රාස්ප්බෙරි පයි | Raspberry Pi | IoT
ආයුබෝවන් හැමෝටම
රාස්ප්බෙරි පයි and IoT ගැන දැනගන්න කැමති අය කව්ද කියල කියමු බලන්න. පොඩි අදහසක් තියනව ත්රෙඩ් එකක් දාන්න. ඊට ඉස්සෙල්ල බලමු මොන වගේ පැති වලටද trend එක තියෙන්නෙ කියල. කව්ද ඉන්නේ IoT/automation වැඩ වලට කැමති ? කට්ටිය ගෙ budget එක කොහොමද සහ මොන වගේ දේවල් (hardware devices) ද ඔයාලට ඕන. කට්ටිය සෙට් වුනොත් අපිට පුළුවන් වෙයි දැනුම බෙදා ගන්න. ජය වේවා , ඉකමනින් හමුවෙමු.

Last edited: