i3, 8GB Ram මැශින් එකට මේක දැම්මොත් ලොකුවට ස්ලොව් වෙයිද..? ලීසින් එකේ අවසන් මාසෙදි සිස්ටම් එක ස්ලොව් කරනවාද බන්..
slow wenne nadda bn..?Ehema mukuth wenne ne. Mama dn aurudu 3k use karanawa. Niayama antivirus eka ban. Baya nethuwa dapan

UBba use karanawada..?baya natiwa dapan.... slow wenne na...

Shop eheka ekek kiuwane bn, patta slow wenawa kiyala, license eke anthima dina 30 system 1th patta slow karanawalu..
මම use කරනවා බන්
කිසිම අවුලක් නැහැ පට්ට guard එක
i3 8gb වලට slow වෙන්නේ නැහැ යකොව් තොට පිස්සුද ...
Shop eheka ekek kiuwane bn, patta slow wenawa kiyala, license eke anthima dina 30 system 1th patta slow karanawalu..![]()

Shop eheka ekek kiuwane bn, patta slow wenawa kiyala, license eke anthima dina 30 system 1th patta slow karanawalu..![]()
Ehema mukuth wenne ne. Mama dn aurudu 3k use karanawa. Niayama antivirus eka ban. Baya nethuwa dapan

i3, 8GB Ram මැශින් එකට මේක දැම්මොත් ලොකුවට ස්ලොව් වෙයිද..? ලීසින් එකේ අවසන් මාසෙදි සිස්ටම් එක ස්ලොව් කරනවාද බන්..
kisi awulak na da ganin patta math dan 2years wala edana salli dila aran use karanwa kisima awulak naUBba use karanawada..?
Shop eheka ekek kiuwane bn, patta slow wenawa kiyala, license eke anthima dina 30 system 1th patta slow karanawalu..![]()

මම අවුරැදු 5 ක් යුස් කරන්නේ කැස්පර්ස්කි තමයි... 8 ටඉ රැම් වලට දැනෙන්නෙවත් නැතතත
pissuka ban ubatakisi awulak na da ganin patta math dan 2years wala edana salli dila aran use karanwa kisima awulak na

පිස්සුද බන් උබට
ඔය ගොත හුකන්නලා කියන එව්වා අහන්ඩ එපා බන්
යකොව් මම දැන් අවුරුදු 3ක ඉදලා kaspa use කරන්නේ මගේ කවදාවත් එහෙම වෙලා නැහැ.
උබම පොඩ්ඩක් හිතපන්කෝ බන් කොහොමද අන්තිම දින 30විතරක් එහෙම slow වෙන්නේ කියලා.eset එක තරම්වත් kaspa slow නැහැ බන්
mcafee ,, norton දෙකට නම් pc එක පට්ට slow වෙනවා
මම කියනවාට බය නැතුව දාපන් බන් ......
http://anti-virus-software-review.toptenreviews.com/