රැවුල කපන්න හොදම Razor එක?
මේ ත්රෙඩ් එක දාන්න ඕනේ කියල හිත හිත හිටියට අද තමයි පුළුවන් උනේ..
මීට අවුරුදු 3-4 කට කලින් අපිට කඩෙන් ගත්තු razor, කිසි අවුලක් නැතුව මාසයක් උනත් පාවිච්චි කළා.. ඒත් දැන් කඩෙන් ගන්න ඒවා, සතියක් යන්නත් කලින්, රැවුල නෙමෙයි, මූණ කැපෙන ගානට එනවා.. ඉතින් නිකන් ඉන්නේ නැතුව මේ ගැන හොයල බැලුවම තමයි මට මේ දේ හොයා ගන්න පුළුවන් උනේ..
කට්ටිය මේ දවස් වල ETCA/CEPA ගැන කතා කරද්දී ඒත් එක්කම ඉන්දියානු විරෝධයකුත් මතු වෙලා තියෙනවනේ.. මං මේ නූල ඉක්මනින්ම දාන්න හිතුවෙත් ඒ නිසා..
මං සාමන්යෙන් ඉස්සර ඉදල ගත්තේ Gillette කියන brand එක. මොකද ඒක ටිකක් ගණන් වැඩි උනත් රැවුල කපද්දී, දැනෙන්නේවත් නැති තරම් smooth. මෑතකදී ගත්තු Gillette Razor කීපයක්ම, මට දවස් දෙක තුනකින් විසි කරන්න සිද්ධ උනා.. එකක් නම් කපන්න ගත්තු පලවෙනි දවසෙම කුණු බාල්දියට දැම්මා, මොකද ඒකෙන් කපද්දී නිකන් wire brush එකක් මූනේ අතුල්ලා ගන්නවා වගේ දැනුන නිසා.. කීප පාරක්ම මූණත් කැපුනා.. ඉතින් මං අන්න ඒ razor එකේ කවරය අරන් බලද්දී තමයි පහල තියෙන දේ දැක්කේ... Brand name එක Gillette උනාට හදන්නේ ඉන්දියාවේ...
අනිත් දේ කියන්න ඕනේ, Hayleys උන් තමයි ඒ ඉන්දියන් ජරාව ගෙන්නන්නේ...
ඉන්දියන් කාරයෝ හදන අල්පෙනිත්තක් වත් නියම ප්රමිතියට නෑ කියන එක, අමුතුවෙන් කියන්න ඕනේ දෙයක් නෙමෙයි.
ඉතින් මේකට කරන්න පුළුවන් එකම දේ, ඉන්දියන් ජරාව නොගෙන ඉන්න එක කියල හිතලා ආයිත් පාරක් කඩේට ගිය වෙලාවේ බැලුවා, Made in NOT india තියෙන Gillette Razors තියෙනවද කියලා... ඒත් මට එහෙම එකක් වත් හොයා ගන්න බැරි උනා... Gillette Mach 3, Gillette Blue 3, Gillette Fusion ආදී එක එක type එකේ Gillette Razors තිබුනත්, පිටිපස්ස බැලුවම ඒ ඔක්කොම ඉන්දියානු ජරාව..
අන්තිමට උනේ මුකුත් ගන්නේ නැතුව ගෙදර ආපු එක... ඉන්දියානු සක්කිලියන් අපිටත් නොතේරෙන්න අපේ වෙළදපොල ආක්රමණය කරලා තියෙන විදිහ ගැන හරි අවබෝධයක් ලැබුනේ ඒ වෙලාවේ තමයි.. මොකද එතන තියෙන්නේ ඒකාධිකාරයක්.. අපි කැමති දේ ගන්න තෝරාගැනීමක් තියෙන්න ඕනේ.. ඒත් මුන් කරන්නේ, උන්ගේ භාණ්ඩ හා සේවා බලෙන් අපේ වෙළද පොලට දාල, අනිත් නිෂ්පාදන ඔක්කොම අයින් කරන එක..
ETCA/CEPA එන්න කලින්ම මෙහෙම නම්, ආවට පස්සේ සැප කනේ තියෙයි...
කොහොම හරි මගේ උත්සාහයත් අත් අරින්නේ නැතුව, මං සිල්ලර බඩු කඩවල් කීපෙක බලලා, ඊට පස්සේ ගියා Food city එකට.. එතන තිබුන Gillette Razors අරගෙන බැලුවම, අර ඉන්දියන් ජරාව අතරේ, Made in Poland කියල ගහපු , බැලූ බැල්මට අර ඉන්දියන් ජරාවෙන් වෙන් කරලා අදුන ගන්න බැරි විදිහේ සමාන razor එකක් හම්බුනා... ඒත් අර ඉන්දියන් එක රු.50 යි.. Made in Poland එක රු. 60 යි. එච්චරයි වෙනස, packing එකේ..
ඉතින් ගෙදර අරන් ඇවිත් පාව්ච්චි කරලා බැලුවම, මීට අවුරුදු 3-4 කට කලින් පාවිච්චි කරපු Gillette Razor එකේ quality එකම තියෙනවා...
ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නේ තනි razor එක නේ.. තව තියෙනවා razors දෙකක් එකට දාපු පැකට් එකකුත්. ඒ පැකට් එක වෙන්නේ රු. 100 යි. අන්න එකත් Made in Poland. ඉතින් ඒක උනත් බය නැතුව ගන්න. මේ තියෙන්නේ පහල, ඒකෙ ෆොටෝස්.
ඉතින් කට්ටියට මං කියන්නේ, අර රු. 10 වාසියට වත්, එහෙම නැත්නම් නොදන්නා කමට වත් ආයිත් ඉන්දියන් ජරාව ගන්න එපා... Razor එක ගන්න කලින් හොදට බලන්න කවරේ පිටිපස්ස, කොහෙද හදලා තියෙන්නේ කියලා...
ඉන්දියන් බල්ලන්ට මේ රට විනාස කරන්න ඉඩ නොදෙමු...!!
-----------------------------------------------------------------------------
ප.ලි.
අපේ රටේ වෙලදපොලේ ඉන්දියානු ආක්රමණය ගැන තවත් කියන්න හිතුනා, කට්ටියගේ කමෙන්ට්ස් දැක්කම. Razor ගැන නෙමෙයි මේ, චොකලට් ගැන.
ගොඩක් දෙනෙක් දන්නවා Ferrero Rocher කියන Brand එකට තියෙන ඉල්ලුම. දන්නේ නැති අයට පහල ෆොටෝ එක දැක්කම මතක් වෙයි.
මං දන්න විදිහට මේක Italian Chocolate එකක්. ඒත් අපේ වෙළදපලට මේ නමින් දැන් එන්නේ ඉන්දියාවේ හදන ජරාවක්. මීට අවුරුදු 3-4 කට කලින් Keels, Cargills Food City වලට මේ ඉන්දියන් ජරාව අවේ නෑ. USA හරි වෙන Europe country එකක හදපු Ferrero Rocher Chocolate තමයි ගන්න තිබුනේ.
ඒත් දැන් වෙලා තියෙන්නේ, wafers වගේ crust එකක් උඩට දාපු chocolate ටිකක් තමයි ඉන්දියන් උන්ගේ Ferrero Rocher කියල ලංකාවට එවන්නේ. මෙලෝ රහක් නෑ.
පිටරට ගිහින් ආපු අය හරි, වෙන විදිහකට හරි Ferrero Rocher original chocolate කාපු අය දන්නවා ඇති, අර crust එක ඇතුලේ තියෙන්නේ තනිකර කජු ගොඩක් එක්ක තියෙන chocolate paste එකක්, ඒක මාර රසයි..
ඒත් ඉන්දියානු සක්කිලියන්ගේ Ferrero Rocher වල අර crust එක ඇතුලේ තියෙන්නේ තනි "රටකජු ඇටයක්"...

Made in India නොවෙන Ferrero Rocher Chocolate එකක් ගන්න නම් මට තැනක් හම්බුනේ නෑ. Keels වත් Cargills Food City වල Arpico Super Centers වල වත් ඉන්දියන් ජරාව ඇර, වෙන එකක් නෑ...
ඉන්දියන් සක්කිලියන් චොකලට් වලටත් මේ රටේ ඒකාධිකාරයක් හදල ඉවරයි..

Last edited: