EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද බඩා ෆ්‍රිජ් නැන්දත් එක්ක ඔය පැත්තේ එනවලු. ගේට්ටුව වහල සද්ද නැතිව ගෙට වෙලා හිටු.....:baffled:

    ෆ්‍රිජ් නැන්දා නිදාගෙන එනව කියල වෙන්න ඇති කියන්න ඇත්තේ...:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අමාරුවේ වැටිල ඉන්නකොට ඉක්මනින් ඇවිත් උදවු කලාට පින් යුරෝ.....
    11.gif

    උඹ නොහිටියනම් මට අමු කට්ටක් කන්න වෙනවා, උඹට පින්... :cool::cool::)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මොකක්ද මේ ත්‍රෙඩ් එක..:rolleyes:

    මිනි මාමට වෙච්ච දේම මට වුනා අද.. හයියෝ සල්ලී...:dull: කම්බි කූරු දාලා යන්තම් ලොක් එක පන්නගත්තා ලඟ ටයර් කඩේක හිටපු පොරකගෙ උදව්වෙන්..:baffled::baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි මාමට වෙච්ච දේම මට වුනා අද.. හයියෝ සල්ලී...:dull: කම්බි කූරු දාලා යන්තම් ලොක් එක පන්නගත්තා ලඟ ටයර් කඩේක හිටපු පොරකගෙ උදව්වෙන්..:baffled::baffled::baffled:
    දොර බීඩින් එක අතරින් මහත කම්බියක් යවල (මහත පිත්තල වෑල්ඩින් කූර හරියට හරි) අනිනව අන්ලොක් ස්විච් එකට හරි පවර් ශටර් ස්විච් එකට හරි, වැඩේගොඩ.....:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දොර බීඩින් එක අතරින් මහත කම්බියක් යවල (මහත පිත්තල වෑල්ඩින් කූර හරියට හරි) අනිනව අන්ලොක් ස්විච් එකට හරි පවර් ශටර් ස්විච් එකට හරි, වැඩේගොඩ.....:P

    Bada maami dasaya neh...:P:P
     
    මිනි මාමට වෙච්ච දේම මට වුනා අද.. හයියෝ සල්ලී...:dull: කම්බි කූරු දාලා යන්තම් ලොක් එක පන්නගත්තා ලඟ ටයර් කඩේක හිටපු පොරකගෙ උදව්වෙන්..:baffled::baffled::baffled:

    දොර බීඩින් එක අතරින් මහත කම්බියක් යවල (මහත පිත්තල වෑල්ඩින් කූර හරියට හරි) අනිනව අන්ලොක් ස්විච් එකට හරි පවර් ශටර් ස්විච් එකට හරි, වැඩේගොඩ.....:P
    අපේ මාමා මට කිවුවා කවදාවත් ලොක් එක ඔබලා හැඩල් එක අල්ලගෙන දොර වහන්න පුරුදු වෙන්න එපා කියලා.....එයා කියන්නේ බැහැලා දොර වහලා යතුරෙන් ලොක් කරන්න කියලා.....(මටනම් ඕක මතක් වෙන්නේ දොර ලොක් කරාට පස්සේමයි)...:lol:
    :lol: