ස්පාර්ක් වෙන්නෙ..

    AR1000???
    හරියටම මතක නෑ බන්.. ගෙදර බිලේනම් තිබ්බා.. fps එකනම් 1150
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ඕක ටෙස්ට් කරගන්න එක තමයි වැඩේ. . :D
    මටත් එකක් ගන්න ඕනා බන්. . :rolleyes:

    ඉදපන්කෝ ලගදිම මියුසිකල් ෂෝ එකකට ගිහිල්ලා ටේස්ට් කරලා මන් කියන්නම්..!
    බැලූ බැල්මට නම් නස්පුක් වෙන්න වදියි කියලා පේනවා ! බෙල්ලට වගේ අල්ලන්ම හිටියොත් මැරෙයි කියලත් හිතෙනවා..

    ගන්නවනම් 60m volt එකක්ම ගනින්
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මචන් .. එයාර් රයිෆල් එකක් ගන්න ලීගල් පැලට් සයිස් එක කීයද? :baffled:
    මම එකක් ගන්න ඉන්නේ ඉතාලි වලින්.. තියාගන්න පුලුවන් සයිස් එක කීයද? :yes::yes:
    ලයිසන් නැතුව පුලුවන් නම් ඒ සයිස් එක කීයද.. අනේ හරියටම දන්න එකෙක් කියපන් :rolleyes::rolleyes::rolleyes:

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඉදපන්කෝ ලගදිම මියුසිකල් ෂෝ එකකට ගිහිල්ලා ටේස්ට් කරලා මන් කියන්නම්..!
    බැලූ බැල්මට නම් නස්පුක් වෙන්න වදියි කියලා පේනවා ! බෙල්ලට වගේ අල්ලන්ම හිටියොත් මැරෙයි කියලත් හිතෙනවා..

    ගන්නවනම් 60m volt එකක්ම ගනින්

    අනිවා මචන්
    11.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් එකක් ගන්න ඕනෙ :sorry: :sorry:
    රයිෆල් එකකිං හොරෙක් වගේ පැන්නොත් තියාගත්තෑකිද බං :D :D
    මරන්න ඕන්නෑ දුවාගන්න බැරිවෙන්න ඇදගෙන වැටෙන්න තියාගත්තනං ඇති ඇදගෙන ඇවිල්ල තියොන්ට කලා වගේ වදදෙන්න :baffled: :baffled:
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,341
    540
    113
    උබල එන්නද ?
    සත්තුන්ට තුවාල කරන්න එපා මචන්. අපිට නම් හොස්පිටල් ගිහින් බෙහෙත් ගන්න පුලුවන්, ඒත් උන්ට එහෙම බෑ. තුවාල පැසවල දුක් විඳලා බඩගින්නේ මැරෙන්නත් පුලුවන්.

    උන්ගෙන කරදර තමයි, ඒත් අනුකම්පාවෙන් හිතපන් මචන්.​


    :):):):)
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    සත්තුන්ට තුවාල කරන්න එපා මචන්. අපිට නම් හොස්පිටල් ගිහින් බෙහෙත් ගන්න පුලුවන්, ඒත් උන්ට එහෙම බෑ. තුවාල පැසවල දුක් විඳලා බඩගින්නේ මැරෙන්නත් පුලුවන්.

    උන්ගෙන කරදර තමයි, ඒත් අනුකම්පාවෙන් හිතපන් මචන්.​

    :yes::yes::yes::yes: සිරාවට ඇත්ත මචං ! මාත් කොච්චර තිබ්බත් කිසිම දවසක සතෙක්ට තියනවා තියා ඒම් කරලවත් නෑ !!
    නිකන් ෆන් එකට බෝතල් වලට අනං මනං වලට තියනවා මිසක්..!

    මිනිහෙක්ට තිබ්බත් සතෙක්ටනම් තියන් නෑ.!
     
    • Like
    Reactions: Pissu_Matta