Deadpool_to_Justice_League_DC

wdimantha

Member
Nov 19, 2008
163
17
0
නියමයි මචං, ලබන සතියේ DEAD POOL බලන්නයි හිතන් ඉන්නේ.එත් ලංකාවේ පෙනන්නේ Rated R version එක නෙමෙයි කියල කිවුවම පොඩ්ඩක් අවුල් වගේ බං.:angry::no::angry:
 
great ace

Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    තැන්ක්ස් මචන්.. අලුත් දෙයක් දැන ගන්න පුළුවන් උනා. :yes::love:

    රෙප් 8+++++++ :love::love:

    එක දෙයක් මෙතන කියන්න ඕනේ. අපේ ලංකාවේ පෙන්නන DEAD POOL -

    Rated R version එක නෙමෙයි කියලා මට ආරංචි උනා.. ඒ කියන්නේ Censoring ටිකක් තියෙනවා වගේ. :sorry::sorry:
    ඒත් ඉතින් බලල වරෙන් .,, ආතල් නේ කොහොමත් Dead pool.. :lol::lol:
    කෝකටත් විස්තර හොයලා බලපන්... Rated R වුනාට අපිට ඒ ෆන් එක හෝල් එකෙන් දෙන්නේ නෑ වගේ.. :shocked:

    මචන්ල ලන්කාවෙ තියෙන්නෙ R rated Deadpool තමයි,,මම ෆිල්ම් එක බලල තමයි කොල්ලනෙ ත්‍රෙඩ් එක දැම්මෙ,,අත කපන සීන් එක,,කුඩු වෙන්න තියන ඒව ඔක්කොම තියනව මචන්,කිසිම අඩුවක් නෑ,,හැබැයි අඩු එකම එක දෙයයි SEX scene එක නම් අයින් කරල තිබ්බ ම්චන්,,ඊට මෙහා කිසිස්ම දෙයක අඩුවක් තිබ්බෙ නෑ,,Ryan Reynolds ගෙ lab එකෙ nude fight scene එක පවා තියෙනවා,,උබල R rated ලන්කාවෙ නෑ කිව්ව නිසා මම් මේව ටික පවා කිව්වෙ,,ආපහු කියන්නෙ මම Sex scene එක විතරයි නැත්තෙ,,අනිත් හැම දෙයක් ම තියෙනව අඩුවක් නැතුව :):)
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    නියමයි මචං, ලබන සතියේ DEAD POOL බලන්නයි හිතන් ඉන්නේ.එත් ලංකාවේ පෙනන්නේ Rated R version එක නෙමෙයි කියල කිවුවම පොඩ්ඩක් අවුල් වගේ බං.:angry::no::angry:

    මචන්ල ලන්කාවෙ තියෙන්නෙ R rated Deadpool තමයි,,මම ෆිල්ම් එක බලල තමයි කොල්ලනෙ ත්‍රෙඩ් එක දැම්මෙ,,අත කපන සීන් එක,,කුඩු වෙන්න තියන ඒව ඔක්කොම තියනව මචන්,කිසිම අඩුවක් නෑ,,හැබැයි අඩු එකම එක දෙයයි SEX scene එක නම් අයින් කරල තිබ්බ ම්චන්,,ඊට මෙහා කිසිස්ම දෙයක අඩුවක් තිබ්බෙ නෑ,,Ryan Reynolds ගෙ lab එකෙ nude fight scene එක පවා තියෙනවා,,උබල R rated ලන්කාවෙ නෑ කිව්ව නිසා මම් මේව ටික පවා කිව්වෙ,,ආපහු කියන්නෙ මම Sex scene එක විතරයි නැත්තෙ,,අනිත් හැම දෙයක් ම තියෙනව අඩුවක් නැතුව :):)
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    මේවා නෑ නේද (මන් බැලුවේ නෑ තාම:5m43s බලන්න )

    Rated R lankawe movie theaters wala nam balala wedak nea bang oya kiyaba violence seen tika godak welawata censored

    මචන්ල ලන්කාවෙ තියෙන්නෙ R rated Deadpool තමයි,,මම ෆිල්ම් එක බලල තමයි කොල්ලනෙ ත්‍රෙඩ් එක දැම්මෙ,,අත කපන සීන් එක,,කුඩු වෙන්න තියන ඒව ඔක්කොම තියනව මචන්,කිසිම අඩුවක් නෑ,,හැබැයි අඩු එකම එක දෙයයි SEX scene එක නම් අයින් කරල තිබ්බ ම්චන්,,ඊට මෙහා කිසිස්ම දෙයක අඩුවක් තිබ්බෙ නෑ,,Ryan Reynolds ගෙ lab එකෙ nude fight scene එක පවා තියෙනවා,,උබල R rated ලන්කාවෙ නෑ කිව්ව නිසා මම් මේව ටික පවා කිව්වෙ,,ආපහු කියන්නෙ මම Sex scene එක විතරයි නැත්තෙ,,අනිත් හැම දෙයක් ම තියෙනව අඩුවක් නැතුව :):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වුල්වරීන් එක ආර් රේටඩ් කරන්නේ ඩෙඩ්පූල් නිසා නෙවෙයි.
    වුල්වරින්ගේ අන්තිම ෆිල්ම් එක නිසයි.
    http://www.slashfilm.com/wolverine-3-r-rated/

    අපරාදේ වුල්වරීන් අයින් වෙන්නේ.
    පට්ට දුකයි.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    සොහොන;19773058 said:
    අම්මෝ සහෝ එක හුස්මට කියවගෙන ගියා ජෝකර් BaT MAN ගේ අම්මාලු විශ්වාස කරන්නත් බැරි කතන්දර ටිකක්

    හැමදාමත් වාගේ මෙහෙම aluth දේවල් අපේ කොල්ලන්ට කියවන්න ගෙන එකට සහෝට ස්තුති

    හැමදාමත් වාගේ ++ රෙපුත් ඔන්න මන් ගානේ

    ඔන්න උබ කිව්ව නිසා දැම්මෙ,,එල :frown::growl::)

    [FONT=&quot]Flashpoint Paradox eke [/FONT][FONT=&quot]story [FONT=&quot]ekath fla[FONT=&quot]sh movie eke[FONT=&quot]ma [/FONT]thiy[FONT=&quot]enna bari da? [/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot]m[FONT=&quot]okada flash hadena widiya[FONT=&quot] ehema dan tv universe ekenuth [FONT=&quot]penna[FONT=&quot]la sahenn p[FONT=&quot]opular wela iwaraine.. [FONT=&quot]
    multiverse eken sahena deyak karanna pulu[FONT=&quot]wanne.. [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][FONT=&quot][FONT=&quot]ethak[FONT=&quot]ota flas[FONT=&quot]h movie eketh bat[FONT=&quot]man ehema innawa[FONT=&quot]ne[FONT=&quot]..
    ehema unoth nam pissu h[FONT=&quot]adei[FONT=&quot]..
    hama[FONT=&quot] movie ekama justice [FONT=&quot]league wage thamai.. matath me enakan hadissiya..[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]comics dan mai[FONT=&quot]nstrea[FONT=&quot]m cinema wela iwarai.. [/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]deadpool nam hall eken b[FONT=&quot]aluwe na R rated nathi nisa.. R-rated Bluray [FONT=&quot]ekama awama balanawa.. aye baladdi athal ek[FONT=&quot]a adu wenawane.. [/FONT][/FONT][/FONT][/FONT]

    [FONT=&quot]8+[/FONT]

    Flashpoint paradox කියනෙත් මචන් main character එක flash උනාට Justice League කතාවක් කොල්ලො:):),, Full name එක තමයි Justice League: Flashpoint Paradox,, මේකෙ හැමෝම ඉන්නවා,,එහෙම පිටින්ම Justice League එකම කනපිට ගහපු කතාවක් මචන් මේක:sorry::sorry:,,උබේ කතාව හරි මචන්:cool::cool:,,හැබයි මම් හිතන්නෙ නෑ හැමෝම ඉන්න justice league story එකක් තනි flash movie එකකට උන් හරවයි කියල,,හැබයි වෙන්නත් ඉඩ තියෙනව උබ කියන විදියට ඒකෙ ප්‍රදාන චරිතය flash නිසා,,ඒ උනාට මට හිතෙන විදියට ඒක Justice League theme එකටම යාවි solo movie එකකට නොගෙන,,මොකද ඒක DC ලට ලේසි නෙහ් බන් solo movie එකකට ඔක්කොම ආපහු දානවට වඩා ඒක Justice League එකත් එක්කම link කරහම හැමෝම චරිත ටික එකම ෆිල්ම් එක ඇතුලෙ එහා මෙහා යවන්න පුලුවන් නිසා:):),,මම් කිව්වෙ මට හිතුනු විදිය ම්චන්,,උබ කියන එකත් හරි,,same theory එක දෙපැත්තකට දාන්න පුලුවන්:rolleyes::rolleyes:,, කොහොමහරි මේ Thomas Wayne සහ Martha Wayne ගෙ story එක අනිවා DC Cinematic Universe එකට අනිවා ගොඩක් දුරට එනව මචන් :cool::cool:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    වුල්වරීන් එක ආර් රේටඩ් කරන්නේ ඩෙඩ්පූල් නිසා නෙවෙයි.
    වුල්වරින්ගේ අන්තිම ෆිල්ම් එක නිසයි.
    http://www.slashfilm.com/wolverine-3-r-rated/

