dialog wifi රවුටර් එකක් තියෙන්නෙ .10 gb පැකේජ් එක.
ඩේටා ඉවරවුනාම speed ලිමිට් කරනවා.
තාවකාලිකව dc කරන්න ඇහුවා .එහෙම බෑලු.
ස්තිරව dc කරනවනම් head office හරහා request කරන්න ඕනෙලු.
බිල ගෙවුවේ නැතුවාම auto dc වෙයි නේද සර් කියල ඇහුවාම එහෙම බෑලු .එහෙම වුනොත් නිතිමය පියවර ගන්නවලු.

අනේමන්ද උබටත් තියෙන ප්රශ්න 