JKOA eken ganna union place thinne yanna kalin email ekak dala or call karala gana adu karala ganna puluwan listed price ekata wada
JKOA eken ganna union place thinne yanna kalin email ekak dala or call karala gana adu karala ganna puluwan listed price ekata wada
jkoa lagen ganin genuine company .. unge nama awul wenna denne na![]()

යුනිටිය පැත්තෙ රවුමක් ගහලා බලන්න. මට යුනිටියේ වෙන තැන් වලට වැඩිය අඩුවට Corei5 ASUS lap සෙට් වුණා. අවුරුදු 2ක Warranty ත් එක්ක. John Keells Warranty ම තමයි කිව්වා.

Unity එකේ warranty??
කොහොමද original warranty එක එක්ක refurbish කරපු ලැපක් හම්බුනාම තියෙන සැප?![]()
unity shop wala thiyenne hadapuva 
Epsi eke service hodai kiyalaa ahalaa thiyenawaa![]()
union place eke mach show room tiyenne jkoa ghin katha karama adu karanawa normally![]()
ඔව් එත් උන්ගේ ගැන ටිකක් සැරයි නෙ
na machan gihilla kataa karanna adu karanava
Babalapitya galle road eka ayine thina (near ACBT) Softlogic eke, web site eke debit card eken unath buy karama price eka 90,249 wena laptop eka cash price 95,000 un kiyanwa methanin gattama ewalema lap eka aran yanna puluwan nisa 95K dila gannalu , wena soflogic ekakin ekama gatta 90,249 ta

මචන්ලා මට ASUS ලැපක් ගන්න ඕන මෙන්න මේක තම ගන්න හිතන් ඉන්නෙ
Model : X555LI-XX050D- Core™ i3
OS : DOS
Processor : 5th Gen. (Ivy Bridge) Intel Core i3-5010U
Memory : 4GB DDR3
HDD : 1TB
Panel : Non Touch
VGA : AMD Radeon 2GB VGA
Display : 15.6" HD LED
ODD : DVD-RW
Warranty : 2 Years
Other : WiFi/BT/HDMI/USB 3.0/Cam/CR/Carry Bag
1 මේ VGA එක හොඳයිද ලෙඩ දෙනවද (Game ගහන්නම නෙමෙයි ගන්නෙ එත් ඉඳල හිටල පොඩි game එකක් ගහන්න තිබ්බනම් ඇති)
මේක EPSI ළඟ 74900ක් වෙනවා John Keells ළඟ 70000ක් වෙනවා කාගෙන් ගන්න එකද හොඳ John Keells ලගෙ Showroom එකක් කොහෙද තියෙන්නෙ