    අපරාදේ වුල්වරීන් අයින් වෙන්නේ.
    පට්ට දුකයි.

    ඔව් බන් උන් එහෙම තමයි කියන්නෙ,,මට හිතෙන්නෙ දෙකම fox නිසා deadpool වල Box office record එකත් බලපාන්න ඇති කියලා,,එක සැරේටම DC lath BvS bluray edition එක R rated කරේ ඒකනෙ,,, :dull::dull:

    ඔව් බන් Hugh Jackman අයින් වෙන එකනන් අපරාදේ,,X-Men movies පටන් ගත්ත කාලෙ ඉදන් ඌ නෙහ් Wolverine :(:( හැබයි Hugh Jackman අයින් උනාට පස්සෙ අලුතෙන් එන Wolverine කාටූන් එකේ තියෙන විදියට කහ පාට Suite එක අදින කතාවක් තමයි තියෙන්නෙ,,එහෙම උනොත් නම් පට්ට,,මොක්ද Deadpool එකේ Negasoinc Warhead ඇදන් හිට්යෙත් කාටූන් එකේ වගෙ කහපාට Suite එක,එතන නිකන් අලුතෙන් එන X Men movies වලට පොඩි tease එකක් දුන්න වගෙ
    :rolleyes::rolleyes:

    Deadpool එකෙත් Ryan Reynolds පට්ට ආතල් ටිකක් දෙනව Hugh jackman ට :lol::lol:
     
    හියු ජැක්මන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් වුල්වරීන්ට ගැලපෙන්නේ නෑ බන්.
    උගේ පර්ෆෝමන්ස් කියලා වැඩක් නෑ.
    මම එක්ස් මෙන් බලන්න ගත්තෙත් මිනිහා නිසාමයි.
    කහපාට සූට් එකට මම ආස නෑ බන්.
    පොඩි එවුන් වගේ එතකොට.
    ජැක්මන් වුල්වරින් කැරැක්ටර් එකෙන් අයින් වෙනවා කිව්වම සිරාවට කදුලු ආවා බන් ඇස් දෙකට.
    ඒ කැරැක්ටර් එකට මම පට්ට ආසයි හැමදාම.
    හෙන අපරාදයක් මිනිහා අයින් වෙන්න තීරනය කරපු එකනම්.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    හොද DEADPOOL කොමික්ස් ටිකක් කියහල්ලකො කියවන්න.:nerd::nerd: කොහෙන් පටන්ගන්නද කියල හිතාගන්න බෑ.:baffled: අපි හදවතින්ම DC හින්ද MARVEL ගැන වැඩිය දන්නෙ නෑ. :lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මම comics එහෙම නම් කියවන්නේ නැහැ එත් මගේ ප්‍රියතම චරිත ඔක්කොම වගේ ඉන්නේ DC comics ලගේ . DC comics ල justice league ගහන එක හොඳයි avengers වල animation මට අල්ලන්නේ නැහැ. marvels ලගේ x men series එක හොඳයි
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    හොද DEADPOOL කොමික්ස් ටිකක් කියහල්ලකො කියවන්න.:nerd::nerd: කොහෙන් පටන්ගන්නද කියල හිතාගන්න බෑ.:baffled: අපි හදවතින්ම DC හින්ද MARVEL ගැන වැඩිය දන්නෙ නෑ. :lol::lol:

    හදවතින්ම D Cලා0කිකයි
    :cool::cool:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    මම comics එහෙම නම් කියවන්නේ නැහැ එත් මගේ ප්‍රියතම චරිත ඔක්කොම වගේ ඉන්නේ DC comics ලගේ . DC comics ල justice league ගහන එක හොඳයි avengers වල animation මට අල්ලන්නේ නැහැ. marvels ලගේ x men series එක හොඳයි

    තවත් මනාපයක් :cool::cool: DC :frown::frown:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    හියු ජැක්මන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් වුල්වරීන්ට ගැලපෙන්නේ නෑ බන්.
    උගේ පර්ෆෝමන්ස් කියලා වැඩක් නෑ.
    මම එක්ස් මෙන් බලන්න ගත්තෙත් මිනිහා නිසාමයි.
    කහපාට සූට් එකට මම ආස නෑ බන්.
    පොඩි එවුන් වගේ එතකොට.
    ජැක්මන් වුල්වරින් කැරැක්ටර් එකෙන් අයින් වෙනවා කිව්වම සිරාවට කදුලු ආවා බන් ඇස් දෙකට.
    ඒ කැරැක්ටර් එකට මම පට්ට ආසයි හැමදාම.
    හෙන අපරාදයක් මිනිහා අයින් වෙන්න තීරනය කරපු එකනම්.

    අනිවා මචන්,ඌම කියල තියෙනව උගෙ Hollywood life එකෙ backbone එක Wolverine කියල :(:(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    Flashpoint paradox කියනෙත් මචන් main character එක flash උනාට Justice League කතාවක් කොල්ලො:):),, Full name එක තමයි Justice League: Flashpoint Paradox,, මේකෙ හැමෝම ඉන්නවා,,එහෙම පිටින්ම Justice League එකම කනපිට ගහපු කතාවක් මචන් මේක:sorry::sorry:,,උබේ කතාව හරි මචන්:cool::cool:,,හැබයි මම් හිතන්නෙ නෑ හැමෝම ඉන්න justice league story එකක් තනි flash movie එකකට උන් හරවයි කියල,,හැබයි වෙන්නත් ඉඩ තියෙනව උබ කියන විදියට ඒකෙ ප්‍රදාන චරිතය flash නිසා,,ඒ උනාට මට හිතෙන විදියට ඒක Justice League theme එකටම යාවි solo movie එකකට නොගෙන,,මොකද ඒක DC ලට ලේසි නෙහ් බන් solo movie එකකට ඔක්කොම ආපහු දානවට වඩා ඒක Justice League එකත් එක්කම link කරහම හැමෝම චරිත ටික එකම ෆිල්ම් එක ඇතුලෙ එහා මෙහා යවන්න පුලුවන් නිසා:):),,මම් කිව්වෙ මට හිතුනු විදිය ම්චන්,,උබ කියන එකත් හරි,,same theory එක දෙපැත්තකට දාන්න පුලුවන්:rolleyes::rolleyes:,, කොහොමහරි මේ Thomas Wayne සහ Martha Wayne ගෙ story එක අනිවා DC Cinematic Universe එකට අනිවා ගොඩක් දුරට එනව මචන් :cool::cool:

    කොහොමත් ඒ කතා අනිවා එනවා නම් නියමයි.. flash movie එකට ආවොත් තමයි බන් හොඳ ඒක.. මොකද එතකොට justice league movies වල පට්ට villains ල ගේන්න පුළුවන් සහ ලොකු storyline එකක් ගේන්න පුළුවන් දිගට continue වෙන විදියට... අනිත් එක අපිට batman එහෙම හැම movie එකේම දකින්නත් පුළුවන් වෙනවනේ.. DC කතා කම්මැලි නැතුව බලන්න පුළුවන් එක දිගට.. ඉස්සරහට තමයි ඉතින් හොඳම කාලේ.. marvel movies උනත් ටිකක් හොඳ වෙයි DC competition එක නිසා.. avengers එහෙම කොච්චර ලොකු action තිබ්බත් comedy ගතියක් දැනෙන්නේ බලද්දී.. ඒක නැති උනොත් ලොකු දෙයක්..

    BVS final trailer එකේ batman superman ව block කරන scene එක දැක්කම ඇඟේ මයිල් කෙලින් උනා.. ලොවෙත්ම නෑ..