dialog wifi රවුටරෙ

dialog wifi රවුටර් එකක් තියෙන්නෙ .10 gb පැකේජ් එක.:sorry:ඩේටා ඉවරවුනාම speed ලිමිට් කරනවා.:baffled:
තාවකාලිකව dc කරන්න ඇහුවා .එහෙම බෑලු.:sorry:
ස්තිරව dc කරනවනම් head office හරහා request කරන්න ඕනෙලු.:shocked:
බිල ගෙවුවේ නැතුවාම auto dc වෙයි නේද සර් කියල ඇහුවාම එහෙම බෑලු .එහෙම වුනොත් නිතිමය පියවර ගන්නවලු.:baffled::confused:
 
ඒ මට කියපල්ලකො පින්තූරය ක් පේන්න දාන්නෙ කොහොමද කියල .link එකක් විදියට නෙ upload කරන්න එන්නෙ.මන් ෆොන් එකෙන් බන්.