මගේ ගාව තියන ෆෝන් එකේ skype ඕපන් කලාම මෙහෙම එනව
"Skype won't run unless you update Google Play Services"
එක අප්ඩේට් කරන්න ගියාම මෙහෙම එනව...
"Error downloading google play service"
there is insufficient space on the device
මේක හදා ගන්නේ කොහමද.. ලොකු උදාවක් මචන්...

Last edited: