මචන්ලා මගේ ලැප් එක ඊයේ ඉදලා අවුල්.. වින් 10 දුවන්නේ.. 

ඔන් කලාම වින්ඩොස් ලොගෝ එක ඇවිත් බාගෙට බූට් වෙලා ඔෆ් වෙන්වා ඔටෝ..

ආය පවර් ඔන් කලාම අවුකල් නැතිව වැඩ කරනවා..

මොකේද අවුල කියලා හිතගන බැරිව ඉන්නෙ...

අනේ හෙල්ප් එකක් දියන්ලා මචන්ලා.. කෙලවෙලා ඉන්නෙ...

බූට් වෙන්වත් ස්ලෝ..Stat up සර්විස් ඩිසෙබල් කලා වැඩක් නෑති ඒවා... සොලුශන් එකක් දීපල්ලාකෝ...
පින් උබලට 

Photo shop C6 crack dill ෆයිල් එකක් කොපි කලා ඒකද දන්නේ නෑ අවුල බන්
Bump වත් කරපල්ල